ලක්ෂ 1 කට කොහොම පරිගනකයක් ගන්න පුලුවන් ද ? හො&

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ලක්ෂ 1 කට කොහොම පරිගනකයක් ගන්න පුලුවන් ද ? හො&

    ලක්ෂ 1 කට කොහොම පරිගනකයක් ගන්න පුලුවන්ඩ ?

    මම බාක්ලේස් ලගෙ ඔන්ලයින් කැල් එකෙන් බැලුවම වැඩක් නැති ටිකක් ආවෙ

    B's online cal

    http://barclays.lk/bc/customkititems.asp?kc=MEGABOX&eq=

    i5 එකකුයි , 2 ගීබී රැම් එකයි , 512 ඇසුස් 9600 ගී.ටී වීජීඒ එකයි , 1 ටෙරා හාඩ් එකයි
    මදි වගේ ...
    මීට වඩ හොඳ එකක් ගන්න බැරිද ඔය ගානට ?
    මගේ පරන එකෙත් ඔය තරම්ම තිබ්බා , වෙනසකට තිබ්බෙ හාඩ් එක500 වීමයි , ප්‍රොසෙසර් එක Core 2 Quad එකක් වීමයි , i5 = Core 2 Quad වගේනෙ ,පරන එකට ගියෙත් 80-90 ක් , 4 ගිග් රැම් එකකුත් තිබ්බ , දැන් ඕනි නම් අවෘදු 2ක් ඇති අරන් ,

    දැන් ගනන් වැඩිවෙලාද කොහෙද !

    සර්විස් එක හොඳ , වෙන සුපිරි තැනක් දන්නවද ?

    ඔය ගානට ඔය්ට වඩා එකක් ගන්න බැරිද ? nVidia 9600+ වලට සමාන performance තියෙන ATI VGAs මොනවද ? ගනන් දන්නවද ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    you can buy a good one for this price....
    be sure to by a sony,dell,toshiba...... I have an ASUS, also not bad.. but the first 3 brands are the best...
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    hd 5750,or hd 5770, thamay gt 9600 kittuwen yanne,oayata e ganata hoda specs thiyena ekakata yann apuluwan,
    i5-760
    mobo-asus p7p55d series or evga p55 series
    vga gtx 460-2300 thousand wage wenne ,meganata ganna thiyena hodama vga eka meka thamay,
    ram -4gb
    oyata 1 lac yanne nae meka hadanna ,i7 speed eka kittuwatama yanna puluwan:P:P:P
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    ubata thawa 50,000 k dala meyin ekak ganna puluwan

    243kadk.jpg


    Microsoft_Surface