ලක්ෂ 15ට අඩුවෙන් කාර් එකක් ?

vhe9092

Member
Mar 17, 2011
235
50
0
ලක්ෂ 15ට අඩුවෙන් කාර් එකක් ?

යාළුවනේ මගේ අතේ තියෙන්නේ ලක්ෂ 15යි(උපරිම) මේ ගානට ගන්න ලෙඩ අඩු වහනයක් මොකක්ද? ඩේලි දුවන්න නෙවෙයි ගන්නේ.:oo:
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,364
    113
    කුරුණෑගල
    අතේ තියෙන්නෙ 15යිනම් ඇල්ටො එකක්වත් ගන්ඩ, පරන ජපන් ඒව අරන් හදන්න් සල්ලි නැති වෙයි ,