ලක්ෂ 10 බිස්නස් එකක්

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    ලක්ෂ 10 බිස්නස් එකක්

    මචන්ලා මට කියන්නකෝ ලක්ෂ 10කින් වගේ පටන් ගන්න හොද ඉන්වෙස්මනට් එකක් හරි බිස්නන් එකක් හරි..

    ස්තුති..:love:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    පට්ටම රෙස්ටුරන්ට් එකක් දාපන්.. නැත්තම් ඉතින් ෆික්ස් කරලා තියනපන්. ඇඳුම් කඩයක් වගේ දානවනම් හොඳට වියදම් කරලා දාපන්. නැත්තම් සිල්ලර කඩයක් දාපන් ෆුඩ් සිටි එකක් වගේ. තව ඉතින් හර්ඩ් වෙයාර් එකක්, නැත්තම් සැලෝන් එකක්, නැත්තම් උපකරණ කුලියට දෙන තැනක් වගේ හිතල දාපන්.. ඔව්ව තමා මගේ ඔලුවට අපු අදහස් ටික
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එළු ෆාම් එකක් දාපං. එළුමස් ගනන්. කෘෂිකර්මයෙන්, පශු වෛද්‍ය එකෙන් අහපං ගිහිං ඉස්සෙල්ල. උපදෙස් දෙයි උන් නොමිලේම
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔක ෆික්ස් දාලා ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් හොම් විසිට් මසාජ් සර්විස් ෆොම් සෙක්සි මේල් තෙරපිස්ට් කියලා:P

    විහිළුවක් බං සොප් එකක් දාපන් නැත්නම් ප්‍රදර්ෂණ වල ස්ටෝල් කරපන්:yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ලක්ශ 10නම්, එක්කො පොලියට, නෑත්නම් මසාජ් එකක්.
    ඔය දෙකම චා.. ඈහුව නිසා කිවුවේ.

    නෑත්නම් බොඩිම් කාමරයක්, ඉඩමක් ගන්න පුලුවන්නම් හොදයී
    ඒත් 10නේ, බෑන්කු කරන එක වෑඩක් නෑ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Idamak aran dahan..awruddak withara indala eka wikunahan wate gewal ehema gehuwata passe..e sali walin ayeth idamak ganin..profit eken kotasak fixed dahan..

    den ithin oya cycle ekata karan yaman digatama..:)
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ව්‍යාපාර හා ව්‍යාපාරික අවස්ථා කියල group එකක් තියනවා fb එකේ
    ඒක පොඩ්ඩක් බලපන් මචං
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උත්සව භාණ්ඩ කුලියට දීම / ඉදිකිරීම් උපකරණ කුලියට දීම
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    මම නම් එකෙකුට ණයට දුන්න 10ක් ,ඌ මට මාස 6 ට පස්සේ 60,000/- එක්ක සල්ලි දුන්නා.එකතුව 10.6

    He started Hardware business.ඌ දැන් කෝටිපතියෙක්. යාළු කම ලාවට. උදව්වක් ඉල්ලන්න ගියාම ඇඹරෙනවා.