Issara vezel giyeth 50 ta ne yako
.
Toyota corolla 141 2008 එකක් බලපන්. ලුක් එක මැක්සාතෙල් නම් ටිකක් අඩුවෙන් කරන්නෙ. අඩුවෙන් කිව්වට මනුස්සයෙක් වගේ පැද්දොත් 11ක් ඇවරේජ් කරනවා අනිවා. තෙල් ටිකක් කරනවා අඩු නිසා ලංකාවෙ පට්ටම මාකට් category එකේ තියන වාහනයක් නෙවෙයි මේක. ඒහින්දා ඔය ටුවරිසම්, රෙන්ට කා, හයර් දුවන අඩුකුලේ පරයො අතට නොගිය ජෙනුවින් මිනිස්සු පාවිච්චි කරපු කිලෝමීටර් ලක්ෂ 5ක් විතර හැක් වෙන්න දුවලා දෙපාරක් විතර ෆුල් පේන්ට් කරලා ලක්ෂ 1.50ට මීටර් කරකවලා විකුණන ඇලියන් වලට එහෙම වඩා ගෙවන ගානට වටින හොද වාහනයක් හොයාගන්න පුලුවන් 50 අවට
Issara vezel giyeth 50 ta ne yako.
Company inspection Danna one.
GP5 duel clutch enne, very smooth transmission wenawa. Agata danenene ne.
Eth traffic walata hoda na(lu)
Eka yanawa ikmanata, ethakota gearbox eka thiyanawa wenuwata repair karala wikunanawa, eka reliable ne(lu)
Gearbox Danna laksa 8k wage yanawalu
Aqua eke battery Yana kaalelu Dan
Ekath laksa 5ta wadiy Danna giyaama.
Ewa Thana case 2014/2016 GP5, Aqua wala.
More info Danna aya kiyay
Baleno eka hodaida ban? indianda Japan da?
Baleno eka hodaida ban? indianda Japan da?
Baleno eka hodaida ban? indianda Japan da?
hondai , im using for last 4 years , no issue
Made in india for japan or NZ markets, so quality is better than regular indian vehicles

Ow Uncle buwek gawa thiyena ekak hoyala ganing. Brand new gennala Company maintain..Toyota corolla 141 2008 එකක් බලපන්. ලුක් එක මැක්සාතෙල් නම් ටිකක් අඩුවෙන් කරන්නෙ. අඩුවෙන් කිව්වට මනුස්සයෙක් වගේ පැද්දොත් 11ක් ඇවරේජ් කරනවා අනිවා. තෙල් ටිකක් කරනවා අඩු නිසා ලංකාවෙ පට්ටම මාකට් category එකේ තියන වාහනයක් නෙවෙයි මේක. ඒහින්දා ඔය ටුවරිසම්, රෙන්ට කා, හයර් දුවන අඩුකුලේ පරයො අතට නොගිය ජෙනුවින් මිනිස්සු පාවිච්චි කරපු කිලෝමීටර් ලක්ෂ 5ක් විතර හැක් වෙන්න දුවලා දෙපාරක් විතර ෆුල් පේන්ට් කරලා ලක්ෂ 1.50ට මීටර් කරකවලා විකුණන ඇලියන් වලට එහෙම වඩා ගෙවන ගානට වටින හොද වාහනයක් හොයාගන්න පුලුවන් 50 අවට