sunny eka atule ida naa puthee..
ehenam carina ekak wat ganin..
sunny eka yanne boru market ekaka..
oka aran amaruwe watenna epa wastuwee
Nissan Presea R10/Mitsubishi Lancer CB Series/Toyota Corolla EE106 (1993 හෝ ඊට කලින්)/Mazda 323 වගේ ඒවා තමයි ගන්න වෙන්නේ මේ ගානට...Presea R11 එක නං පට්ට කාර් එක..ඒ වුනාට මේ ගානට තියෙන ඒවායේ කන්ඩිෂන් නම් හරි නැහැ...
ඒ වුනාට Presea කියන්නේ Japan Domestic Model කාර් series එකක්...මම දන්නා විදියට Luxury Cars වල තියෙන පහසුකම් දීල Sunny car එකේ එන්ජින් එක පාවිච්චි කරලා හදපු කාර් එකක්...ඒවා පිටරටවල්වල පාවිච්චියට හදපුව නෙමෙයිනේ...මොකද Sunny කියන්නේ Basic කාර් එකක්...Presea R10 එකේ තියෙන්නේ ඩොක්ටර් සනි එන්ජිම..R11 එකේ තියෙන්නේ FB14 එන්ජිම...
උඹ කරන්නේ මොනවද??? Graphic Designing ද? මම නම් කරන්නේ Article Writing තමයි... 


mkak hri hoda japan car ekak bn... A/C tyenna one...

laksha 6-7 wenakam hoya ganna puluwan... aragena ubata oone karanawa widiyata tawa 50,000k wage wenakam karanna tiyena deyak kara ganain... enith salli tika athe tiya ganin hadissiyak unoth ara ganna... ube budget eka 10k nam 10ma yata karanna epa ara ganna.. athe ganak tiya ganin maintain walata.. mokada ubata oya gaana ganna wanne kohomath 1990-1995 athara car ekak.. ee nisa repair koi weleda kiyanna behe... all the best