පෝරිසාදයා;23447636 said:මේ කාලෙට සුදුසු ව්‍යාපාර---
කෑම/කොත්තු කඩ / රෙස්ටුරන්ට්
බයිට් කරත්ත
ඇදුම්/ බෑග්/ ෆැන්සි අයිටම්
මංගල සේවා-මුල් ඇදුම්,පෝරු,සෙටි රෙන්ට් කරන එක
බයික්/ වාහන සර්විස් පොඩියට
හ්වුස් ප්ලෑන්/ ඩ්‍රාෆ්ට්මන්/ වාස්තු සේවා
වෙබ් සයිට්/ seo /social media සේවා
වාහනෙකින්නම් -tourism/ uber / cab service
මේ ඕනෙම බිස්නස් එකක් facebook එකෙන් විතරක් මාකටිං කරල දුවන්න පුලුවන්..

10n 15 karanna deyak ne bn.oya tika waste wena eka tamai wenne.wagawal karanna gihin ubata kelawei.uba wagawal gena kisi deyak danne nattan.anika owa ganna aya set karagannath epaye
Hodama de tamai puluwannan annex or building ekak gahapan.beri nan idamak hari aran tiyapan ekata perch 6k unath kamak ne.building eka hadala rent eka dunnanan hodata inna puluwan.ita passe e money wena ekakata invest karapan

[FONT="]මම නම් කියන්නේ අඩුවට තියෙන බයික් එහෙම ඇරගෙන ටිකක් වැඩියෙන් විකුණපන්. 20000/= 40000/= විතර ලාබයක් ගන්න පුළුවන්. පස්සේ රෝද 4 ඇරගෙන විකුණන ගාණට දියුණු කරගන්න බලන්න. ඒ වෙනකොට උබ ගාවා ලක්ෂ 30ක් විතර කැරකෙයි. ඒකෙන් ගේමක් ගහන්න පුළුවන්...[/FONT]

agency එකක් දැම්මොත් මොකද' biscuit,yogurt etc (බිත්තරත් හොදයි)![]()
මේක ගැන පොඩ්ඩක් කියපන්කො මචං
මං මේ සල්ලි හෙව්වෙත් adsense වලින් මචං මගෙ සයිට් එකකින් මාසෙට. දැන් මට ඒ සල්ලි යොදවල බිස්නස් එකක් කරන්න ඕන මොකද සයිට් එක වැටුනා දැන් ඉන්කම් නෑ![]()
මේක ගැන පොඩ්ඩක් කියපන්කො මචං
මං මේ සල්ලි හෙව්වෙත් adsense වලින් මචං මගෙ සයිට් එකකින් මාසෙට. දැන් මට ඒ සල්ලි යොදවල බිස්නස් එකක් කරන්න ඕන මොකද සයිට් එක වැටුනා දැන් ඉන්කම් නෑ![]()
Treassury bills kohomad? FD dala aye salli ganiddi wage tax wadinneth na neda? Treassury bill study katala tiyena kaweuth innawada? Innawanam help ekak denna please
adsense walin hewwanam oya salli invest karala honda site ekak hadapanko. ai thibuna site ekata kela une?
competitor negative seo karada danne na
pbn link wagayakin rank wela thibune ewa expire unata passe watuna. dan aye kochchara pbn links gahuwath uda enne na bn thama 1st and 2nd page wala thiyenawa eth traffic godak adui.
aluth site ekakata wiyadam karannath bayai eka nisa rank une naththan sallith na anthimata wena income ekakuth na...