ලක්ෂ 62ක එකම බලාපොරොත්තුව අමතකද? මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් එදා චන්දේ දුන්නේ රටකාපු මරා සහ ගෝටා එල්ලුම් ගහට යවන්න.චන්දේ දිනපු එවුන්ට දැන් මේක අමතකද? දැන් මුන් එකතුවෙලා චන්දේ දුන්න ලක්ෂ 62 නේ එල්ලුම් ගහට යවන්න හදන්නේ