ලක්ෂ 45 ට brand new කාර් එකක් 😲😲😲

shenat

Well-known member
  • May 13, 2007
    58,455
    86,719
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිමට පාර අයිනට වෙලා බවු බවු බවූඌ ගගා ඉන්න තමයි වෙන්නෙ.



    ලප පොන්නයගෙ වැඩ නිසා දැන් මේවගෙ හුචක්කු ගනී මිනිස්සු අම්බානෙකට, අන්තිමට මේවා ත්‍රීව්ල් වලට වඩා ලොකු වසංගතයක් වෙනවා ලංකාවෙ. :yes: :yes:

    තැරි පොනිලප්පු සවුබාගෙ උදාකරපු රට ලපයා ඇවිත් බංකොළොත් කරානෙ ඉතින් නේද 😟
    ------ Post added on Jun 15, 2025 at 7:13 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    අන්තිමට පාර අයිනට වෙලා බවු බවු බවූඌ ගගා ඉන්න තමයි වෙන්නෙ.





    තැරි පොනිලප්පු සවුබාගෙ උදාකරපු රට ලපයා ඇවිත් බංකොළොත් කරානෙ ඉතින් නේද 😟
    ------ Post added on Jun 15, 2025 at 7:13 PM
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මටනන් wheel size එක තමයි කැත. Fast charging නැති එකනන් ලෙඩක්.නැත්තන් ශේප්. දැන් ඉතින් මරුටි එකකුත් 36-38ක් වෙන එකේ මේක ගන්න එක ශේප්. 120,000Km බැට්‍රි වොරන්ටි හින්ද ශේප් ගානේ හැටියට Browns නේ.Safety standards පාස් Dual Airbag මදැයි. ඇල්ටො එකෙ ඔය මොකක්වත් නෑනේ .... දුර යන්න සෙට් වෙන්නේ මාසෙකට සැරයක් හෝ දෙකක් නොමල් ෆැමිලි එකකට.පරන වාහනයක් 50ක් දීලා ඇරන් ගැරජ් ගානේ හද හද යන වෙලේ මේකක් ඇරන් ශේප් එකේ යන්න පුලුවන් .

    මුන් ගෙන්නන්නේ මොකක් හරි කස්ටමයිස්ඩ් වර්ශන් එකක් වගේ. වෙනම මොඩෙල් එකකින් මාර්කට් කරන්නේ E6,E7 කියලා.

    https://bawauto.com/brumby/
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    Wuling: Early crash tests (50% offset at 64 km/h) showed survival but with serious deformation . Safety ratings are minimal; lacks airbags in earliest models, later trims include a single driver bag . A Reddit user noted one airbag and no known fatal accidents despite widespread use .

    BAW Yuanbao: No crash-test data available yet, but as a newer and slightly larger design, it may offer incremental safety improvements—though unverified.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ගෙදර තව හොද වාහනයක් තියෙන , second වාහනේ විදියට සහ ලක්ෂ 45 කියන්නේ එච්චර ලොකු ගානක් නෙමේ කියල හිතෙන සල්ලි තියෙන මනුස්සයෙක්ට නම් හොද වෙයි මේ වගේ එකක් , නැත්නම් savings ඔක්කොම දාල lease එකකුත් දාල ගන්න එකනම් recommend කරන්න නම් බැ මේ වගේ option , වාහනේ හොද ඇති එත් middle class මනුස්සයෙක් වාහනයක් ගන්නේ second hand market එක duarability එක වගේ ඒවා බලලානේ .
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,670
    113
    In Your Heart
    Mata nam shape wage parana ladi aran garage wala laginawata wada.

    Math daily 3-4 km yanna wahanayak hoyanawa.. atto 3 ekak ganna plan karan inne .. ane manda
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අන්තිමට පාර අයිනට වෙලා බවු බවු බවූඌ ගගා ඉන්න තමයි වෙන්නෙ.





    තැරි පොනිලප්පු සවුබාගෙ උදාකරපු රට ලපයා ඇවිත් බංකොළොත් කරානෙ ඉතින් නේද 😟
    ------ Post added on Jun 15, 2025 at 7:13 PM
    aussie walat demand BAW walatada machn?