ලක්ෂ 39ට 2022 බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ගානට දැන් නම් 2022, 0 Mileage වෙන කාර් නැහැ නේද, සිංහලු? :rolleyes:

    https://ikman.lk/en/ad/zotye-z100-brand-new-2022-for-sale-colombo-7
    https://ikman.lk/en/ad/zotye-z100-brand-new-2022-for-sale-colombo-4
    https://ikman.lk/en/ad/zotye-z100-2022-for-sale-colombo-2

    KlMjZyI.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    2022 දෙකේ වාහන ගෙනාවේ නැහැ
    ලංකාවේ ඇතුළේ Unimo එකෙන් Assemble කරදා කියලා දන්නේ නැහැ 🤔

    Alto eka rename karalada ban :eek:
    Alto නෙවෙයි Suzuki A Star Copy කරලා
    ------ Post added on Aug 2, 2022 at 9:37 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අපෝ ඔය චයිනීස් මරනෙ 39ක් දීලා ගන්නවට වඩා හොදයි 2011 විතර හොද කන්ඩිශන් ඇල්ටො K10 එකක් 27කට විතර අරගෙන ඉතුරු සල්ලි වලින් හොද මොඩ්ල් කෑලි ටිකකටවත් ගහනවා 😂 අඩුගානෙ පකට හරි සැපක් හම්බෙයි 😂 චයිනීස් දර හැව ගත්තොත් අවුරුදු පහක් ගියාම එන ලෙඩ තොගේටයි බාස්ලා ඉදන් දකින දකින එකා වාහනේ කන්ඩෙම් කරන එකයි වාහනේ විකුණන්න දැම්මම බලන්න එන උන් ත්‍රීවිල් එකක ගානට කන්ඩෙම් කරලා වාහනේ ඉල්ලන්නයි ගත්තම ආය ලක්ෂ 5ක විතර පර්සනල් ලෝන් එකක් ගහන්න වෙනවා ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න 😂
     
    කොහොමද මචං එහෙම මොඩල් කෑලි ටිකක් හොයා ගන්නේ? 🙄