ලක්ෂ 8 කින් බිස්නස් එකක්

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    P&G , P&S ට්‍රයි කරලා බැලුවෙ නැද්ද මචං ඩීලර්ශිප් එකට?
    P&G කියන්නේ මොකක්ද ..... P&S එකක් ඒ ළගම තියෙනවා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ස්තූතියි ...

    රෙස්ට්ටොර්න්ට් කිව්වේ කැම කඩයක් තමයි බොන සින් එක දැම්මොත් කරදරයි

    එජන්ට් බෙකරි ශොප් එකට යන මුලික වියදම් වැඩිය ඩිපොසිට් එක ලක්ෂ 5 ක් එ අයගේ ස්ටැන්ඩඩ් එකට ගැලපෙන විදියට කඩේ හදන්න ඔනේ දල වශයෙන් ලක්ෂ 5 පැනලා යනවා ශෝ කෙස් ලයිටින් ඉන්ඩෝ අවුට් ඩෝ ඩෙකරේෂන් වලට .... කඩ කුලිය මාස 4 ක් වත් ගෙවන්න ඔනේ අනිවා වැඩට කව්රු හරි ගන්නත් ඔනේ අඩුම මාසෙට රුපියල් 30කේ ..... මුල් මාස දෙක ලොස්ට් එකේ දුවන්න ඔනේ කඩ කුලිය 50+සේවකපඩි 30+ලයිට් වතුර 20 අනිවා එක පනිනවා

    සේල් එක අඩුම වියදම කවර් වේන 1 මිලියන් කරන්න ඔනේ....

    අනිවා
    ------ Post added on Sep 8, 2024 at 2:40 PM
    එළවළු kalayak karanna berida patta salliyk enne
     
    • Like
    Reactions: nimbreeze

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Anee unge selections. Ara pannipitiya thiyana eka Parana sillara badu kadayak wagee. Meepe issara assaka ekak thibba. Mokektawath penne ne.
     
    • Like
    Reactions: nimbreeze

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    මම බිස්නස් ගොඩක්දැනට කරලා තියෙනවා.
    අවවාදය බිල්ඩින් වලට සල්ලි යට කරන්න එපා තමන්ගේ නෙවේ නම්. පුළුවන් නම් ලොරි තට්ටුවක ගේම ගහපන්. කෙලවුනොත් ලොරිය විකුණලා හරි ශේප් වුණ හැකි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    අඩේ කාලෙකින් රියල් ලයිෆ් වැඩක් කරන බුවෙක් දැක්කේ..

    මම එහෙම ඔක්කොම ඔන්ලයින් මනේ හිතන්නේ අලුත් බිස්නස් පවා

    වැඩේ හොදයි

    බිස්නස් ගැන දන්න අය හෙලුප් එකක් දෙයි....

    මට කරන්න පුලුවන් උදව්ව මේක විතරයි...

    හැබැයි වයිෆ් ව විතරක් තියන එකේ පොඩි අවුලක් තියනවා.....
     
    • Haha
    Reactions: jennt

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    තැන හරි ගියත් , ඔය business එක අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි. මොකද ඔයා rent එකට තමයි කඩේ ගන්නෙ. අපේක්ෂිත ලාබය 10- 13% යි , සැළකියයුතු තරම් විශාල වෙළදාමක් නොවුනොත් ඔයාට ඔක කරගෙන යන්න බැ. අවම වශයෙන් ලාභාංශය 20 -27% වගෙ අගයක නම් ඔක තරමක් feasible .

    ඔයාට ස්ථානයක් තියනව නම් මේක කරන්න පුළුවන් වෙයි

    ඔයාගේ capital එක ඉතා සුළු මුදලක් හින්දා ස්ථානය, transport වගේ දේවල් වලට අලුතින් කරන වියදම් අවම වෙන එකක් බලන්න
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මම බිස්නස් ගොඩක්දැනට කරලා තියෙනවා.
    අවවාදය බිල්ඩින් වලට සල්ලි යට කරන්න එපා තමන්ගේ නෙවේ නම්. පුළුවන් නම් ලොරි තට්ටුවක ගේම ගහපන්. කෙලවුනොත් ලොරිය විකුණලා හරි ශේප් වුණ හැකි
    Thanks මචං

    අඩේ කාලෙකින් රියල් ලයිෆ් වැඩක් කරන බුවෙක් දැක්කේ..

    මම එහෙම ඔක්කොම ඔන්ලයින් මනේ හිතන්නේ අලුත් බිස්නස් පවා

    වැඩේ හොදයි

    බිස්නස් ගැන දන්න අය හෙලුප් එකක් දෙයි....

    මට කරන්න පුලුවන් උදව්ව මේක විතරයි...

    හැබැයි වයිෆ් ව විතරක් තියන එකේ පොඩි අවුලක් තියනවා.....
    Thanks මචං
    වයිෆ් ව නම් මට වඩා විශ්වාසයි බං.....

    තැන හරි ගියත් , ඔය business එක අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි. මොකද ඔයා rent එකට තමයි කඩේ ගන්නෙ. අපේක්ෂිත ලාබය 10- 13% යි , සැළකියයුතු තරම් විශාල වෙළදාමක් නොවුනොත් ඔයාට ඔක කරගෙන යන්න බැ. අවම වශයෙන් ලාභාංශය 20 -27% වගෙ අගයක නම් ඔක තරමක් feasible .

    ඔයාට ස්ථානයක් තියනව නම් මේක කරන්න පුළුවන් වෙයි

    ඔයාගේ capital එක ඉතා සුළු මුදලක් හින්දා ස්ථානය, transport වගේ දේවල් වලට අලුතින් කරන වියදම් අවම වෙන එකක් බලන්න
    ලාභාංශ 20 % 27 ගෙවන එවා මොනවද බං.... එතන පොයින්ට් එකක් තියෙනවා .... PB එකේ වාසිය තියෙන්නේ උන්ගේ කරන්නේ නැති අයිටම් ඔන එකක් මට දාන්න පුළුවන් මම හිතන් ඉන්නේ උදේට නැවුම් එළකිරි එකක් කැද ටිකක් දාලා කව්රු හරි බුවෙක් දම්මලා හවසට ආප්ප ටිකක් රොටි පාරක් වගේ එකක් දාන්න...
     
    • Like
    Reactions: jennt

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    loku rent ekak gewanna thiyenawanam කොමියුනිකේෂන් hari yanne naa. mokada ROI eka godak adui. රෙස්ටුරන්ට් maintain karanna amarui. wada karana minissunge matha thamai ubbe business eka thiranaya wenne.

    uba igena gena thiyena subject ekak target karagena tuition class ekak week end ekke patan ganin. tawa freelancing wagge karapan.

    salli lokuwata invest karana eewa karanna wenne mee maase 21n passe tamai ithin.. :rolleyes:
     
    • Love
    • Like
    Reactions: nimbreeze and jennt

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ලාභාංශ 20 % 27 ගෙවන එවා මොනවද බං.... එතන පොයින්ට් එකක් තියෙනවා .... PB එකේ වාසිය තියෙන්නේ උන්ගේ කරන්නේ නැති අයිටම් ඔන එකක් මට දාන්න පුළුවන් මම හිතන් ඉන්නේ උදේට නැවුම් එළකිරි එකක් කැද ටිකක් දාලා කව්රු හරි බුවෙක් දම්මලා හවසට ආප්ප ටිකක් රොටි පාරක් වගේ එකක් දාන්න...
    එදිනෙදා අත්‍යාවශ්‍ය නොවන බොහෝ භාන්ඩ වලට 20 % + දෙනවා, උදා cosmetics, cement වගෙ දේවල් කීපයක් හැර හැර අනිත් hardware items , ප්ලාස්ටික් නිශ්පාදන, පාසැල් උපකරණ etc

    ඔයාට සැහෙන ප්‍රමාණයක ඔයාගෙ කැම අලෙවිකරන්න පුළුවන් නම් ලැබයක් ගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: nimbreeze

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    open binance account / BUY SOL or ADA or SUI. Sell in December , 2X return guaranteed,
    or Hold on to April. 3X or 4X hopefully.

    TAX FREE Thank Me or Blame me :-) later,
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    හරි මෙහෙමයි. ඔනේ කඩයක් දානවා නම් වම් පැත්තේ දාපන් දකුණට පුක දෙන්න එපා. කොළඹ ඉදන් ගොඩගමට එන්නේ වමෙන්නේම් ඒ පැත්තට දාපන්. දකුණට දැම්මොත් මිනිස්සුන්ට වාහන හරි බස් එකෙන් බැස්සත් පාර පනින්න වෙනවා.

    කොමියුනිකේශන් වල කාලේ ඉවරයි. වැඩක් නෑ. බේකරි දාන්න එක එකාගෙන් ගන්න ඔනේ නෑ. හොද බේකරියක් අල්ලගෙන අහපන්. උන්ගේ ලොරියෙම ගෙනල්ලා බඩු දානවා. ඉතුරු වෙන ඒවත් උන් අරන් යනවා ඔය චූන් පාන් කරයෝ කරන්නේ එහෙමනේ.

    රෙස්ටුරන්ට් එකක් දානවා නම් ඌබර් පික්මේ දෙක අනිවාර්යෙන් දාපන්.