ජපන් වාහන පිළිබඳව එතරම් දැනුමක් නැති නිසා එකක් අරගෙන කෑවා හෙනම කට්ටක් ඒ හින්ද අලුත් එකකට ගියේ පැන්ඩ එකකට අවුරුදු දෙකක් දැනට පාවිච්චි කරා දැනටනම් අවුලක් ආවේ නෑ...පර්ෆෝමන්ස් අතිනුත් අවුලක් නෑ ඉතින් ;););) පර්ෆෝමන්ස්:lol::lol::lol: