ලක්ෂ 1 කට කොහොම පරිගනකයක් ගන්න පුලුවන් ද ? හො&
ලක්ෂ 1 කට කොහොම පරිගනකයක් ගන්න පුලුවන්ඩ ?
මම බාක්ලේස් ලගෙ ඔන්ලයින් කැල් එකෙන් බැලුවම වැඩක් නැති ටිකක් ආවෙ
B's online cal
http://barclays.lk/bc/customkititems.asp?kc=MEGABOX&eq=
i5 එකකුයි , 2 ගීබී රැම් එකයි , 512 ඇසුස් 9600 ගී.ටී වීජීඒ එකයි , 1 ටෙරා හාඩ් එකයි
මදි වගේ ...
මීට වඩ හොඳ එකක් ගන්න බැරිද ඔය ගානට ?
මගේ පරන එකෙත් ඔය තරම්ම තිබ්බා , වෙනසකට තිබ්බෙ හාඩ් එක500 වීමයි , ප්‍රොසෙසර් එක Core 2 Quad එකක් වීමයි , i5 = Core 2 Quad වගේනෙ ,පරන එකට ගියෙත් 80-90 ක් , 4 ගිග් රැම් එකකුත් තිබ්බ , දැන් ඕනි නම් අවෘදු 2ක් ඇති අරන් ,
දැන් ගනන් වැඩිවෙලාද කොහෙද !
සර්විස් එක හොඳ , වෙන සුපිරි තැනක් දන්නවද ?
ඔය ගානට ඔය්ට වඩා එකක් ගන්න බැරිද ? nVidia 9600+ වලට සමාන performance තියෙන ATI VGAs මොනවද ? ගනන් දන්නවද ?

no , never 

hebei 1lkkh walatanam kittu wenath be 