ලක්ෂ 3කට ගන්ඩ පුලුවන් හොඳම Brand-new Laptop එක

Vote


  • Total voters
    7

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    මේ දවස්වල ලක්ෂ 3කට අඩුවෙන් ගන්ඩ පුලුවන් හොඳම Brandnew Laptop එක මොකක්ද ? Dedicated VGA එකක් තියෙන්ඩ ඕනෙ.

    දැනට ඔප්ෂන්ස් 2ක් තියනව.
    1. Asus TUF GAMING F15 8GB Ram එක අරගෙන තව 16GB Ram වලට කරගන්න එක ( Cost 307,500 )
    2. MSI GF63 Thin 12UCX 16GB Ram ( 295,000 )

    මේ 2න් හොඳම එක මොකක්ද ? Youtube, Reddit එකේනම් තියෙන්නෙ MSI එකේ Durability මදි කියලා.

    එහෙම නැත්තං මීට වඩා හොඳ ඔප්ෂන් එකක් තියන්වද මේ ගානට ?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Brand ekak widiyata mamanam thaama recommend karanne ASUS thamayi. durable athinam ASUS. oya model eka gananam danne na.
     
    • Like
    Reactions: pcguru