ඔව් ඔව් ...මේ කියන බුවානම් ලොකු ටෝක්ස් කාරයෙක් වගේ තමා...
ඔය ජොබට ගැලපෙන තරමේ කොලිෆයිඩ් එකෙක්නම් මෙහෙම කවුරුත් ජොබ් වේකන්සීස් දානකන් එවනකන් ඉන්නේ නෑ...ඌ තනියම හොයා ගන්න දන්නවා

මූට ඕනි වෙලා ඇත්තේ අපිත් මේ වගේ පඩි ගන්නවා කියලා පෙන්නන්න වෙන්න ඇති...
මූ කිරියෙ ඉන්න කාලෙ මුගෙ ඇජෙන්ඩා එකට (බොදු බල සේනා) ක්‍රවුඩ් එක හදාගන්න මුල්‍යමය පැත්තෙන් කොල්ලොන්ට ගොඩයන්න ත්‍රෙඩ්ස් දැම්මා .
හොඳ ත්‍රෙඩ්ස් තිබුනා .
එත් මූගෙ ටොක්ස් සමහරක් එව්වා අර සෙල්ෆ් හෙල්ප් කාරයන්ගෙ ටොක්ස් තමා .
එව්ව අපිට තෙරුණෙ ටික කාලෙකට පස්සෙ.
මුගෙ වාහන ගැන ත්‍රෙඩ්ස් නම් ටිකක් වටිනාකමක් තියෙන්න ඇති.
වාහනයක් ඒ කාලෙ නොතිබ්බ නිසා මට එකෙ වටිනාකමක් තිබ්බෙ නැහැ .
මෙකෙ මූ හම්බයන්ට පතුරු යැවුවා,හම්බ කඩ වලින් කන්න එපා ඇඳුම් ගන්න එපා කියලා කඩ ලිස්ට් එකක් දැම්ම ත්‍රෙඩ් එකක.
එත් බලාගෙන යද්දි ඌත් හම්බ රටකින් හම්බ කරන් කන එකෙක්.
මූ කැලණි ෆිසිකල් ගිහින් එකෙන් අනාථ වෙලා කොහෙදො ට්‍රොනික් කොර්ස් එකක් කරලා කොහෙ හරි ටෙක්නිෂියන් ජොබක් කරන්නෙ.
හිතන් ඉන්නෙ ඉංජිනියර් කියලා.
ටෝක දෙන්නෙ ඒ වගෙ.
මූ දැන් කියාවි ජොබ දෙන්න අපි හැදුවා කවුරුත් නැහැ කියල.
ඊට පස්සෙ සිංහල ජාතියට බනීවි .
ඉගෙන ගන්න උවමනාව නැහැ අරකයි මෙකයි ගගා.