ලක්ෂ 10 ට කාර් එකක්!

achintha

Member
Sep 5, 2006
413
20
0
mama kiyanneth alto ekak ganin. Brand new mokada japan oya ganata thiyenne patta gahapuwa. ubata japan ekak ganna one nam 20k wath ekathu kara ganin.

uba adurana garage ekak thiyanawa nam aulak na.
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Tata Indica මොකද ? මගේ යාලුවෙක්ගෙ එකක මන් ගිහින් තියෙනවා. alto එකට වඩා හොඳට comfortable ඉඩ තියෙනවා හොඳට . performance උත් හොඳයි . petrol නම් colombo 10 ක් වගේලු . outstation නම් 14ක් වගේ කරනවා කිව්වා. වාහනේ ලෙඩද නැද්ද කියලනම් දන්නේ න . alto එකට වඩා look එක හොඳයි . ඇතුලේ condition එකත් හොඳයි . price එක 10 ට අඩුවෙන් ගන්න පුළුවන්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුලින්ම ප්‍රාර්ථනා කරනවා හොඳ වාහනයක් ලැබෙන්න කියල...ඔය ගානට නම් ඉතින් ගන්න වෙන්නේ 1991-1994 වගේ ජපන් කාර් එකක් තමයි...මොනවා කරන්නද ලංකාවේ හැටි ඕකනේ :no: Nissan Presea R10/Mitsubishi Lancer CB Series/Toyota Corolla EE106 (1993 හෝ ඊට කලින්)/Mazda 323 වගේ ඒවා තමයි ගන්න වෙන්නේ මේ ගානට...Presea R11 එක නං පට්ට කාර් එක..ඒ වුනාට මේ ගානට තියෙන ඒවායේ කන්ඩිෂන් නම් හරි නැහැ...

    Presea R10 එකට මම නං පෞද්ගලිකව වැඩිය කැමති නැහැ එක ටිකක් කැතයි වගේ මට නම් :eek: ඒ වුනාට Presea කියන්නේ Japan Domestic Model කාර් series එකක්...මම දන්නා විදියට Luxury Cars වල තියෙන පහසුකම් දීල Sunny car එකේ එන්ජින් එක පාවිච්චි කරලා හදපු කාර් එකක්...ඒවා පිටරටවල්වල පාවිච්චියට හදපුව නෙමෙයිනේ...මොකද Sunny කියන්නේ Basic කාර් එකක්...Presea R10 එකේ තියෙන්නේ ඩොක්ටර් සනි එන්ජිම..R11 එකේ තියෙන්නේ FB14 එන්ජිම...

    හොඳට බලල හොඳ කාර් එකක් ගනින්...මටත් ආසාවක් තියෙනවා ෆ්රීලාංසින් කරලා මගේම සල්ලි වලින් වාහනයක් ගන්න :) උඹ කරන්නේ මොනවද??? Graphic Designing ද? මම නම් කරන්නේ Article Writing තමයි... :dull:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Toyota Starlet එකක් හොයාගත්තා නම් හරි.

    Toyota Starlet එකක් හොයාගත්තා නම් හරි. ගන්න ගානටම විකුණන්නත් පුළුවන්. :yes::yes:

    05.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,059
    113
    I do not know the market. But I have used Nissan march, Mazda 323(1.5) and they can be recommended . Please check the vehicle as there are very bad condition vehicles with good looking outward!
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Toyota AE100 - සුපිරි කාර් එකක් 1991, 1992 එකක් ගන්න පුළුවන්

    Mitsubishi CK 2 - ටිකක් හොයල බලල 10කට ගන්න පුළුවන්

    Mitsubishi Lancer CB2 - 9Lak වලට අඩුවෙන් ගන්න පුළුවන් (GLX Model 1 ගනින් with Sun Roof (Options - F/O, Original 5 Alloy Wheels, Sun Roof, Spoiler තියන, Carb Model 1k ගනින්. මගේ ලග 18-xxxx එකක් තිබුන එකේ petrol City 11k kala, Out 15-16 අතර කලා)

    Nissan Doctor Sunny - හොඳ කාර් එකක් ( වැඩි විස්තර නොදනී )

    Honda EG8 - හොඳ කාර් එකක් ( වැඩි විස්තර නොදනී ) Single Carb එකක් ගනින්
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    trad sunny ekak ganin.... :D laksha 6-7 wenakam hoya ganna puluwan... aragena ubata oone karanawa widiyata tawa 50,000k wage wenakam karanna tiyena deyak kara ganain... enith salli tika athe tiya ganin hadissiyak unoth ara ganna... ube budget eka 10k nam 10ma yata karanna epa ara ganna.. athe ganak tiya ganin maintain walata.. mokada ubata oya gaana ganna wanne kohomath 1990-1995 athara car ekak.. ee nisa repair koi weleda kiyanna behe... all the best