Ube eka ඩීසල් එකක්ද මචං ? මම කිව්වෙ පෙට්‍රල් automatic 1600cc 141 එක ගැනMage 141 eka dura average 17/18 krnwa wedima gihin tynwa 19 . laga nm 12 thma
Accelerator eka uda hitan da![]()
![]()
------ Post added on Oct 11, 2023 at 11:24 AM
Ube eka ඩීසල් එකක්ද මචං ? මම කිව්වෙ පෙට්‍රල් automatic 1600cc 141 එක ගැනMage 141 eka dura average 17/18 krnwa wedima gihin tynwa 19 . laga nm 12 thma
Accelerator eka uda hitan da![]()
![]()
------ Post added on Oct 11, 2023 at 11:24 AM
කොටියම කාපිය තෝඋබ ගනින්කො. මේක මිනිහෙක්ට thread එකක් දාන්න නෑ. Hilux 109 . පුදුම වදයක් උනානෙ![]()

@Solo Rider දැක්කනෙ ජැකා අච්චර සල්ලි තියාගෙනත් ආසාවට කියලා හද්ද පරණ කැබ් ලඩියක ගිහිං කරගත්ත දේ? ඌත් ප්‍රාඩෝ එකක වගේ ගියානං සීරීමක් වත් නැතුව සැපේ ඉන්න තිබ්බා. මතකනෙ මුතුගලයා හයිවේ එකේ වාහනේ නස්තාර් වෙන්න වැදිලත් සීරීමක්වත් නැතුව බේරුන හැටි?උබ ගනින්කො. මේක මිනිහෙක්ට thread එකක් දාන්න නෑ. Hilux 109 . පුදුම වදයක් උනානෙ![]()
petrol axio 141 2007 Automatic 1500ccUbe eka ඩීසල් එකක්ද මචං ? මම කිව්වෙ පෙට්‍රල් automatic 1600cc 141 එක ගැන
Axio එක තෙල් කරනවා බං කොහොමත්. මෙතන අපි කතා කරන්නෙ corolla 141 2008 petrol automatic 1600CC car එක ගැන. ඒක පොඩ්ඩක් තෙල් කරනවා අඩුයිpetrol axio 141 2007 Automatic 1500cc
ay bn itn aduwen krna ewa gena ktha krnne. tread eka tynne 70-75 athra wahanaykneAxio එක තෙල් කරනවා බං කොහොමත්. මෙතන අපි කතා කරන්නෙ corolla 141 2008 petrol automatic 1600CC car එක ගැන. ඒක පොඩ්ඩක් තෙල් කරනවා අඩුයි

මුට ඕවා තේරෙන්නෙ නෑ.@Solo Rider දැක්කනෙ ජැකා අච්චර සල්ලි තියාගෙනත් ආසාවට කියලා හද්ද පරණ කැබ් ලඩියක ගිහිං කරගත්ත දේ? ඌත් ප්‍රාඩෝ එකක වගේ ගියානං සීරීමක් වත් නැතුව සැපේ ඉන්න තිබ්බා. මතකනෙ මුතුගලයා හයිවේ එකේ වාහනේ නස්තාර් වෙන්න වැදිලත් සීරීමක්වත් නැතුව බේරුන හැටි?
Emඔකොමත් හරි බන් මේ වේසිගෙ පුතාලා මීටර් කරකවල, ඔබන්න පුළුවන් හැම හිලකම මොන මගුලක් හරි ඔබලා බැට්ට්රි යටත් බෝම්බයක් සෙට් කොරල තියෙන්නේ. වාහන අරගෙන දුක් විදිනවට වඩා තියෙන මෝටර් සයිකලේම තෙමි තෙමි යනවා බන්
Mage experience eka nam araka. Umbe ayiya hena lucky![]()
Mage experience eka nam araka. Umbe ayiya hena lucky![]()
Audi A1 maintenance kohomada?Audi A1, Shift RS, Vitz, Aqua G Sport
මචන් තෙල් කොච්චර කරනවද ? 2008 axio x grade. අදහසක් තියනවද උඹට ?Ubata 141 ekak tibbada? එහෙනං එන්ජින් එක හරියට ටියුන් කරලා නැතුව ඇති උබ