ලක්ෂ 25ක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,383
    2,913
    113
    දෙසැම්බර් 13 ඉදන් මුලු වියදම ලක්ෂ 25යි :(
    ගෑණුන්ට වියදම් කලෙත් නැතුව, බොන්නෙත් නැතුව, ආතල්ඔ එකකුත් නැතුව ජීවත් වෙලා. ගත්තා කියලා කියන්න දෙයකුත නෑ. අමතර වියදමි තියෙන්නේ අම්මට තාත්තට විතරයි.

    සාරාංශය: මාස 4ටම

    Rent - 140000
    Leasing - 320000
    Insurance + service - 148000
    Electric items - 91000
    Ceiling repair - 125000
    Spring mattress - 100000
    Dialog - 20000
    Online courses - 60000
    Crypto - 50000
    Food - keels, food city, uber etc - 100000 (pos transaction වල ඒවා විතරයි, cash ගණුදෙනු ඇති keels food city තව)

    Total calculated spending - 1280000
    ගණනය කරන්න අතපසු/අමතක උනු - 1230000
     
    • Wow
    Reactions: Asmodeus and Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,134
    74,366
    113
    දෙසැම්බර් 13 ඉදන් මුලු වියදම ලක්ෂ 25යි :(
    ගෑණුන්ට වියදම් කලෙත් නැතුව, බොන්නෙත් නැතුව, ආතල්ඔ එකකුත් නැතුව ජීවත් වෙලා. ගත්තා කියලා කියන්න දෙයකුත නෑ. අමතර වියදමි තියෙන්නේ අම්මට තාත්තට විතරයි.

    සාරාංශය: මාස 4ටම

    Rent - 140000
    Leasing - 320000
    Insurance + service - 148000
    Electric items - 91000
    Ceiling repair - 125000
    Spring mattress - 100000
    Dialog - 20000
    Online courses - 60000
    Crypto - 50000
    Food - keels, food city, uber etc - 100000 (pos transaction වල ඒවා විතරයි, cash ගණුදෙනු ඇති keels food city තව)

    Total calculated spending - 1280000
    ගණනය කරන්න අතපසු/අමතක උනු - 1230000
    ලියලා තියාගනින්, අමතක වෙච්ච ඒවා අස්සෙ නාස්තිය ඇති ගොඩක්.

    අනික මෙතන සමහර ඒවා ඉතින් onetime ඒවනෙ.
     
    • Like
    Reactions: Asmodeus

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,383
    2,913
    113
    ලියලා තියාගනින්, අමතක වෙච්ච ඒවා අස්සෙ නාස්තිය ඇති ගොඩක්.

    අනික මෙතන සමහර ඒවා ඉතින් onetime ඒවනෙ.

    අනේ මන්දා බං. Cash ගණුදෙනු අඩු කරන්න ඕන, card details වලින් හොයි ගනන පුලුවන් එතකොට.

    ඔය mattress එකක් ගත්තෙ එහෙම අවුරැද්දක් දෙකක් බලන් ඉදලා. ඒත් බලහන් වියදම් ගොඩ 😢
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,601
    113
    ගිය දේ ගියාවේ.... ලක්ෂ 10ක්‌ තිබ්බ account එක ලක්ෂෙට බැස්සේ කොහොමද කියලා තාම කල්පනා වෙනවා වෙලාවකට😂
     
    • Wow
    Reactions: Naughty_kiththa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    රෙන්ට් එකට ඉන්න ගෙදර සිවිලිම උබේ වියදමෙන් repair කරන්නේ ඇයි ?
    කිරියේ මාමගේ පොයිය අහුවුනා නේද
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,383
    2,913
    113
    රෙන්ට් එකට ඉන්න ගෙදර සිවිලිම උබේ වියදමෙන් repair කරන්නේ ඇයි ?

    නෑ බං, අම්මලා ඉන්නේ Kandy වල, ඒක අපෙ ගෙදර. එහෙ තමයි ceiling හැදුවේ. මං වෙනම rent එකට ඉන්නේ Negombo වල..
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,994
    8,828
    113
    Cenon
    cenon.com
    ගණනය කරන්න අතපසු/අමතක උනු - 1230000
    menna mekai bro case eka, yako 1.2 million yanna pluwan da amataka wela.
    ekko oyata ledak or calculation is wrong.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,383
    2,913
    113
    ගණනය කරන්න අතපසු/අමතක උනු - 1230000
    menna mekai bro case eka, yako 1.2 million yanna pluwan da amataka wela.
    ekko oyata ledak or calculation is wrong.

    ඔය ලිස්ට් එක අද හැදුවේ. Online bank transaction history එකෙන්. Cash ගනුදෙනු නෑනේ ඒකේ. ඒකයි කොටසක් missing.

    ඔය 1.2 ඇතුලේ, ගෑස්, electricity, water, patrol (ලොකු වියදමක් නෑ), keels & කෑම වලටත් තව 2k වත් යන්න ඇති. Medical expenses 30ක් 40ක් වගේ ඇති තව, ඔහොම දේවල් තියෙනවා… 6ක් විතර අතයාවශ්‍ය දේවල් ඇති.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,759
    11,111
    113
    පකෝ මට අවුරුද්දට පඩියත් ලක්ෂ 10ක් නැහැ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔය හොඳයිනේ ඔහොම වියදම් කරන්න අහකිනම්
     
    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    same issue bm ... math budget karala baluwa

    mn nm dan podi transaction ekak unath track karanwa ..

    pc eke folders hadala hama masekama excel ekak maintain karala try karanna nidaganna kalin or spend karapu gaman eka gihin eke danna
    math karanwa oka 2 yrs wage idan

    Mage salli 2/3 kata wada gedara aya aran thiyenne

    5060 TI ekak gannwath salli na next month 😥
     
    • Love
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,383
    2,913
    113
    same issue bm ... math budget karala baluwa

    mn nm dan podi transaction ekak unath track karanwa ..

    pc eke folders hadala hama masekama excel ekak maintain karala try karanna nidaganna kalin or spend karapu gaman eka gihin eke danna
    math karanwa oka 2 yrs wage idan

    Mage salli 2/3 kata wada gedara aya aran thiyenne

    5060 TI ekak gannwath salli na next month 😥

    අපෙත් ගෙදරට income එකක් නෑ.
    ගෙදරට වියදම් එතකොට 🥲

    wiyadama kiyala yako uba invest karapuwath dalane 🙃 ohoma apit dammoth ehema ...

    මගේ ලොකු investment එකක් නෑනේ..
    ------ Post added on Apr 22, 2025 at 10:11 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    අඩෝ මගේ ජීවිත කාලෙම හම්බ කරන්න බැරි ගානක් නේද මූ මාස හතරකට වියදම් කරලා තියෙන්නෙ.. 😱😱😱