Hyundai Eon 2016 කාර් ගන්න බැලුවා ලක්ෂ 35 ක් ඉල්ලනවා Hyundai Eon වාහානේ ගැන උබලගේ රිවිව් එක කොහොමද ?
kingxp Well-known member May 20, 2009 311 482 63 kandy Jun 3, 2024 #1 Hyundai Eon 2016 කාර් ගන්න බැලුවා ලක්ෂ 35 ක් ඉල්ලනවා Hyundai Eon වාහානේ ගැන උබලගේ රිවිව් එක කොහොමද ? Reactions: Avatar998, EVC and batmanTES
Hyundai Eon 2016 කාර් ගන්න බැලුවා ලක්ෂ 35 ක් ඉල්ලනවා Hyundai Eon වාහානේ ගැන උබලගේ රිවිව් එක කොහොමද ?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jun 3, 2024 #3 BUMP @PHBhagya @Hyaenidae
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Jun 3, 2024 #4 2016 oka brand new 18 ta thibbe Reactions: TechnWeb
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,985 113 34 Kalutara Jun 3, 2024 #5 මිනිස්සුන්ට පිස්සුද කියල හිතෙනවා මේ හද්ද පරණ ලඩි වලට මේච්චර ගණන් වියදම් කරනවා කියල දැක්කම. Reactions: gamerlk, chatura_CN, pitastharaya and 5 others
R roj Well-known member Nov 21, 2019 1,795 1,404 113 Jun 3, 2024 #8 Epa yako. Pissuda Reactions: zid2021
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Jun 3, 2024 #9 EON කියන්නේ හොඳ Car එකක් තෙල් 20+ වැඩ එකනිසා අයිති එවුන් ගිනි ගණන් කියනවා පොඩ්ඩක් බොඩ් එක දිරන්න බලනවා වෙන අවුලක් නැහැ ලොකුවට Interior එහෙම පෝෂ් නැහැ Safty නම් 0 වයි ( පොඩි කාර් නම් කොහොමත් එහෙම නේ) Reactions: gamerlk
EON කියන්නේ හොඳ Car එකක් තෙල් 20+ වැඩ එකනිසා අයිති එවුන් ගිනි ගණන් කියනවා පොඩ්ඩක් බොඩ් එක දිරන්න බලනවා වෙන අවුලක් නැහැ ලොකුවට Interior එහෙම පෝෂ් නැහැ Safty නම් 0 වයි ( පොඩි කාර් නම් කොහොමත් එහෙම නේ)
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,834 31,042 113 Jun 3, 2024 #10 ඇල්ටො 2015 එකට වඩානං හොදයි බං ඕක. හැබැයි. දැන් යන ගනන් එක්ක උනත් 30කට එහානං වටින්නෙ නෑ Reactions: pitastharaya and $onny
Hyaenidae Well-known member Apr 8, 2015 52,945 2 54,632 113 Jun 3, 2024 #11 Not even close to being worth 3.5mil I'd rather take the bus Reactions: $onny, chinthi123, Candid-B and 3 others
hi.dushan Well-known member Jun 29, 2009 9,022 10,590 113 Jun 4, 2024 #16 suzuki a star manual එකක් බලන්න, parts තියෙනවා , කියන්න තරම් ලොකු ලෙඩකුත් නෑ , Eon එකට වඩා ගොඩක් හොඳයි Reactions: Colours
suzuki a star manual එකක් බලන්න, parts තියෙනවා , කියන්න තරම් ලොකු ලෙඩකුත් නෑ , Eon එකට වඩා ගොඩක් හොඳයි
batmanTES Well-known member Feb 10, 2018 1,315 1,692 113 Gotham City 👁 Jun 4, 2024 #17 Mewage parts ehema hoyanna giyith katu thama, eka nisa thama oya aduwata denne
di_shan Well-known member Apr 22, 2021 744 1,516 93 Jun 4, 2024 #18 mazda demio එකක් ගන්න බැරිද ඔය ගානට? Reactions: Brandy2020
Aluth Eka Well-known member Apr 12, 2016 7,278 10,548 113 Jun 4, 2024 #19 බජට් රේන්ජ් යනවනම් A-star එකක් හරි alto එකක් හරි ගනින්..නැත්තං කට්ට තමා Reactions: hi.dushan
aquaman2020 Well-known member Dec 23, 2020 1,397 1,767 113 Bangkok Jun 4, 2024 #20 Hyaenidae said: Not even close to being worth 3.5mil I'd rather take the bus Click to expand... A bus will probably cost a bit more
Hyaenidae said: Not even close to being worth 3.5mil I'd rather take the bus Click to expand... A bus will probably cost a bit more