------- ලක්ෂ 62 -- ඔබට ප්‍රණාමය

HoraGediya

Banned
Jun 22, 2015
26
8
0
------- ලක්ෂ 62 -- ඔබට ප්‍රණාමය

.
.
.
.
.
.
.
.
.
.
සැබෑ හොරු,
ආර්ථික පාලුවෝ,
මඩ කප්පිත්තෝ,
රොටි පුච්චපු එවුන්,
රත්තරන් අස්සයෝ,
ලැම්බෝගිනි හොයපු උන්,
පාර්ලිමෙන්ට් ජෝක්ස් සපයපු උන්,
රට පාවල දුන් එවුන්
කොටි සංහිඳියාව ඇති කල එවුන් පෙන්වා දුන්නාට ඔබට අනේක වාරයක් ස්තූතියි..!

.
11403413_428068630730789_4333046471310404313_n.jpg

.
රට කාපු දින 100යේ හොරු --
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇස්‌ රෝහලෙන් නොමිලේ දෙන කණ්‌ණාඩියටත් වැට බැඳෙයි

    එල්. වී. සමරසිංහ - අවිස්‌සාවේල්ල

    දකුණු ආසියාවේ විශාලතම හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇස්‌ රෝහල කොළඹ ජාතික ඇස්‌ රෝහලයි.

    දිවයිනේ සතර දෙසින්ම හිමිදිරි පාන්දර සිට පැමිණෙන දහස්‌ ගණන් දෘෂ්ඨි ආබාධිතයෝ මෙම ඇස්‌ රෝහලෙන් ප්‍රතිකාර ලබති.

    විශේෂයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක්‌ම අඩු ආදායම්ලාභීහු වෙති. ඔවුන්ගේ ඇස්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමත් නොමිලේ කණ්‌ණාඩි ලබාදීමත් මෙතෙක්‌ සිදුවූවද නව රජය බලයට පත්වීමත් සමග නොමිලේ කණ්‌ණාඩි ලබාදීම නතර කර ඇත.

    මේ පිළිබඳව අප විසින් රෝහල් පරිපාලනයෙන් විමසූ අතර ලැබුණු පිළිතුර වූයේ ප්‍රතිපාදන අවසන් බැවින් නොමිලේ කණ්‌ණාඩි ලබාදීම නතර කිරීමට සිදුවූ බවයි.