ලක්ෂ 18 ක් හොර ඡන්ද දාන්ඩ පුළුවන්ද...?

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Horachanda kohomaunath 18ka gemak nam bila thiyenawa.
    Anduwe okkoma kamba horune

    Horu mokkuda kiyala penawa....Rate okkoma sampath wikunapu, Sathosa kapu, Telecom eka kapu, Evun ne ban Oya SF kiyana Betaluwata Muwa wela inne. Den Parajaya Bara ganna beruwa pissuwen Dhodawanna epa..Ubala Modayo unta lankawe laksha 60 minissunta boru karanna be..
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    ඔය ලක්ෂ 60න් බාගයක් විතර ඉලක්කම් විතරයි

    ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින.

    මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

    මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.
    මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.

    මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද? ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    Horu mokkuda kiyala penawa....Rate okkoma sampath wikunapu, Sathosa kapu, Telecom eka kapu, Evun ne ban Oya SF kiyana Betaluwata Muwa wela inne. Den Parajaya Bara ganna beruwa pissuwen Dhodawanna epa..Ubala Modayo unta lankawe laksha 60 minissunta boru karanna be..

    අනේ යකෝ උබ වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්.

    උබ කන්නෙ තණ කොළද?
    බොන්නෙ පුන්නක්කුද?

    :no::no::no: :D:D:D
     
    Wal Bada

    Well-known member
  • 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
    මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
    කියලා කිව්වා. ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.
    ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
    -Somawansa Amarasinghe
    ඇයි එහෙනම් අර කොම්පියුටරේට දාන්න කලින් දීපු ප්‍රතිඵල කොළ ටික ගේන්නේ නැත්තේ?

    අවසන් ප්‍රතිඵල ලේඛණය සකසන විට මැතිවරණ ලේකම් කාර්‍යාලයේදි "විජ්ජාවක්" හෝ "ජිල් මාට්" එකක් සිදු වී ඇතැයි යන තර්කය අපි සලකා බලමු. එසේ නම් ෆොන්සේකා මහතාහෙ ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් කළ යුත්තේ ආසන මට්ටමින් ඔවුනට ලභා දුන්, ඔවුන් විසින් අත්සන් තබා සහතික කළ, ප්‍රතිඵල ලේඛණ රැගෙන විත් එය ඔප්පු කර පෙන්වීමය.එවැන්නක් ද මේ වන තුරුත් සිදු වී නොමැත. ඇත්ටෙන්ම කටකතා කීම පහසුය. ඒවා ඔප්පු කිරීම මර කැඩෙන වැඩකි.
     
    2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
    මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
    කියලා කිව්වා. ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.
    ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
    -Somawansa Amarasinghe

    Deyak kiyaddi poddak hoyala balala kiyanna Mr. Athula 94 Hambanthotin wedina chanda gaththe Chandrika..Nihala galapaththi nemi... Chandrika : 1,32,873 Nihala galapaththi: 1685 source: department of election Sri Lanka ( http://www.slelections.gov.lk/pastElection3.html) 1994 PDF eka download karala 12 weni page eka balanna...nikam boruwata kee gahanne nathuwa ....
     
    Wal Bada

    Well-known member
  • මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද? ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.
    ඔයා වගේ කැපුවත් කොල අයට නම් එහෙම හිතෙනවා ඇති. ඕකට කියන්නේ delusion
    කියල. ඕක මානසික අමාරුවක්

    Delusion
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ඇයි එහෙනම් අර කොම්පියුටරේට දාන්න කලින් දීපු ප්‍රතිඵල කොළ ටික ගේන්නේ නැත්තේ?

    අවසන් ප්‍රතිඵල ලේඛණය සකසන විට මැතිවරණ ලේකම් කාර්‍යාලයේදි "විජ්ජාවක්" හෝ "ජිල් මාට්" එකක් සිදු වී ඇතැයි යන තර්කය අපි සලකා බලමු. එසේ නම් ෆොන්සේකා මහතාහෙ ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් කළ යුත්තේ ආසන මට්ටමින් ඔවුනට ලභා දුන්, ඔවුන් විසින් අත්සන් තබා සහතික කළ, ප්‍රතිඵල ලේඛණ රැගෙන විත් එය ඔප්පු කර පෙන්වීමය.එවැන්නක් ද මේ වන තුරුත් සිදු වී නොමැත. ඇත්ටෙන්ම කටකතා කීම පහසුය. ඒවා ඔප්පු කිරීම මර කැඩෙන වැඩකි.

    BADU THYNAWA MALLI ELIYATA DANDA BE SUDU VAN SEEN EKA NISA :D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඔයා වගේ කැපුවත් කොල අයට නම් එහෙම හිතෙනවා ඇති. ඕකට කියන්නේ delusion
    කියල. ඕක මානසික අමාරුවක්

    Delusion

    හැබැයි මැතිවරණ කොමසාරිස්ට නම්
    තියෙන්න ඇත්තෙ මරණ බය.
    අන්තිමේ පොර මර බයෙන් මුළු රටම පාවා දුන්නා.

    Wal Bada

    Well-known member
  • හැබැයි මැතිවරණ කොමසාරිස්ට නම්
    තියෙන්න ඇත්තෙ මරණ බය.
    අන්තිමේ පොර මර බයෙන් මුළු රටම පාවා දුන්නා.

    delusions ලස්සනට වැඩ කරනවා. ඕක පිස්සුවක්. හිතෙන්නෙ තමන් විතරයි හරි කියල
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    19468108072015519717421.jpg