ලක්ෂ 20 ස්ථිර තැන්පතු දාන එක පාඩූයිද මචං ලා?

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    15% වැඩිහිටියෙක්ගෙ නමින් 10ක් දාපන් ඉතිරි 10 තව වැඩිහිටි කෙනෙක්ගෙ නමින් දාපන් මාසෙට 25000 ක් ලැබෙනවා

    Math kiyanna haduwe meka thamayi....pasu ayithiya dapan ubata.....