ලක්ෂ 7කට රතු බිල් යවයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විදුලි බල මණ්ඩලෙන් පවුල් ලක්ෂ 7කට රතු බිල් යවල, පවුල් ලක්ෂ 5ක ලයිට් කපල බිල් ගෙවල නෑ කියල, ඒ පවුල් වල ළමයි පාඩන් කරන්ඩ හොඳ නැද්ද ලයිට් එකක් දාන්,සත්තු සර්පයො එන් නැද්ද ඒ ගෙවල් වලට මේ වැහි කාලෙ, නිව්ස් ටිකක් බලන්ඩ හොඳ නැද්ද ඒ මිනිස්සු, රනිලට හිතක් පපුවක් නැද්ද මෙහෙම සක්කිලි වැඩ කරන්ඩ..වැට් එක වැඩි වුණාට පස්සෙ අයෙ පාරක් බිල වැඩිවෙනවලු..
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    :( :(
    රනිල් සහ රාජපක්ශ ඇතුලු පිරිසට ලාවට හරි ගෑවුනු එකෙක්ට ආයෙ චන්දයක් දෙන්න හිතෙනවනම් කකුල් දෙක මැද්ද අතගාල බලහල්ල පොන්නයෙක් වීගෙන එනවද කියලා.

    අඩේ බුදු දහමෙ විදියට ආණ්ඩුවෙ කැරි බල්ලො රැල විදවයි නේ අපායෙ ගිහිල්ල. :love:
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    :( :(
    රනිල් සහ රාජපක්ශ ඇතුලු පිරිසට ලාවට හරි ගෑවුනු එකෙක්ට ආයෙ චන්දයක් දෙන්න හිතෙනවනම් කකුල් දෙක මැද්ද අතගාල බලහල්ල පොන්නයෙක් වීගෙන එනවද කියලා.

    අඩේ බුදු දහමෙ විදියට ආණ්ඩුවෙ කැරි බල්ලො රැල විදවයි නේ අපායෙ ගිහිල්ල. :love:
    e apaye gihin widawala mona karannada ban inna kale widawanne nathuwa
     
    • Love
    Reactions: KalyanaMithra001

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    SPJf5mU.jpg
     
    • Sad
    • Love
    Reactions: dilann and Any.key

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    විදුලි බල මණ්ඩලෙන් පවුල් ලක්ෂ 7කට රතු බිල් යවල, පවුල් ලක්ෂ 5ක ලයිට් කපල බිල් ගෙවල නෑ කියල, ඒ පවුල් වල ළමයි පාඩන් කරන්ඩ හොඳ නැද්ද ලයිට් එකක් දාන්,සත්තු සර්පයො එන් නැද්ද ඒ ගෙවල් වලට මේ වැහි කාලෙ, නිව්ස් ටිකක් බලන්ඩ හොඳ නැද්ද ඒ මිනිස්සු, රනිලට හිතක් පපුවක් නැද්ද මෙහෙම සක්කිලි වැඩ කරන්ඩ..වැට් එක වැඩි වුණාට පස්සෙ අයෙ පාරක් බිල වැඩිවෙනවලු..
    දැන් ලතෝනි දීලා වැඩක් නෑ. බහුතරයක් ඡන්දෙ දීලා පත්කරපු කට්ටියනෙ රට පාලනය කරන්නෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Nikan denna giyoth goda emak na ban, hari cost eka ganna one. 🤔

    ඊට ඉස්සෙල්ල හොරා කන එක නතර කරන්න ඕනෙ දේශපාලුවොයි, රජයේ සේවකයොයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    එක අතකට හොඳ වැඩේ. ඔය එදා වේල පොන්ස්ලා තමයි රෙන්න ෆුකේ ගූත් නැතිව පොහොට්ටුවට කතිරේ ගැහුවේ. දැන් විඳවපුදෙං
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ජන්ද කාලෙට ඕව විපක්ෂෙට වත් මතක නෑ ... මෝහනය වෙලා දිවි පරදුවට තියල පෝලිමේ ගිහින් චන්දෙ දෙන්නෙ මිනිස්සු