ලක්ෂ 2කින් කරන්න පුළුවන් දේවල්

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ලක්ෂ 2කින් කරන්න පුළුවන් දේවල්

    ලක්ෂ 2කින් වගේ කරන්න පුළුවන් ඔන්ලයින් Investment, Business Ideas කියාගෙන යමල්ලකෝ
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Thanks machan. man Binary karanna baluwe
    thawa Amazon Affiliate, Adsense website tikak karanna invest karanna kalpana kale. eth thama eka deyak ganawath idea ekak na :no:

    binary karala 2ka kelavagan...:D:D:D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබට මාසිකව වෙන ආදායමක් තියනව නම්... හොදට කොටස් වෙලදපොල ගැන අධ්‍යනය කරලා ඒකේ ඉන්වෙස්ට් කරපන්... පොඩ්ඩෙන් පොඩ්ඩ පටන් ගනින්...

    හරියට මහන්සිවෙලා කලොත් ගොඩ තමයි...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Thanks machan. man Binary karanna baluwe
    thawa Amazon Affiliate, Adsense website tikak karanna invest karanna kalpana kale. eth thama eka deyak ganawath idea ekak na :no:

    Forex/Binary දැනුමක්, අත්දැකීමක් නැත්තම් පැත්ත වත් බලන්න එපා.
    අනික් සෙට් එකටත් සල්ලි විතරක් තිබ්බට නම් මදි. දැනුම තියෙන්න ඕනේ.
    ඔය දෙකම ගැන ඉගෙන ගන්න පුළුවන් ඕනේ තරම් දේවල් තියනවා නොමිලේම. හැබැයි ලේසියෙන්ම ඉගෙන ගන්නත් බැහැ.
    දැනුම තියනවා නම් අත ගැහුවට කමක් නැහැ.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Forex/Binary දැනුමක්, අත්දැකීමක් නැත්තම් පැත්ත වත් බලන්න එපා.
    අනික් සෙට් එකටත් සල්ලි විතරක් තිබ්බට නම් මදි. දැනුම තියෙන්න ඕනේ.
    ඔය දෙකම ගැන ඉගෙන ගන්න පුළුවන් ඕනේ තරම් දේවල් තියනවා නොමිලේම. හැබැයි ලේසියෙන්ම ඉගෙන ගන්නත් බැහැ.
    දැනුම තියනවා නම් අත ගැහුවට කමක් නැහැ.

    බයිනරි, ඇඩ්සෙන්ස්, ඇෆිලියේට් හැම එකම මේ ටිකේ එක එක ටියුටෝරියල් බලල ඉගෙනගන්නවා.
    මේ හොයපු ලක්ෂ දෙකත් ෆයිවර් එකේ අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ earnings :rofl: