ලක්ෂ 70-75 ත් අතර ගන්න හොද වාහනය මොකක්ද

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    Mage 141 eka dura average 17/18 krnwa wedima gihin tynwa 19 . laga nm 12 thma

    Accelerator eka uda hitan da :lol: :lol: :lol:
    ------ Post added on Oct 11, 2023 at 11:24 AM
    Ube eka ඩීසල් එකක්ද මචං ? මම කිව්වෙ පෙට්‍රල් automatic 1600cc 141 එක ගැන
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    උබ ගනින්කො. මේක මිනිහෙක්ට thread එකක් දාන්න නෑ. Hilux 109 . පුදුම වදයක් උනානෙ 😒
    @Solo Rider දැක්කනෙ ජැකා අච්චර සල්ලි තියාගෙනත් ආසාවට කියලා හද්ද පරණ කැබ් ලඩියක ගිහිං කරගත්ත දේ? ඌත් ප්‍රාඩෝ එකක වගේ ගියානං සීරීමක් වත් නැතුව සැපේ ඉන්න තිබ්බා. මතකනෙ මුතුගලයා හයිවේ එකේ වාහනේ නස්තාර් වෙන්න වැදිලත් සීරීමක්වත් නැතුව බේරුන හැටි?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    petrol axio 141 2007 Automatic 1500cc
    Axio එක තෙල් කරනවා බං කොහොමත්. මෙතන අපි කතා කරන්නෙ corolla 141 2008 petrol automatic 1600CC car එක ගැන. ඒක පොඩ්ඩක් තෙල් කරනවා අඩුයි
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    Axio එක තෙල් කරනවා බං කොහොමත්. මෙතන අපි කතා කරන්නෙ corolla 141 2008 petrol automatic 1600CC car එක ගැන. ඒක පොඩ්ඩක් තෙල් කරනවා අඩුයි
    ay bn itn aduwen krna ewa gena ktha krnne. tread eka tynne 70-75 athra wahanaykne :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Wedi ganang deela wahana minissu nogaththoth oka nikanma bahinawa price eka.. supply/demand anuwa wenadene
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,156
    113
    @Solo Rider දැක්කනෙ ජැකා අච්චර සල්ලි තියාගෙනත් ආසාවට කියලා හද්ද පරණ කැබ් ලඩියක ගිහිං කරගත්ත දේ? ඌත් ප්‍රාඩෝ එකක වගේ ගියානං සීරීමක් වත් නැතුව සැපේ ඉන්න තිබ්බා. මතකනෙ මුතුගලයා හයිවේ එකේ වාහනේ නස්තාර් වෙන්න වැදිලත් සීරීමක්වත් නැතුව බේරුන හැටි?
    මුට ඕවා තේරෙන්නෙ නෑ. 😒
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,673
    3,387
    113
    ඔකොමත් හරි බන් මේ වේසිගෙ පුතාලා මීටර් කරකවල, ඔබන්න පුළුවන් හැම හිලකම මොන මගුලක් හරි ඔබලා බැට්ට්රි යටත් බෝම්බයක් සෙට් කොරල තියෙන්නේ. වාහන අරගෙන දුක් විදිනවට වඩා තියෙන මෝටර් සයිකලේම තෙමි තෙමි යනවා බන්
    Em
    Mage experience eka nam araka. Umbe ayiya hena lucky 👍

    mama ganna baladdi owa 20000km duwala tiyeddith karanne fuel 8i 9i kiyala ownersla kiwwa dan aurudu 10k 12k wage udadi..l
    Mage experience eka nam araka. Umbe ayiya hena lucky 👍
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ubata 141 ekak tibbada? එහෙනං එන්ජින් එක හරියට ටියුන් කරලා නැතුව ඇති උබ
    මචන් තෙල් කොච්චර කරනවද ? 2008 axio x grade. අදහසක් තියනවද උඹට ?