ලක්ෂ 75ක කුඩු කුරුලු කූඩුවක තිබී හමුවේ

dbug

Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    collage.jpg

    කුරුලු කූඩුවක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ 75 කට අසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 442 මිලිග්‍රෑම් 225 ක් පොලිස් බාරයට ගෙන ඇත.

    යුක්තිය මෙහෙයුමේ යෙදී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන් විසින් පුද්ගලයකු සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරකට අනුව කොළඹ 14 මාදම්පිටිය පාරේ නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවා ඇති ස්ථානයක් සම්බන්ධයෙන් අනාවරණය කරන ලද තොරතුරු අනුව ඔහුගේ මග පෙන්වීම මත වත්තල,

    හුනුපිටිය සංඝරාජ මාවතේ ඉදි කරමින් පවතින නිවසක් පිටුපස තිබූ කුරුල්ලන් නොසිටින කුරුලු කූඩුවක සඟවා ඇති බවට අනාවරණය කළ බව පොලිසිය කීය.

    ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම කුරුලු කූඩුව ඉබ්බකු යොදා වසා දමා තිබී ඇති අතර සැකකරු සන්තකයේ තිබූ යතුරක් ලබාදීමෙන් පසු එම කුරුලු කූඩුවේ දොර විවෘත කර පරීක්ෂා කිරීමේදී සෙලෝටේප් වලින් ඔතන ලද සිලින්ඩරයක් වැනි යමක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී විනිවිද පෙනෙන සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයක මෙම මත්කුඩු තොගය බහා තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.46 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහා මොළකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
    බිමල් ශ්‍යාමන් ජයසිංහ

    source: https://www.gossiplankanews.com/2024/06/bird-nest-drugs-nabbed.html

    kuddo kudu hangana aluthma thana..

    hoda welawata kurullo hitiye natte.. nattan un kudu gahalama thamai marenne.. :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම සිද්දියක් උනොත් මොකද කරන්නෙ

    1 කවුරුහරි එකෙක් බොරු ඔත්තුවක් දෙනව පොලිසියට උබ කුඩු බිස්නස් කරනව් කියල

    2. පොලිසියෙන් ගෙට පැනල උබව කුදලගෙන යනව. ( උබ කුඩ්ඩෙක් නෙමෙයි අහින්සක එකෙක් )

    3.ඊට්පස්සෙ පොලිසියෙන් උබට කුඩු වෙනකන් ගහනව හන්ගපු කුඩු පෙන්නපන් කියල. උබ කොච්චාර නෑ කිව්වත් පොලිසියෙන් පිලිගන්නෙ නැ

    උබ මොකද කරන්නෙ ??
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    මෙහෙම සිද්දියක් උනොත් මොකද කරන්නෙ

    1 කවුරුහරි එකෙක් බොරු ඔත්තුවක් දෙනව පොලිසියට උබ කුඩු බිස්නස් කරනව් කියල

    2. පොලිසියෙන් ගෙට පැනල උබව කුදලගෙන යනව. ( උබ කුඩ්ඩෙක් නෙමෙයි අහින්සක එකෙක් )

    3.ඊට්පස්සෙ පොලිසියෙන් උබට කුඩු වෙනකන් ගහනව හන්ගපු කුඩු පෙන්නපන් කියල. උබ කොච්චාර නෑ කිව්වත් පොලිසියෙන් පිලිගන්නෙ නැ

    උබ මොකද කරන්නෙ ??
    mehema siddi lankawe sidda wela thiyenawaa..

    hodama dee.. policiyata yanakotama loyerta kata karanna oone kiyanna onee

    polissiyen gahuwoth Media issarahata gihin wandi illanna onne..

    waraddak natuwa tamanta asadaranayak unoth nikan inna hoda naa..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    මෙහෙම සිද්දියක් උනොත් මොකද කරන්නෙ

    1 කවුරුහරි එකෙක් බොරු ඔත්තුවක් දෙනව පොලිසියට උබ කුඩු බිස්නස් කරනව් කියල

    2. පොලිසියෙන් ගෙට පැනල උබව කුදලගෙන යනව. ( උබ කුඩ්ඩෙක් නෙමෙයි අහින්සක එකෙක් )

    3.ඊට්පස්සෙ පොලිසියෙන් උබට කුඩු වෙනකන් ගහනව හන්ගපු කුඩු පෙන්නපන් කියල. උබ කොච්චාර නෑ කිව්වත් පොලිසියෙන් පිලිගන්නෙ නැ

    උබ මොකද කරන්නෙ ??
    මේකට වැරදි කරු වෙන්නේ කුරුල්ලා බන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,969
    113
    මෙහෙම සිද්දියක් උනොත් මොකද කරන්නෙ

    1 කවුරුහරි එකෙක් බොරු ඔත්තුවක් දෙනව පොලිසියට උබ කුඩු බිස්නස් කරනව් කියල

    2. පොලිසියෙන් ගෙට පැනල උබව කුදලගෙන යනව. ( උබ කුඩ්ඩෙක් නෙමෙයි අහින්සක එකෙක් )

    3.ඊට්පස්සෙ පොලිසියෙන් උබට කුඩු වෙනකන් ගහනව හන්ගපු කුඩු පෙන්නපන් කියල. උබ කොච්චාර නෑ කිව්වත් පොලිසියෙන් පිලිගන්නෙ නැ

    උබ මොකද කරන්නෙ ??
    පොලිස් එවුන් උඹ හැරෙද්දී දන්නවා මොන ජාතියේ එකෙක් ද කියලා. නිකන් Gentlemen type එවුන්ට ගහන්නේ නෑ.
    දෙමටගොඩ දී මගේ කාර් එක වැද්දුව ට්‍රිවිල් බුවෙක්.... ඌ මට මරණ තර්ජනය කළා. එතන හිටපු පොලිස් කෙනා අරූව ඇදගෙන ගියා පොලීසියට.... දිව දාපන් එලියට කිව්වා, වේලිලා.... කුඩු / අයිස් බුවෙක්. මම කිව්වා බඩු අහුවුනොත් විතරක් ඇතුලට දාන්න නැත්නම් එපා කියලා.... කොල්ලගේ අම්මා ඇවිත් ඔක්කොටම වඳිනවා. මටත් වැන්දා 😆
     
    • Haha
    Reactions: Nidarshana_k