ලක්ශ 50ක් Binance දාන එක

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    මං ලග සල්ලි තියෙන්නෙ වෙන වෙන currencies වලින් (USD, AUD, SAR, AED). දැන් ලංකාවට එන්න වෙලා තියෙනව පොඩි කාලෙකට මෙහෙ bank accounts close කරල. මම ආපහු වෙන රටකට යන නිසා මේ සල්ලි LKR කරන්න මට කැමත්තක් නැ. හැබැයි මන් ලග airport එකෙන් ගේන්න දෙන limit එකට වඩා වැඩි ප්රමානයක් තියෙනව. ලංකාවේ හොඳ ආයෝජන අවස්තාවක් තිබ්බොත් ඒ ගැන හිතනව. දැනට වෙන විදිහක් හිතුනෙ නෑ Binance දානව ඇරෙන්න.
    1 - ලක්ශ 50ක් වගේ Binance දාන එක ගැන මොකද හිතන්නෙ? Safety කොහොමද?

    2 - වෙන මොනවද තියෙන options මේ සල්ලි ගේන්න/ තියාගන්න?

    3 - Airport එකෙන් declare කරල ගෙනාවොත් ඒව airport එකේදි LKR exchange කරන්න force කරනවද?
     
    • Like
    Reactions: craabeysinghe

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    NRFC account ekak hadala USD or ona currency ekak widiyatama da ganna puluwan, aye yanakota aran yannath puluwan.

    binance daanawa kiyanne crypto gannawa kiyana ekane. crypto aye USD karannakota koi ratata giyath katha godai money laundering nisa.
    UAE wage nemei anik civilised ratawal.
     
    • Like
    Reactions: craabeysinghe

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    NRFC account ekak hadala USD or ona currency ekak widiyatama da ganna puluwan, aye yanakota aran yannath puluwan.

    binance daanawa kiyanne crypto gannawa kiyana ekane. crypto aye USD karannakota koi ratata giyath katha godai money laundering nisa.
    UAE wage nemei anik civilised ratawal.
    ලංකාවෙ ඒවලනම් දාන්න එපා, මලම කරුමයක්. හරියට උන්ගෙ සල්ලි වගේ. ඕක USDT කලානම් ඉවරයි නේද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113
    NRFC account ekak hadala USD or ona currency ekak widiyatama da ganna puluwan, aye yanakota aran yannath puluwan.

    binance daanawa kiyanne crypto gannawa kiyana ekane. crypto aye USD karannakota koi ratata giyath katha godai money laundering nisa.
    UAE wage nemei anik civilised ratawal.
    Pissuda ban kyc account ekakin nam ehema case ekak nehe. Hebei tax gahala nam ewa ewa kapa gannawa Anika total amount ekata limits thiyenawa.. ee rate register wechcha exchange ekak through yanna one neththan awul
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    BTC ගත්තා 114,000 දැන් 80 යි. 😂
    USDT නම් අව්ලක් නැති වෙයි. Country වෙනස් වුනොත් Binance account limit වෙන සීන් එකක් තියෙනවා ලු. හොයලා බලන්න.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Binance ඒකේ තියන්න ඔනෙත් තමන්ට නැති උනාට දරා ගන්න පුළුවන් ගාණක්. කිසිම ඒක්ස්චේන්ජ් ඒකක් සුවර් කරන්න බෑ. cripto loku gaanak thiya gannawanam Hardware wallet ekak ganna. Eaka witharay safe. verified account ekakin usdt -lkr kalaata awulak ne. Hamba karapu widiye awulak neththan.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    මං ෆෝන් එක මාරු කරානෙ. එලකිරි එන්න බැරි උනා.
    බොහොම ස්තූතියි reply වලට.
    සමාවෙන්න මට reply කරන්න පහු උනාට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    NRFC account ekak hadala USD or ona currency ekak widiyatama da ganna puluwan, aye yanakota aran yannath puluwan.

    binance daanawa kiyanne crypto gannawa kiyana ekane. crypto aye USD karannakota koi ratata giyath katha godai money laundering nisa.
    UAE wage nemei anik civilised ratawal.
    NRFC වලින් ගන්න වෙන්නෙත් LKR විදියට