මොකද හිතන්නේ මේ පුටු ගැන

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Uj252GE.png


    මේ ගානට ලාභයි නේ.ඒත් එලකිරියේම එකෙක් කියලා තිබ්බා මේකේ එන දැල් රෙද්ද නම් එච්චර කල් පවතින එකක් නෙමෙයි කියලා.. දැනට මේ වර්ගයේ පුටු පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් හොඳ නරක කියාගෙන පලයල්ලාකෝ. එකක් ගන්න කියලා අදහසකුත් තියෙනවා..

    https://web.facebook.com/share/p/17Ntjr962u/
     
    • Like
    Reactions: Naughtykolla48

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඕකෙ බ්‍රෑන්ඩ් එකක් නැද්ද මචන්. අලුතෙන් පටන්ගත්ත එකක් නම් පුටු කොච්චර කාලයක් පවතියිද කියන එක තීරනය වෙන්නෙ ලක් එක අනුව තමා (y)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකෙ බ්‍රෑන්ඩ් එකක් නැද්ද මචන්. අලුතෙන් පටන්ගත්ත එකක් නම් පුටු කොච්චර කාලයක් පවතියිද කියන එක තීරනය වෙන්නෙ ලක් එක අනුව තමා (y)
    පේන විදියට එහෙම එකක් නම් නෑ.හැබැයි මම දැක්කා මේ ගණන්වලටම කිට්ටුවෙන්ම යන පුටු විකුණන ස්ටෝ එකක් ඩරාස් එකේ.රිවීව් වලටත් ලොකුවට නෙගෙටිව් නෑ..ඒත් ඉතින් උඹ කිව්වා වගේ කල්පැවැත්ම නම් රිවීව් වලින් හොයන්න බෑ.
     
    • Like
    Reactions: D.shan and jamiezue

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Man use karanawa
    Almost 6 years now
    Kakul poddak malakada kala
    Oka usa na echchara
    Material eka shape
    Habai hama kapenawa wage reddata
    Putuwe roda karakenawa horai, tikak thadai
    Gewana ganata shape , loku welawak inna baha comfortable madi
     
    • Like
    Reactions: Dr.Amdan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    owaye roda hira wenawa. balance nathuwa yanawa. adjust karana eka weda nathuwa yanawa wage prashna enawa. mulinma enne roda wala.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    owaye roda hira wenawa. balance nathuwa yanawa. adjust karana eka weda nathuwa yanawa wage prashna enawa. mulinma enne roda wala.
    :baffled:

    ඔය කියන හොඳ බ්‍රෑන්ඩ් වල යූස්ඩ් කරපුවා එහෙම විකුණන තැන් නැද්ද බන්
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    යකෝ පොටො දැක්ක ගමන් පෙනවා හෙණ බාල ගොඩෙ බඩු කියලා.. ඕවා අරන් තියෙන කොන්දත් ඇද කරගන්නෙ නැතුව හිටු.. ගන්නවා නම් හොද එකක් ගනින්.. පුටුවක් කියන්නෙ දවසෙ පැය 8කට වඩා අපි වාඩි වෙලා ඉන්න අයිටම් එකක් එක නිසා හොද පුටුවක් ගනිම්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ පොටො දැක්ක ගමන් පෙනවා හෙණ බාල ගොඩෙ බඩු කියලා.. ඕවා අරන් තියෙන කොන්දත් ඇද කරගන්නෙ නැතුව හිටු.. ගන්නවා නම් හොද එකක් ගනින්.. පුටුවක් කියන්නෙ දවසෙ පැය 8කට වඩා අපි වාඩි වෙලා ඉන්න අයිටම් එකක් එක නිසා හොද පුටුවක් ගනිම්
    ඉතින් උඹලා දන්න මිනිස්සු නම් පොඩ්ඩක් කියහන්කෝ ඔය හොඳ පුටුවල මොනවද තියෙන්න ඕනේ කියලාවත්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,254
    8,115
    113
    Galaha
    ඕවා පෙනුමට හොඳයි මගෙ එකක් තියෙයි වාඩ්ෆිවෙන්න බෑ ගොඩක්වෙලා වාඩිවෙනකොට ඉනෙන් පල්ල කකුල රිදෙන්න ගන්නව thai එක හිරවෙලා කකුලට යන ලේ ගමන අඩු වෙලා. > https://damro.lk/product/och-043/
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    math me tike hewwa hewwa 10ta adu ekak.nilkamal ekak set una parana stock 15ta.heta gnda one gihin