Degree එකක් ගහන්න හොඳ Loan එකක් අවුරුදු 5කට වගේ අඩු පොලියට? 📚💭

Pasiya007

Active member
  • Jul 26, 2021
    219
    143
    43
    BOC eke thiyanawa degree eka complete unama loan eka gewala iwara wenakan degree certificate eka hold karan inna loan facility ekak. Poddak ahala balanna kiyanna. Hama university ekakatama denne nathuwa athi habai
     
    • Like
    Reactions: LonelyDay

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ හැටියක් තමයි. අමාරුවෙන් ගේමක් ගහලා ගොඩ යන්න හදන උන්ට උකේ ඇරලා ගෙදරට වෙලා අටේ ගගහා ඉන්න උට්ටලට බන්දේසියෙ තියලා දෙන ක්‍රමයක් තමයි ලංකාවෙ තියෙන්නෙ.
    Anaruwen gemak gahanna un mokada lesyen ganna loan hoyanne..
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,571
    9,061
    113
    IT Company ekkd inne?. Poddak bahala inna thanawada karnna kiyanna.inna ayath eka hoda friendship ekakk thiyaganna kiyanna. Eeta passe promote karai. Eeta passe poratama topup ekk karaganna puluwan wei. 😊
     
    • Like
    Reactions: LonelyDay

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    මචංලා මගේ දුප්පත් යාලුවෙක් ඉන්නවා. ඌට top up degree එකක් ගහන්න.. අඩුම පොළිය දෙන වැඩිම කාලෙකින් ගෙවන්න දෙන (5yr) වගේ .. ලක්ෂ 5, 6 ගන්න පුළුවන් Bank එකක් මොකක් හරි best method එකක් recomond කරපල්ලා..
    පොර දැනට
    25,000 වැඩ කරන්නේ intern වගේ..
    HND ලබුදූවේ dial එකක්..
    ඌට ඕනි රට යන්න මොකක් හරි එකක් paper qualification එකක් හදාගන්න.. මන් ඌට කිව්වා B.eng (hons) තියන top up එකක් ගහගනින් කියලා..
    පොර ගොඩක් දුප්පත්.. හොඳ recomondation දියන්.. CDB වගා නයක් හරි කමක් නෑ අඩු පොලී නම්..
    BOC eke teen loan ekak thibba. laksha 6k withara ganna puluwan. youth handa adayama balanne nadda koheda. abayi project ekak ona cash ganda. okata denoda danne naha.
     
    • Like
    Reactions: LonelyDay

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    ග්‍රාමීය බැංකුව, සමෘද්ධි බැංකුව තමයි උබේ වැඩේට සෙට් වෙන්නේ. සමෘද්ධි බැංකුවෙන් අහලා. බලපන්.උබේ අවශ්‍යතාවය අනුවලක්‍ෂ 20ක් විතර වෙනකල් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: LonelyDay

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    BOC eke thiyanawa degree eka complete unama loan eka gewala iwara wenakan degree certificate eka hold karan inna loan facility ekak. Poddak ahala balanna kiyanna. Hama university ekakatama denne nathuwa athi habai
    Thx machan 👊🏾, mn porata kiyannam boc eken ahala balanna kiyala

    ග්‍රාමීය බැංකුව, සමෘද්ධි බැංකුව තමයි උබේ වැඩේට සෙට් වෙන්නේ. සමෘද්ධි බැංකුවෙන් අහලා. බලපන්.උබේ අවශ්‍යතාවය අනුවලක්‍ෂ 20ක් විතර වෙනකල් ගන්න පුළුවන
    එල ඒ ගැන මන් අරුට හොයලා බලන්න කියන්නම් 😍👊🏾
    ------ Post added on Jul 6, 2025 at 1:00 PM

    කුහක හුත්ති
    ඕකුන් අනිත් එවුන්ට කෙල වෙනකම් බලන් ඉන්න එවුන් බං.. කිසි මනුස්සකම නෑ වචනයකින් වත්..
    ------ Post added on Jul 6, 2025 at 1:04 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe