ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

gurulugomi

Well-known member
  • මේක නම් ගොඩක් හොඳ පෝස්ට් එකක්. අපේ එවුන් ගොඩක් ඔසී, යූකේ යනව මිසක් යුරෝපීය යුනි ගැන දන්නෙම නෑනේ. ගොඩක් හොඳ රැන්ක් තියෙන කැම්පස් තියෙනව ජර්මනියෙ එහෙමත්. ගානත් අඩුයි. ඉංග්‍රිසි වලින් ලෙක්චර්ස් තියෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නෙ භාෂාව ඉගෙනගන්න ඕනේ කියල. එහෙම එකක් නැ හැම කෝර්ස් එකටම. මමත් MSc එකට ඇප්ලයි කරල සිලෙක්ට් උනා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මේක නම් ගොඩක් හොඳ පෝස්ට් එකක්. අපේ එවුන් ගොඩක් ඔසී, යූකේ යනව මිසක් යුරෝපීය යුනි ගැන දන්නෙම නෑනේ. ගොඩක් හොඳ රැන්ක් තියෙන කැම්පස් තියෙනව ජර්මනියෙ එහෙමත්. ගානත් අඩුයි. ඉංග්‍රිසි වලින් ලෙක්චර්ස් තියෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නෙ භාෂාව ඉගෙනගන්න ඕනේ කියල. එහෙම එකක් නැ හැම කෝර්ස් එකටම. මමත් MSc එකට ඇප්ලයි කරල සිලෙක්ට් උනා

    cost eka kohomada?