ලක්ෂ 10 ට කාර් එකක්!
අපේ කිරියේ වැඩ දන්න වැඩ්ඩොන්ගේන් පොඩි help එකක් ඕනේ කොල්ලනේ... මට කාර් එකක් ගන්න ඕනේ දැන් Budget එක 10ක් තියෙනවා උපරිම. 7.5ක් තිබ්බා අම්මලා සල්ලි දීලා දැන් 10ක් කරගත්තා... මේ ගානට ගන්න හොද කාර් එකක් කියන්නකෝ දැන් යන price වලට.. vehicle buying guide කියෙව්වට වැඩිය තේරුනේ නෑ බං... ලොකු උදව්වක් මචංලා

ජපන් එකක් ඕනේබං.. සල්ලි මම ජොබ් එකක් කරන්නේ නෑ බං. Freelancer වලින් හම්බ කරපුවා.. ඒක හින්දයි මේකට කාර් එකක් ගන්නේ වාහනයක් ගන්නම කියලා ඉතුරු කරපුවා

Last edited: