ලක්ෂ 50ta

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,392
    1,658
    113
    ලක්ෂ 50 අඩුවෙන් ගෑනිට අරන් දෙන්න හොඳ වාහන මොනාද තියෙන්නේ?

    Automatic එකක් වෙන්න ඕනි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,051
    74,114
    113
    ලක්ෂ 50 අඩුවෙන් ගෑනිට අරන් දෙන්න හොඳ වාහන මොනාද තියෙන්නේ?

    Automatic එකක් වෙන්න ඕනි.
    මේ යන විදියට උඹට තව මිනිහෙක් අරන් දෙන්න තමා වෙන්නෙ පදින්න 🥴 🥴
     
    • Haha
    Reactions: Naughty_kiththa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,057
    24,607
    113
    tracing Geo-location.. ... ...
    කියපන් බලන්න. බනින්නේ නෑ අදාළ නැත්තන් reply නොකර ඉන්නවා විතරයි.

    vitz එකක් තමයි ඉතින්.. ඔය ගානට 3ක්ම පුළුවන්..

    me budget ekata wagon r ekak hari alto japan ekak hari thamai set wenne. Poddak
    wahana tikak lankawata enakan inna. Wagon r eka thawa tikak adu wenna puluwan. Issarahata munta tax eka or year limit eka wenas karanna wenawa. Ekath poddak balanna mechchara hitapu eke.
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,793
    1,404
    113
    Daihatsu mira ekak ganin recondition . 60 wage wene. Use krapuwa 50 gannwta wada hodai
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,499
    113
    suzuki celerio , company maintain එකක් හොයාගනින් කිසි අවුලක් නෑ , ZXi variant එක බලන්න Full options එනවා ඒකේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    ගෑනිට අරන් දෙන්න හොඳ වාහන :confused: :confused: කවදාවත් බෑ සහෝ :rofl: