අඩෝ මගේ ජීවිත කාලෙම හම්බ කරන්න බැරි ගානක් නේද මූ මාස හතරකට වියදම් කරලා තියෙන්නෙ.. 😱😱😱 ඔය ගාණ තත්පර ගාණෙන් 1xbet එකේ නැති කරගන්නවා බං කොල්ලො. ලඟදි අර ගෙදර ලොරිය විකුණලා සල්ලි අරන් පැරදිලා තමන්ගෙ ගෙදරින්ම කප්පං ඉල්ලලා තිබ්බෙ