ලක්ෂ 35 කට කාර් එකක්

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy

    hyundai-eon-2012500817061.jpg

    Hyundai Eon 2016 කාර් ගන්න බැලුවා ලක්ෂ 35 ක් ඉල්ලනවා Hyundai Eon වාහානේ ගැන උබලගේ රිවිව් එක කොහොමද ?​


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    EON කියන්නේ හොඳ Car එකක්
    තෙල් 20+ වැඩ එකනිසා අයිති එවුන් ගිනි ගණන් කියනවා
    පොඩ්ඩක් බොඩ් එක දිරන්න බලනවා වෙන අවුලක් නැහැ
    ලොකුවට Interior එහෙම පෝෂ් නැහැ
    Safty නම් 0 වයි ( පොඩි කාර් නම් කොහොමත් එහෙම නේ)
     
    • Like
    Reactions: gamerlk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    ඇල්ටො 2015 එකට වඩානං හොදයි බං ඕක. හැබැයි. දැන් යන ගනන් එක්ක උනත් 30කට එහානං වටින්නෙ නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    suzuki a star manual එකක් බලන්න, parts තියෙනවා , කියන්න තරම් ලොකු ලෙඩකුත් නෑ , Eon එකට වඩා ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: Colours

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,549
    113
    බජට් රේන්ජ් යනවනම් A-star එකක් හරි alto එකක් හරි ගනින්..නැත්තං කට්ට තමා
     
    • Like
    Reactions: hi.dushan