ලක්ෂ 1.50 වියදම් කරන අය වෙතට

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලක්ෂ 1.50 වියදම් කරන අය වෙතට

    http://www.gsmarena.com/compare.php3?idPhone1=8064&idPhone2=5705&idPhone3=7196

    DlGhm0X.png

    නිකමට බලහන් මේක ඕකට යොදවන මුදලට වටිනාවද කියලා හිතහල්ලා :confused:
     
    • Like
    Reactions: thilina.rp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    මේවා පාවිච්චි කරන අයව කවුරුත් ගනන් ගන්නේ නෑ.
    අයි පෝන් එකක් ගත්තම ලැබෙන පොස් බාවය මේවායින් එන්නේ නෑ.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මේවා පාවිච්චි කරන අයව කවුරුත් ගනන් ගන්නේ නෑ.
    අයි පෝන් එකක් ගත්තම ලැබෙන පොස් බාවය මේවායින් එන්නේ නෑ.

    mama nam iphone ganna hithanne wath naha eth uba kiyana kathawa aththa ban ring weddi kattiya balana balilla apita naha mahaththayoo !
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කන්න නැතත් ඉන්න හිටින්න තැනක් නැතත් අයි පොන් එකයි කාර එකයි ඕනෙමයි සිංහලුන්ට පොෂ් වෙන්න .:lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;20667062 said:
    කන්න නැතත් ඉන්න හිටින්න තැනක් නැතත් අයි පොන් එකයි කාර එකයි ඕනෙමයි සිංහලුන්ට පොෂ් වෙන්න .:lol::lol::lol:

    :yes::yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මරුසිරා;20667062 said:
    කන්න නැතත් ඉන්න හිටින්න තැනක් නැතත් අයි පොන් එකයි කාර එකයි ඕනෙමයි සිංහලුන්ට පොෂ් වෙන්න .:lol::lol::lol:

    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Lumia 540 eke 720p video nae, 4G nae, Ram eka madi. Neththam budget phone ekak widiyata eka maru.

    Samsung J2 2016 ekath budget phone ekak widiyata hondai kiyalai mama hithanne.

    Xiaomi phones ehema godak hondai aduwata ganna puluwan, quality ekath hondai.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Lumia 540 eke 720p video nae, 4G nae, Ram eka madi. Neththam budget phone ekak widiyata eka maru.

    Samsung J2 2016 ekath budget phone ekak widiyata hondai kiyalai mama hithanne.

    Xiaomi phones ehema godak hondai aduwata ganna puluwan, quality ekath hondai.

    eka nu ex ekak widihata gathe aduma gane 5 screen ekak wath ena nisa :eek:

    lumia 540 man liyapu sampurna lipiya asa num balahan

    http://www.elakiri.com/forum/showthread.php?t=1739088