ලක්ෂ 15 ක් තියනවා. ගන්න හොඳ car එකක්
මචන්ලා
අමාරුවෙන් එකතු කරගත්ත ලක්ෂ 15න මොකක් හරි හොඳ එකක් ගන්න දැන් සති ගානක් පෙරුම් පුරනවා. මට වාහන ගැන නම් දැනුම අන්තිමයි.
හැබැයි ගන්නවානම් ජපන් පවිච්ච්චි කරපු එකක් තමයි ගන්නේ. ඉන්දියන් ඒවා නම් එපා.
මම බලල තියෙන්නේ මෙන්න මේ වර්ග
1. Nissan march AK12 year 2002-2004
2. FB 14 year 1998/1999/2000
3. Honda city වගේ එකක්
4. FB 15 මේවා නම් 15 න් එහා නේද යන්නේ?
5. Toyota AE 110 මේකටත් අසයි.
මචන්ලා
AUTO එකක් නම් ගොඩක් හොඳයි.
මේවගෙන් හරි, මම දන්නේ නැති ඒවගෙන් හරි ගන්න හොඳම වාහනේ මොකක්ද කියලා පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද යාලුවනේ?
ලක්ෂ 15න එහාට නම් යන්න අමාරුයි බන්.
BUMP එකක්වත් දාලා යන්න

Last edited: