ලක්ෂ 15ක් පඩිය.උබලත් ඇප්ලයි කරපල්ල.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    ටැක්ස් ෆ්‍රී ඉතිං කම්කරුවාටත්.
    හොඳයි කියන්න පුළුවන් ඔනිම කම්පැණි එකක අතුගාන එකාටත් එයාර් ටිකට්ස් ෆ්‍රී .

    අකමන්ඩේෂන් එක තමා ටිකක් වෙනස් වෙන්නෙ .
    ලෙබර්ට දෙන අකමන්ඩේෂන්ස් නෙමෙ හයිලි ස්කිල්ඩ් ප්‍රොෆෙෂනල්ස් ලාට දෙන්නෙ.
    එත් ඉතිං පවුල පිටින්ම ඉන්නවානම් තමා අකමන්ඩේෂන් වල ගුණාත්මක බාවයෙ වටිනාකම තියෙන්නෙ .
    තනියෙන් ඉන්නවානම් අකමන්ඩේෂන් එක විලා එකක් උනත් තෙරුමක් නැහැ හේතුව රෑට නිදාගන්න ටික විතරනෙ ගේ ඇතුලෙ ඉන්නෙ.
    නිවාඩු දවසටත් ඔයවගෙ රටවල් වල මිනිස්සු එලියෙමයි ඉන්නෙ .
    අත්දැකීමෙන් කියන්නෙ .
    ගෙදර හිටියොත් ඉතිං රෙදි ටික හෝදයි ,ගේ අස්පස් කරයි, අනික් වෙලාව නෙට් එකෙ කාලෙ කනවා .

    අන්න ෆැමිලි එක හිටියොත් ළමයි එක්ක පොඩ්ඩක් කාලෙ වෙන කරලා ඉන්න හරි පුලුවන් .


    ඔය කියන පඩිය ගන්න ඔය වගෙ ටොන් ගණන් කොලිෆිකේශන්ස් ඔනි නැහැ .

    මෙන්න මේ ටික තිබ්බොත් ඇති

    වැලීඩ් ඩුබායි 4 වීල් මැනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක (මොකද ඩ්‍රයිවින් ලයිසන් එක කියන්නෙ ගල්ෆ් රටවල් වල එක්තරා විදියකින් ඩිග්‍රි එකක් ගැහව්වා වගෙ තමා )
    ඉංග්‍රිසි ,හින්ද සහ අරාබි භාෂා දැනුම (මහ ලොකුවටම නෙමෙ පොඩ්ඩක් වනාගනන් පුළුවන් නම් ඇති )

    අරාබි සහ ඉංග්‍රිසි දන්නවානම් ඩ්‍රයිවින් ලයිසන් එකත් එක්ක ලක්ෂ විස්ස තිහ එහාටත් හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා .
    ඉතිං මූ අපෙ උන්ට ජොබ් දෙන්න කියලා මෙකෙ දාලා තියෙන්නෙ මුගෙ මොකක් හරි පොරත්වයක් පෙන්වන්න තමා .

    තව ටික කාලෙකින් කියාවි දෙන්නෙක්ව හයර් කරා අරකයි මේකයි කියලා .

    ඔය වගෙ ටොන් ගණන් කොලිෆිකේෂන්ස් ඉල්ලන ජොබ්ස් වලට ගොඩක් උන් ඇප්ලයි කරලා නෙමෙ පනින්නෙ .
    ඇතුලෙ පන්දමකින්ම තමා .


    ඒක තමා බන් මාත් කියන්නෙ මූ මුගෙ පොරත්වට පෙන්වන්න මේ දාන්නෙ .
    අර කිව්වත් වගෙ ඔච්චර කොලිෆයිඩ් පොරවල් ෆේස්බුක් වල එළකිරි වල කාලෙ කකා ඉන්නෙ නැහැ . උන්ට කම්පැණි ඇතුලෙන්ම හොඳ ඔෆර්ස් සෙට් වෙනවා .

    ------ Post added on Jun 19, 2021 at 11:00 AM
    ඔව් ඔව් ...මේ කියන බුවානම් ලොකු ටෝක්ස් කාරයෙක් වගේ තමා...
    ඔය ජොබට ගැලපෙන තරමේ කොලිෆයිඩ් එකෙක්නම් මෙහෙම කවුරුත් ජොබ් වේකන්සීස් දානකන් එවනකන් ඉන්නේ නෑ...ඌ තනියම හොයා ගන්න දන්නවා ;)
    මූට ඕනි වෙලා ඇත්තේ අපිත් මේ වගේ පඩි ගන්නවා කියලා පෙන්නන්න වෙන්න ඇති...
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    ඔව් ඔව් ...මේ කියන බුවානම් ලොකු ටෝක්ස් කාරයෙක් වගේ තමා...
    ඔය ජොබට ගැලපෙන තරමේ කොලිෆයිඩ් එකෙක්නම් මෙහෙම කවුරුත් ජොබ් වේකන්සීස් දානකන් එවනකන් ඉන්නේ නෑ...ඌ තනියම හොයා ගන්න දන්නවා ;)
    මූට ඕනි වෙලා ඇත්තේ අපිත් මේ වගේ පඩි ගන්නවා කියලා පෙන්නන්න වෙන්න ඇති...
    මූ කිරියෙ ඉන්න කාලෙ මුගෙ ඇජෙන්ඩා එකට (බොදු බල සේනා) ක්‍රවුඩ් එක හදාගන්න මුල්‍යමය පැත්තෙන් කොල්ලොන්ට ගොඩයන්න ත්‍රෙඩ්ස් දැම්මා .
    හොඳ ත්‍රෙඩ්ස් තිබුනා .
    එත් මූගෙ ටොක්ස් සමහරක් එව්වා අර සෙල්ෆ් හෙල්ප් කාරයන්ගෙ ටොක්ස් තමා .
    එව්ව අපිට තෙරුණෙ ටික කාලෙකට පස්සෙ.
    මුගෙ වාහන ගැන ත්‍රෙඩ්ස් නම් ටිකක් වටිනාකමක් තියෙන්න ඇති.
    වාහනයක් ඒ කාලෙ නොතිබ්බ නිසා මට එකෙ වටිනාකමක් තිබ්බෙ නැහැ .

    මෙකෙ මූ හම්බයන්ට පතුරු යැවුවා,හම්බ කඩ වලින් කන්න එපා ඇඳුම් ගන්න එපා කියලා කඩ ලිස්ට් එකක් දැම්ම ත්‍රෙඩ් එකක.
    එත් බලාගෙන යද්දි ඌත් හම්බ රටකින් හම්බ කරන් කන එකෙක්.

    මූ කැලණි ෆිසිකල් ගිහින් එකෙන් අනාථ වෙලා කොහෙදො ට්‍රොනික් කොර්ස් එකක් කරලා කොහෙ හරි ටෙක්නිෂියන් ජොබක් කරන්නෙ.
    හිතන් ඉන්නෙ ඉංජිනියර් කියලා.
    ටෝක දෙන්නෙ ඒ වගෙ.

    මූ දැන් කියාවි ජොබ දෙන්න අපි හැදුවා කවුරුත් නැහැ කියල.
    ඊට පස්සෙ සිංහල ජාතියට බනීවි .
    ඉගෙන ගන්න උවමනාව නැහැ අරකයි මෙකයි ගගා.
     
    • Love
    Reactions: nooby

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැඩේ හරියටම කන්ෆර්ම් කරගෙන දාපල්ලා... මොකද Dubai ආවට පස්සේ සල්ලි ඉල්ලුවොත් අනාතයි. සෑහෙන්න ගේම්කාරයෝ ඉන්නවා. පරිස්සමින්. මොන දේ කලත් තමන්ට හරියටම සැටිස් නම් විතරක් කන්ෆර්ම් කරගෙන වරෙල්ලා.... නැත්තන් ආවට පස්සේ පට්ට කටු කන්න වෙන්නේ... :yes: :yes: