ලක්ෂ 13-17 අතර ගන්න පුලුවන් කාර්

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    ලක්ෂ 13-17 අතර ගන්න පුලුවන් කාර්

    Machanla danna ayagen podi help ekak ona. laksha 13-17 athara thiyena hoda car monada?? thanks everyone

    1. Nissan fb14
    2. Toyota Tercel
    3. Mitsubishi LANCER CK 1 /CK2

     
    • Like
    Reactions: IDG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තව සති දෙකක් ඉවසපන්. බජට් එකෙන් පස්සෙම බලමු මොනවද ගන්න පුලුවන් කියල
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    තව සති දෙකක් ඉවසපන්. බජට් එකෙන් පස්සෙම බලමු මොනවද ගන්න පුලුවන් කියල

    Ow machan.. me tikath iwasala balanna ona. koi ekatath hoda vehicle ekak gana idea ekak ganna ekka thamai help illuwe machan. thanks
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තව සති දෙකක් ඉවසපන්. බජට් එකෙන් පස්සෙම බලමු මොනවද ගන්න පුලුවන් කියල
    මේ හොයන රෙන්ජ් එකේ වාහන වල මාකට් එක වෙනසක් වෙන එකක් නැ :dull:
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මේ හොයන රෙන්ජ් එකේ වාහන වල මාකට් එක වෙනසක් වෙන එකක් නැ :dull:
    ow bn. matath ehema hithenawa. 800cc walata adu vehicle ekakata yanna echchara kamaththak ne bn kohomath. parana unath japan ekak ganna baluwe ekai
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    oya uba dala thiyena FB14, tercel oya ganan walata watinne na bj3, cs1 2003 dan yanneth 17-18 awata kalabala nathuwa ekak hoyala ganna 2000ta kalin parana wahana dan godak adu ganan walata yanne add wala loku ganan dala thibbata.