ලක්ෂ 45 ට brand new කාර් එකක් 😲😲😲

SIC

Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    https://www.ceb.lk/tariff_catergory/

    Time of Use tariff දාගත්තම overnight charge කරන්න යන්නේ රුපියල් 13 එක kWh එකකට.
    ගොඩක් EV වල mileage එක 5 km/kWh. එහෙම බැලුවම cost එක Rs. 2-5/km වැටෙන්නේ.

    ICE එකක අඩුම රුපියල් 10ක් යනවා 1KM එකකට.

    1kWh = Rs. 54, battery life = 150,000km විදිහට හැදුවත් EVs වල running cost එක අඩුයි ICE එකක් එක්ක බලලා එකේ සර්විස් කරන දේවල්, depreciation එහෙම amortize කරද්දී.


    කාර් එකේ බැටරි එක අනුව තමයි. Battery එක 50kWh නම් ඕකට 15% ඇඩ් කරල unit price එකෙන් වැඩි කරන්න.

    E.g:

    50 x 1.15 x 54 = 3,105 LKR
    3,105 / 200km = Rs. 15 per km.

    Realistically කව්රුත් peak rate එකෙන් charge කරන්නේ නෑ. Overnight Rs 13 rate එකට charge කරන්න. එතකොට per -km cost එක වැටෙන්නේ රුපියල් 3.75.
    ------ Post added on Jun 17, 2025 at 11:06 AM

    ---

    මම ඉන්න රටේ rate එක රුපියල වලින් 23 වගේ දැනට (fixed throughout the day). ගෙදරට අමතරව shopping mall වල, petrol station වලත් EV chargers තියෙනවා. මටනම් EVs හොඳටම හොඳයි.
    Thanks!
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    episode-image-400x225.jpg
    d0fbe9f97a7574f194389fbefe662b83a34b6562029edc230aa2195f55cfa23d.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,017
    113
    eka china wala aulak nemei ban. Generally EV cars wala design eka henama golu paatai

    ekata nam mata 100% agree wenna ba

    poddak balanna

    Toyota la Nissan la china walata release karapu base model ev tika.

    lassana design US $ 15-20K price range ekata

    Toyota BZ3x
    Nissan N7

    ewa lankawata enne nane, :sorry:
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    පට්ට මාකටින් පාරක් යනවනේ. ඕක හදන්නෙ Wuling Company එකෙන්. Company එක නම් පරනයි.දැනටමත් Indonesia වල EV model කීපයක් Launch කරල තියෙන්නෙ.Browns උන් කරන්නෙ Dropshipping කරනව වගේ වැඩක්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගොඩක් මිනිස්සු බං daily 220km පදින්නේ නෑ නේ. ඩේලි commute එකට, රෑ වෙලා ආපහු charge කරන්න තිබුනම ඇති.
    උදාහරනයක් විදිහට පිළියන්දල ඉන්න එකෙක් colombo 3 වැඩ කරන්න යනවා නම් උට ඕක සුපිරි. ෆැමිලි trip yanne මාස keepayakata සරයක් නේ. ඒ වගේ දේවල් කරන්න primary vehicle එක හරි rent ekata හරි ගන්න පුළුවන්
    එහෙම කියන්න එපා....

    ලුනු හිග කාලෙ තුන් වේලට ලුනු විතරක් කනවා වගෙ හැමණුන දූපතේ ගොපයියො සෙට් එක....

    හැමදාම කිඹි 200+ ට්‍රිප් යනවලු....


    ටෙකනලෝජියා...
     
    • Haha
    Reactions: CustomerSupport