දැන් කොහෙද ඔය කියන ලක්ශ 3 ඉන්නෙ?





bambuwa thamai

උඹලා තාම කන්නෙ අඳින්නෙ අම්මලා තාත්තලාගෙන්නෙ. රස්සාවක් අරගෙන වරෙල්ලකෝ ජොබ් එකක් නැති මිනිහෙකුගෙ වේදනාව තේරුම් ගන්න.
පිං බතා![]()


දැන් කොහෙද ඔය කියන ලක්ශ 3 ඉන්නෙ?

Ane macho..mama campus out weddi mata jobs 4k set una..mama den inna ekata maawa gaththe CV ekakwath daala newe and with 110K salary ekakata..umbata umbe qualifications pennanda puluwan nam onee tharam job thiyenawa..mama mee sirawatama kiyanne..samahara welawata api ad daanawa job walata eeth interview ena un okkoma fail.onna ookai eththa thathwe.උඹලා තාම කන්නෙ අඳින්නෙ අම්මලා තාත්තලාගෙන්නෙ. රස්සාවක් අරගෙන වරෙල්ලකෝ ජොබ් එකක් නැති මිනිහෙකුගෙ වේදනාව තේරුම් ගන්න.
පිං බතා![]()
puluwan nam mata BSC.ENG degree ekak thiyena..redhat danna ekek hoyala deepan. api mee honda ekek nethuwa sehena kaalayak hoyanawa. honda ekek dekek set una..unge attitudes hari nee..salary starts with about 70K.ගෙවල්වල යකෝ. රස්සා නැති උන් වෙන් කොහේ යන්නද? උලමා![]()