ලක්ෂ 15 ක් තියනවා. ගන්න හොඳ car එකක්

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
ලක්ෂ 15 ක් තියනවා. ගන්න හොඳ car එකක්

මචන්ලා
අමාරුවෙන් එකතු කරගත්ත ලක්ෂ 15න මොකක් හරි හොඳ එකක් ගන්න දැන් සති ගානක් පෙරුම් පුරනවා. මට වාහන ගැන නම් දැනුම අන්තිමයි.
හැබැයි ගන්නවානම් ජපන් පවිච්ච්චි කරපු එකක් තමයි ගන්නේ. ඉන්දියන් ඒවා නම් එපා.
මම බලල තියෙන්නේ මෙන්න මේ වර්ග

1. Nissan march AK12 year 2002-2004
2. FB 14 year 1998/1999/2000
3. Honda city වගේ එකක්
4. FB 15 මේවා නම් 15 න් එහා නේද යන්නේ?
5. Toyota AE 110 මේකටත් අසයි.

මචන්ලා
AUTO එකක් නම් ගොඩක් හොඳයි.
මේවගෙන් හරි, මම දන්නේ නැති ඒවගෙන් හරි ගන්න හොඳම වාහනේ මොකක්ද කියලා පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද යාලුවනේ?
ලක්ෂ 15න එහාට නම් යන්න අමාරුයි බන්.

BUMP එකක්වත් දාලා යන්න
 
Last edited:

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    case ekak ne ban but dan tiyena ewa hena paranai,leda kadawal tiyenne.auto outstation karanneth 12k wage.meeta wadanan godak hodai toyota eka nan.

    ah, man ekak baluwa 1997 super saloon splend ekak, supiriyatama thiyenawa car eka nam, 7 years with last owner, home used. :)

    But mage ganata enne na eka nisa atharala thiyenne :rofl:

    Max 14.5 thama ithin
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    14ta wada nan terumak ne ban.supersaloon eka hebei mara comfortable mchn.family use ekata nan hodai space hodata tiyenawa,ubata witarak use karanawann wedak ne ban,acceleration madi,heavy,auto petrol bonawa.nattan ae110,ek3,bj5p wage ekak tama hodama.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    14ta wada nan terumak ne ban.supersaloon eka hebei mara comfortable mchn.family use ekata nan hodai space hodata tiyenawa,ubata witarak use karanawann wedak ne ban,acceleration madi,heavy,auto petrol bonawa.nattan ae110,ek3,bj5p wage ekak tama hodama.

    eka nam aththa ban, 110 ehema kiyanne padiri gananne thamath :lol:

    Kalin thibbe Mazda bj5p prado light ekak :) patta car eka.

    Mage ganata apu nisa dunna, dan ithin wena ekak hoyanawa ;)

    EK3 ekak try karannath hithay, eth auto nam hena bayay ganna, hoda ewa hoyanne therumak na, Manual nam ok eth Parts mazda ekatath wadiya ganan ne ban :sorry:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පහලොවකට FB 14 හ AK 12 ගන්න එපා බන්. FB 14නම් කොහොමත් ගන්න එපා දැන් පරන වැඩියි.අනික බොඩි නිකම් දැන් බැහැල තියෙන්නෙ ඒවගෙ. අනිවා ඔටො තමයි ගන්න ඕනෙ. 110 නම් මචන් මම ලගත් තිබ්බා සුපිරි කාර් එක.නමුත් 15 කට ක්‍රිස්ටල් ලයිට් එකක් ගන්න නම් බැරි වෙයි. ක්‍රිස්ටල් නැති මොඩල් එකත් පරනයි 96/97 වගේ දැන් ඉතින් අවුරුදු18 ක් විතර පරනයි නේ.
    Fb 15 එකක් නම් පට්ටයි නමුත් 15 කට මම නම් හිතන්නෙ නෑ.1300cc B15 එකක් නෙමෙයි නම්.හොන්ඩ සිටි 2000/2001 එක නම් හොදට තෙල් කරන කාර් එකක්.ඔයගානට ගන්නත් පුලුවන්.සැප පහසුව ටිකක් මදි අනික්වට වඩා.නමුත් 96 වගෙ පරන එව්වට වඩා අලුත් English number ගත්තැකි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka nam aththa ban, 110 ehema kiyanne padiri gananne thamath :lol:

    Kalin thibbe Mazda bj5p prado light ekak :) patta car eka.

    Mage ganata apu nisa dunna, dan ithin wena ekak hoyanawa ;)

    EK3 ekak try karannath hithay, eth auto nam hena bayay ganna, hoda ewa hoyanne therumak na, Manual nam ok eth Parts mazda ekatath wadiya ganan ne ban :sorry:

    manual dan kale ganna epa mchn,second hand value hodatama bahinawa,anika city run karanna giyama sansare epa wenawa ban.bj5p eka drive karala fb14 ekak gatoth ubata epa wei.ek3 samanyen kollone mchn elawanne so tikak hodata maintain karanawa asa hinda.e wage ekakata yana eka tama hoda