ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    වාහනයක් අරන් කම්පැනි එකකට දාන එක ? ලීස් එක ගෙවල ගානක් ඉතුරු වෙයි නේ . සුසුකි ෆ්රෝන්ක්ස් එකක් ලක්ෂ 107යි ඉතුරු 57 ගෙවන්න අවුරුදු 6 ට මාසෙට ලක්ෂයක් විතර නේ ලීස් එක. ලක්ෂ 2.30 කට රෙන්ට්කරන්න පුළුවන් . 1.30 න් 30ක් නඩත්තුවට දැම්ම ම එකක් ලාබයි.

    ක්රිප්ටෝ අරන් දාන්න හිත කියනවා...

    තව මොනාද අයිඩියාස් ???
    BTC ගන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    kohomath wahane iwara wena eke parana alto ekak, wagon r ekak wage aran rent karapan aluth ekakata yanne nathuwa,
    laksha 50ma wiyadam nokara cash dila ganna puluwan hodata rent karanna puluwan wahanayak ganna maintenance adu.

    ithuru salli walin monawahari karapan mama danne na ewa.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    හුරු කරගන්න විදිහ අනුව මාස එක හමාරකට හෝ දෙකකට වරක් කඩන්න පුලුවන්
    අක්කරේකට ගස් 64යි නැත්තං අධි ඝනත්ව ක්‍රමයට හැදුවොත් 76යි.

    අවුරුද්ද පුරාවටම අස්වැන්න වෙනස් වෙනවා.
    මැයි තමයි වැඩිම. ඊට පස්සෙ ටික ටික අඩුවෙලා ආයෙ වැඩි වෙනවා ඊලග අවුරුද්දෙ මැයි වෙනෙකාට.

    මාස හයෙන් හයට හෝ අවුරුද්දකට සැරයක් පෝර දාන්න ඕන.
    වතුර ඕන හොදට. අස්වැන්න වැඩිවෙන්න නම්

    අක්කරයකට 400 - 1000 අතර වේරි වෙනවා. අක්කරේට 1400ක් විතර කඩන වතුත් තියනවා.
    පොල්වත්තක් manage කරන්න හොඳම විදිහ මොකද්ද සමාන්‍යයෙන්? කාටහරි බාරදීලා ඉන්න පුලුවන් ද? නැත්තං අපි නිතරම මැදිහත් වෙන්න ඕනි ද? Job එකක් සහ තව freelance කරන නිසා පොල් වත්තක් manage කරනවා වගේ වැඩක් කරන්න වෙලාව කොච්චර යාවිද කියලා බැලුවේ?
     
    • Like
    Reactions: analytics

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හුරු කරගන්න විදිහ අනුව මාස එක හමාරකට හෝ දෙකකට වරක් කඩන්න පුලුවන්
    අක්කරේකට ගස් 64යි නැත්තං අධි ඝනත්ව ක්‍රමයට හැදුවොත් 76යි.

    අවුරුද්ද පුරාවටම අස්වැන්න වෙනස් වෙනවා.
    මැයි තමයි වැඩිම. ඊට පස්සෙ ටික ටික අඩුවෙලා ආයෙ වැඩි වෙනවා ඊලග අවුරුද්දෙ මැයි වෙනෙකාට.

    මාස හයෙන් හයට හෝ අවුරුද්දකට සැරයක් පෝර දාන්න ඕන.
    වතුර ඕන හොදට. අස්වැන්න වැඩිවෙන්න නම්

    අක්කරයකට 400 - 1000 අතර වේරි වෙනවා. අක්කරේට 1400ක් විතර කඩන වතුත් තියනවා.
    Dala labe kochcharak weida machan?