ලක්ෂ 25- 30 අතර සෙට් වෙන වන්ඩියක් කියන්ඩකෝ

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Honda Fit Area එක මොකද . තෙල් නම් උපරිමේට කරනව . මොකුත් අවුල් තියද කියලනම් දන්නෙ නෑ

    CVT gearbox eka thama. hariyata maintain karala neththan awul yanawa. 15K walin wage CVT oil maru karanna one. ae ara wahane nam hondhai.
     
    • Like
    Reactions: skymicro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    wahaneka penuma ehema kiyanna be ban. wagonR lassanata pena ewunuth innawa(eka gathatha ewun ganna hithan inna ewun) patta katha box ekak kiyala hithana ewunuth innawa.

    වැටකොළු පතෝල කියල හිතන එවුනුත් ඉන්නවා මං වගේ :rofl:
    ඒ කිව්වේ ඇති ලස්සනකුත් නෑ අප්පිරියා හිතෙන කැතකුත් නෑ. :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැටකොළු පතෝල කියල හිතන එවුනුත් ඉන්නවා මං වගේ :rofl:
    ඒ කිව්වේ ඇති ලස්සනකුත් නෑ අප්පිරියා හිතෙන කැතකුත් නෑ. :yes:

    හොදයි ඉතින් ඉන්දියන් ඒවට වඩා නම් .
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    වැටකොළු පතෝල කියල හිතන එවුනුත් ඉන්නවා මං වගේ :rofl:
    ඒ කිව්වේ ඇති ලස්සනකුත් නෑ අප්පිරියා හිතෙන කැතකුත් නෑ. :yes:

    හොදයි ඉතින් ඉන්දියන් ඒවට වඩා නම් .

    matath ehema kathak penne ne. patta stylish gathiyak aththeth ne. man godak welawata penumata wada balanne mage purpose ekata galapenewada kiyala. WagonR eka awlak ne but end of the day it's a Kei car so...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    හොදයි ඉතින් ඉන්දියන් ඒවට වඩා නම් .

    ඉන්දියන් ඒවාට වඩා හැම අතින්ම හොඳයි, සමහර දේවලින් පරණ ජපන් කාර් වලටත් වඩා හොඳයි :yes: මම කිව්වේ පෙනුම පෙනුම අතින් නම් FB15 එකත් වැගන් ආර් එකට වඩා සෑහෙන ඉස්සරහින් (subjective)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියන් ඒවාට වඩා හැම අතින්ම හොඳයි, සමහර දේවලින් පරණ ජපන් කාර් වලටත් වඩා හොඳයි :yes: මම කිව්වේ පෙනුම පෙනුම අතින් නම් FB15 එකත් වැගන් ආර් එකට වඩා සෑහෙන ඉස්සරහින් (subjective)

    පර්පස් එක තමා ඉතින් FB 15 එකෙයි වැගන් එකෙයි පර්පස් දෙක වෙනස් . වැගන් එක හදන්නෙ කාන්තාවන්ට ශොපින්ග් යන්න සෙඩාන් ,සැලූන් කාර් හදන්නෙ බිස්නස් ට්‍රැවල් වගේ ඒවට .ලන්කාවට ඒව අදාල නෑනෙ ඉතින් .අපිට කොහෙන්ද එහෙම සල්ලි :dull::dull:

    මචන් Honda fit area කාර් එක කොහොමද කියල දන්නවද :confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    පර්පස් එක තමා ඉතින් FB 15 එකෙයි වැගන් එකෙයි පර්පස් දෙක වෙනස් . වැගන් එක හදන්නෙ කාන්තාවන්ට ශොපින්ග් යන්න සෙඩාන් ,සැලූන් කාර් හදන්නෙ බිස්නස් ට්‍රැවල් වගේ ඒවට .ලන්කාවට ඒව අදාල නෑනෙ ඉතින් .අපිට කොහෙන්ද එහෙම සල්ලි :dull::dull:

    මචන් Honda fit area කාර් එක කොහොමද කියල දන්නවද :confused::confused::confused:

    Aria එකේ නේද අර ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකේ අවුලක් එන්නේ :sorry: