ලක්ෂ 10කින්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    me tike nam FD thama

    FD දාන්න..

    එකටත් කෙලියා.:growl::growl:
    ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50කින් පහත හෙළීමට ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා ප‍්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.5ක් දක්වාද අඩුවනු ඇති.

    http://nethnews.lk/article/66917
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    එකටත් කෙලියා.:growl::growl:
    ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50කින් පහත හෙළීමට ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා ප‍්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.5ක් දක්වාද අඩුවනු ඇති.

    http://nethnews.lk/article/66917
    දැන් දාලා තියෙන FD වල පොලී අනුපාතයට මොකද බන් වෙන්නේ:confused:.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් දාලා තියෙන FD වල පොලී අනුපාතයට මොකද බන් වෙන්නේ:confused:.

    එකට වෙනසක් වෙන්නේ නෑ, අලුතෙන් දාද්දි, තියේන එකක් රිනිව් වෙද්දි තමයි ඔය අලුත් රේට් බලපාන්නේ.:yes::yes:
     
    • Like
    Reactions: Arthur Curry

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    හැමොටම ගොඩක් ස්තුතියි.

    FD දානවට වඩා දෙයක් ගැන තමයි මන්නම් හිත හිත ඉන්නෙ.
    බලමු තව අලුත් අදහස්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    පොඩි ටැක්සි සර්විස් එකක් දාන්න. වාහන ටිකක් සෙට් කරගෙන, app එකක් හදල වැඩේට බහින්න.