ලක්ෂ 30-40 කින් ආරම්භ කරන්න සුදුසු ව්‍යාපාර මො

AsK19

Member
Sep 11, 2018
6
1
0
ලක්ෂ 30-40 කින් ආරම්භ කරන්න සුදුසු ව්‍යාපාර මො

ලක්ෂ 30-40 කින් ආරම්භ කරන්න සුදුසු ව්‍යාපාර මොනවද?
 
  • Like
Reactions: Superuser

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය වගේ ගානකින්නම් බහුතරයක් ව්‍යාපාර ආරම්භ කරන්න හැකියාව තියෙනවනෙ. තමන්ට සුදුසු හා ගැ‍ලපෙන ව්‍යාපාරයක් තෝරගන්න එක තමයි වැදගත් වෙන්නෙ.

    අනිත් දේ තමයි ව්‍යාපාරය පටන් ගන්න වියදම් කරන ඔය මුදල තමන් සන්තකයෙ තියෙන මුදලින් ප්‍රතිශතයක් වශයෙන් කොපමණ ද කියන එක. ණයක් අරගෙන හෝ තමන් හම්බුකරගත්ත මුදල් යොදල ව්‍යාපාරයක් ආරම්භ කරනවනම් ඉතින් පොඩි තැන ඉඳල කරන එකයි හොඳ. ඔච්චර ලොකු ගානකින් නැතුව.
     
    • Like
    Reactions: Darkline

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ochchara gaanak yata karanne nathuwa patan ganna. redi wage ewa hodai. oya balala hoda ekak patan ganna.