ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එහෙම එකක් නෑ බන් මටනන් හිතෙන විදිහට. AL මානසිකත්වෙන් මිදිල ගේම ගහන හැටි තේරුම් ගත්ත උන් 1st class දානව. කොහොමත් gov uni නන් ඉන්න හැමෝම දක්ෂයනො. වැඩ කරන විදිහ අනුව තමයි class තීරණය වෙන්නෙ.
    ai allana gotta anuwa
     
    • Like
    Reactions: scorpion MW

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මේකෙ ඔසී ඉන්න හැම එකාටම (පුළුවන් අය) තමන්ගෙ ලයිෆ් එක ගතවෙන හැටි ගැන ගයිඩ් එකක් වගේ ත්‍රෙඩ් එකක් ගියා නම් වටිනව කියල හිතෙන්නෙ නැද්ද. ගිය විදිහ නෙමෙයි, ගිහින් ජොබ් එකක් ගන්න ගතවුන කාලය, නවාතැන් හියාගන්න හැටි, ඒවට යන වියදම්, වාහනයක් ගන්නව නම් ඒක, ඒවට නඩත්තු වගේ දේවල් ගැන, ළමයි සහ අධ්‍යාපනයට අදාල දේවල් දළ වියදම් සමග, කෑම බීම වියදම් සහ ට්‍රාන්පෝට් වගේ දේවල් ගැන.

    වදයක් නම් තමයි කට්ටියට. හැබැයි යන්න කලින් ලෑස්ති වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි නේද.

    You Tube බලපන් බන්. මෙහෙන් ගිය හැම එකාම චැනල් හදා ගෙන ඉන්නේ. හුකන එකයි රෙන එකයි විතරයි දන්නේ නැත්තේ.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ගොඩක් හොටෙල් බේසික් ඒවා මෙහෙ වගේ ඔප්ෂන් නෑ .
    ඒවා ඇත්තටම මොටෙල්
    මෙහේ ස්ටාර් ක්ලාස් හොටෙල් තියෙනව ඕන තරම්. ලංකාවෙ ඒව තරම් ගති නැහැ. හොඳම ඒවත් තියෙනව. බට් ගෙවන ගානට ලංකාවෙ, maldives, සිංග වගේ ආතල් සපයන්නෙ නැහැ උන්. අනිත් කාරනේ මෙහෙට ඇවිල්ල අවුරුදු කීපෙකින් හිතන විදිහ, ආතල් ගන්න විදිහ වෙනස් වෙනව. අපිනම් ට්‍රිපක් ගියහම හොඳ හොටෙල් එකක දවසක්, airbnb, motels ඔය හැම එකකම ඉන්නව. සමහර පැති වල ලොකු හෝටෙල්ස් ඇත්තෙම නැහැ.

    ගොඩක් මෙහෙ ට්‍රිප් ගියහම attractions බලන්නයි, ප්‍රසිද්ද cafes රෙස්ටුරන්ට් වලින් කන්නයි තමා යන්නෙ. ලංකාවෙ වගේ හෝටලේට වෙලා ඉඳන් එකේ හතර මායිමේ ෆොටෝ ගහ ගහ දාන එක පොඩ්ඩක් මෙහෙ මයින්ඩ්සෙට් එකට සෙට් වෙන්නෙ නෑ.

    ඉඳල හිටල ෆොටෝ එකක් දානව තාමත්. හැබයි කට්ටිය demotivate වෙන නිසා ඒකත් අඩුයි දැන්. අන්තිමට රවුමක් ගහල ෆොටෝ එකක් දැම්මම ටිකක් දුරින් නෑ වෙන එකෙක් එහේ ගෙදරක covid කාලෙ මරණෙකට උඹට එන්නත් බැරි උනා නේද කියල මුලින්ම comment කරල ගූ කරල තිබ්බ 😄. අනික දවසක් දෙකක් දැකපු උන් වුනත් student පනින්න හදනකොට fb එකේ දැක්කහම ඇවිල්ල ගෙදර නවතින්න අවුලක් නැද්ද කියල අහනෝ. නිකන් නෙවේ පවුලයි ළමයිනුත් එක්ක. ඒක නිසා. හොඳටම අඳුරන එකෙක්ට ඇරෙන්න අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න පැතුමක් නැති නිසා හැංගිල ඉන්නෙ මේ දවස්වල, ගෙවල් වල උන්ට විතරක් සලකගෙන 😂.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනික දවසක් දෙකක් දැකපු උන් වුනත් student පනින්න හදනකොට fb එකේ දැක්කහම ඇවිල්ල ගෙදර නවතින්න අවුලක් නැද්ද කියල අහනෝ. නිකන් නෙවේ පවුලයි ළමයිනුත් එක්ක.
    :shocked:
     
    • Haha
    Reactions: SLhuman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    You Tube බලපන් බන්. මෙහෙන් ගිය හැම එකාම චැනල් හදා ගෙන ඉන්නේ. හුකන එකයි රෙන එකයි විතරයි දන්නේ නැත්තේ.

    44rzn0.jpg
     
    • Haha
    Reactions: Nu1Dnk

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාර්ටර් , අපේ උන් රට ගිහින් එහෙ ඉගෙන ගෙන තමයි ඔය ලොකු තැන වල ලෝකේ ලොකු දෙයක් කරලා තියෙනවනම් කරලා තියෙන්නේ. නැත්නම් චමත් පලිහ පිටියල වගේ ලංකාවේ ඉපදිච්ච නැති ලංකාවේ උන්. ලක්ෂ 8ක පඩියක් අරන් හොඳ වහනයක් ගෙයක් නඩත්තු කරන්න පුලුවන්ද? ඔසී වල ඩොලර් 12000ක් වගේ අරන් හොඳට ඉන්න පුළුවන්. ඔසිවල සාමාන්‍ය ජොබ් එකක් කරලා ඩොලර් 4000ක් 5000ක් හොයන එකෙක් ගේ ජිවන තත්වය ලංකාවේ ගන්නත් මම හිතන්නේ ලංකාවේ මෙස්කට රුපියල් ලක්ෂ 40ක් වත් ලැබෙන්න ඕනේ. එත් ලංකාවේ සල්ලි කොච්චර තිබ්බත් කර ගන්න බැරි දේවල් කොපමණද. හොපිටල් අන්තිමයි. රජයේ කන්තෝරු, ජරා පාරවල් .ලිස්ට් ගොස් ඕන් ............
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර

    වැරදියි fd රිටර්න් මදි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනික දවසක් දෙකක් දැකපු උන් වුනත් student පනින්න හදනකොට fb එකේ දැක්කහම ඇවිල්ල ගෙදර නවතින්න අවුලක් නැද්ද කියල අහනෝ. නිකන් නෙවේ පවුලයි ළමයිනුත් එක්ක. ඒක නිසා. හොඳටම අඳුරන එකෙක්ට ඇරෙන්න අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න පැතුමක් නැති නිසා හැංගිල ඉන්නෙ මේ දවස්වල, ගෙවල් වල උන්ට විතරක් සලකගෙන 😂.
    :baffled::confused: අනේ මන්ද මේ රටේ උන්ගෙ එතික්ස් නම් බින්දුවෙනුත් පල්ලෙහා... ඔහොම අහන උන් මන් නම් හිතන්නෙ නෑ ඔයවගේ රටකට ගැලපෙයි කියල.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාර්ටර් , අපේ උන් රට ගිහින් එහෙ ඉගෙන ගෙන තමයි ඔය ලොකු තැන වල ලෝකේ ලොකු දෙයක් කරලා තියෙනවනම් කරලා තියෙන්නේ. නැත්නම් චමත් පලිහ පිටියල වගේ ලංකාවේ ඉපදිච්ච නැති ලංකාවේ උන්. ලක්ෂ 8ක පඩියක් අරන් හොඳ වහනයක් ගෙයක් නඩත්තු කරන්න පුලුවන්ද? ඔසී වල ඩොලර් 12000ක් වගේ අරන් හොඳට ඉන්න පුළුවන්. ඔසිවල සාමාන්‍ය ජොබ් එකක් කරලා ඩොලර් 4000ක් 5000ක් හොයන එකෙක් ගේ ජිවන තත්වය ලංකාවේ ගන්නත් මම හිතන්නේ ලංකාවේ මෙස්කට රුපියල් ලක්ෂ 40ක් වත් ලැබෙන්න ඕනේ. එත් ලංකාවේ සල්ලි කොච්චර තිබ්බත් කර ගන්න බැරි දේවල් කොපමණද. හොපිටල් අන්තිමයි. රජයේ කන්තෝරු, ජරා පාරවල් .ලිස්ට් ගොස් ඕන් ............
    මේ කතාව හරි. ඩොලර් රුපියල් වලට ගෙඩිය පිටින් හරවල උත්තර හොයන්න බැහැ.

    :baffled::confused: අනේ මන්ද මේ රටේ උන්ගෙ එතික්ස් නම් බින්දුවෙනුත් පල්ලෙහා... ඔහොම අහන උන් මන් නම් හිතන්නෙ නෑ ඔයවගේ රටකට ගැලපෙයි කියල
    ඔය මං සාරංශේ කිව්වෙ. කිහිප පාරක් ආව ඔය වගේ request. දැන්නම් ගානක් නැහැ. පුළුවන් හෙල්ප් එකක් අදුරන හැම එකෙක්ටම කරල තියෙනව. හැබැයි කරේ තියාගන්නෙ නැහැ. මේ දවස් වලත් උඩ බැච් එකක අක්ක කෙනෙක්ට ජොබ්/ගෙවල් හොයන ගමන්.
    ------ Post added on Jul 29, 2023 at 7:42 AM
     
    • Like
    Reactions: ITGuy25

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    University ekaka pas paganne nathuwa education gana katha karanna giyama me wage dewal liyawenawa.

    Katapadam karala A/L maths / physics paper ekak liyanna try karala balapan university gana kathakaranna kalin. :rolleyes:
    Katapadam krl tma bn A/ls liynne, ekm wagay ques tma physical science wldith ahnne...

    ඔය කියන තරම් ලංකාවේ අධ්‍යාපනය හරිම හොඳ, දැනුම කේන්ද්‍ර කරගත්තු, දැනුමෙන් පරිපූර්ණ කරන මහා අමතු එකක් නම් මේ වෙද්දි ලංකාවෙන් කොච්චර නව නිර්මාණ, පේටන්ට්, ලෝ සුපතල සයන්ටිස්ට් ලා, ඔන්ට්‍රෙපෙනර්ලා, Products එහෙම බිහි වෙන්න ඕනද...

    කොටින්ම එහෙම කියන තරම් මාර මෙව්වා එකක් වුනා නම් ගහන කතිරේ හරක් වගේ නැතුව ගහන්න පුලුවන් මිනිස්සු බිහිවෙන්න එපැයි...අඩුගානේ ඒකවත් නෑ මේකේ...ඕක තමයි ඇත්ත...

    අධ්‍යාපනය තරඟකාරී වෙලා තියෙන්නේ ලමයි ලමයි අතර මිසක් ලෝකය සහ ලංකාව අතර නෙමෙයි...මහා තඩි සිලබස්, වැල් වටාරම්, පතරංග ගණන් දාපුවම ඉතින් එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කටපාඩම් කරනවා, මැරීගෙන අර එකම විදිහේ ගණන් දාහක් විතර හද හද රෑ නිදි මරන් පාඩම් කරනවා...ඔලුවට දාගන්න තරම් බර වැඩි නිසා, ඉස්කෝලෙත් ගිහින්, ආයේ ටියුෂන් එකට ගිහිල්ලත් ඉගෙන ගන්නවා....ඔය ඔක්කොම කරලා, පතරංග ජාතකය කට පාඩම් කරලා A එක්ක දානවා...

    ඔය ඔක්කොම කරාට කෝ බන් ලමයට හිතන්න වෙලාවක්? ඕක නෙමෙයි ඉගෙනගන්නවා කියන්නේ....හිතන්න වෙලාවක් දෙන්න ඕන..අපේ රටේ ලොකුම අවුල මිනිස්සුන්ට හිතන්න බැරි එක...ඔන්න ඔය උඩ හේතු නිසා තමයි හිතන පාර්ට් එක නිකන්ම තිබිලා දූවිලි කාලා තියෙන්නේ ..ඔහොම මැරිලා විභාග ගොඩදාලා රස්සාවක් හොයන් අතට ගානක් අරන් ආතල් එකේ ඉන්නවා...මෝඩ යක්කු බහුතරයක් ඉන්නේ රටේ..

    කොටින්ම බන් IT වලින් එහෙම වැඩ කරුවෝ කිව්වට කෝ අපේ රටේ හදලා ලෝකෙට දීපු service එකක්? Product එකක්? ගොඩක් වෙලාවට වෙන්නේ වෙන රටවල් වලින් බරවැඩ ටික ගොඩ දාලා, ලංකාවේ උන්ට කියලා ඉතුරු වැඩ ටික ශේප් කරගන්න එක තමයි...

    ඔන්න ඕකයි ඇත්ත තත්වය...
    Gov uni giy dial ekk ned :rolleyes:@RealityOfX
    ------ Post added on Jul 29, 2023 at 10:20 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    . අන්තිමට රවුමක් ගහල ෆොටෝ එකක් දැම්මම ටිකක් දුරින් නෑ වෙන එකෙක් එහේ ගෙදරක covid කාලෙ මරණෙකට උඹට එන්නත් බැරි උනා නේද කියල මුලින්ම comment කරල ගූ කරල තිබ්බ 😄.

    කවුද බන් fb එකේ නෑදෑයෝ දාගන්නේ 😆😆

    මගේ නම් එකෙක් නෑ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    Uni වළ. එහෙන් මෙහෙන් සිද්දි බැච් 4 5 කට එකක් ඇති ඒත් ඒව Generalize කරන එක මහන්සි වෙන ලමයිට හොඳ මදි. අපි හිටිය අවුරුදු 3+ ඒත් එහෙම ඒවනම් අහල තිබ්බෙ නෑ. 1.98 Total GPA එක තිබිල කොල්ලෙක්නම් අඩල 2.00 කරන් Degree එක ගත්ත
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Uni වළ. එහෙන් මෙහෙක් සිද්දි බැච් 4 5 කට එකක් ඇති අපි හිටිය අවුරුදු 3+ ඒත් එහෙම ඒවනම් අහල තිබ්බෙ නෑ. 1.98 Total GPA එක තිබිල කොල්ලෙක්නම් අඩල 2.00 කරන් Degree එක ගත්ත
    මට නම් ඕනෙ තරම් උදාහරන දෙන්න පුලුවන්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාර්ටර් , අපේ උන් රට ගිහින් එහෙ ඉගෙන ගෙන තමයි ඔය ලොකු තැන වල ලෝකේ ලොකු දෙයක් කරලා තියෙනවනම් කරලා තියෙන්නේ. නැත්නම් චමත් පලිහ පිටියල වගේ ලංකාවේ ඉපදිච්ච නැති ලංකාවේ උන්. ලක්ෂ 8ක පඩියක් අරන් හොඳ වහනයක් ගෙයක් නඩත්තු කරන්න පුලුවන්ද? ඔසී වල ඩොලර් 12000ක් වගේ අරන් හොඳට ඉන්න පුළුවන්. ඔසිවල සාමාන්‍ය ජොබ් එකක් කරලා ඩොලර් 4000ක් 5000ක් හොයන එකෙක් ගේ ජිවන තත්වය ලංකාවේ ගන්නත් මම හිතන්නේ ලංකාවේ මෙස්කට රුපියල් ලක්ෂ 40ක් වත් ලැබෙන්න ඕනේ. එත් ලංකාවේ සල්ලි කොච්චර තිබ්බත් කර ගන්න බැරි දේවල් කොපමණද. හොපිටල් අන්තිමයි. රජයේ කන්තෝරු, ජරා පාරවල් .ලිස්ට් ගොස් ඕන් ............

    උඹේ සංසන්දනය අවුල්.

    ඖසි වල මාසෙකට 5000 හොයන එකෙක්ට නොකා නොබී හැම සතේම ඉතුරු කරත් සිටි එකක හෝ සබර්බ් එකක ගෙයක් හරි ෆ්ලැට් එකක් ගන්න අවුරුදු 20 වත් වැඩ කරන්න වෙනවා මොගේජ් ගෙවා ගෙව. වාහනයක් ගන්න පුළුවන්.

    ලංකාවේ මාසෙට ලක්ෂ 40 හම්බෙන එකෙක්ට තනි අවුරුද්දකින් කොළඹින් සුපිරි අපාට්මන්ට් එකකුයි වාහනෙකුයි ගන්න පුළුවන්.

    ඔසී වල 5000 හොයන එකා සමාන වෙන්නේ ලංකාවේ ලක්ෂ 3-4 වගේ හොයන එකෙක්ට. එකම වෙනස තියෙන්නේ 5000 හොයන්න පුළුවන් නෝමල් ජොබ් කරලා. ලංකාවේ ලක්ෂ 3-4 හොයන්න හිතන්නවත් බැහැ නෝමල් එකෙක්ට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    පවුලේ ආදායම 5000 ක් වගේ නම් කාලා බීලා අවුරුදු 20 කින් වගේ ගෙදර ලෝන් එක ඉවර කරන්න පුලුවන්. මම දන්න හුගක් එවුන් අවුරුදු 8-10 අතර වගේ දෙවෙනි ගේත් අරන්. සමහර එවුන් ඉන්නවා කාලා බීලා ආතල් අරන් රට ටුවර් ගිහින් අවුරුදු 10 ක් ගිහිනුත් ගත්ත පලවෙනි ගෙදර ලෝන් එක ගෙවනවා තාම. තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ විදිහට තමා. හෑබෑයි ගෙදර දෙන්නාම ජොබ් කරනවා නම් අවුරුදු 10-12 ක් යනකොට ලෝන් ඉවරයි.
     
    • Like
    Reactions: dfgrendezvous

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    උඹේ සංසන්දනය අවුල්.

    ඖසි වල මාසෙකට 5000 හොයන එකෙක්ට නොකා නොබී හැම සතේම ඉතුරු කරත් සිටි එකක හෝ සබර්බ් එකක ගෙයක් හරි ෆ්ලැට් එකක් ගන්න අවුරුදු 20 වත් වැඩ කරන්න වෙනවා මොගේජ් ගෙවා ගෙව. වාහනයක් ගන්න පුළුවන්.

    ලංකාවේ මාසෙට ලක්ෂ 40 හම්බෙන එකෙක්ට තනි අවුරුද්දකින් කොළඹින් සුපිරි අපාට්මන්ට් එකකුයි වාහනෙකුයි ගන්න පුළුවන්.

    ඔසී වල 5000 හොයන එකා සමාන වෙන්නේ ලංකාවේ ලක්ෂ 3-4 වගේ හොයන එකෙක්ට. එකම වෙනස තියෙන්නේ 5000 හොයන්න පුළුවන් නෝමල් ජොබ් කරලා. ලංකාවේ ලක්ෂ 3-4 හොයන්න හිතන්නවත් බැහැ නෝමල් එකෙක්ට.
    Ithin me ponna rate laksha 60 ka padiyak gattath puk gahannada :rofl:

    Thoge logic anuwa lankawe laksha 60 ka padiyak ganna ekekutath wada hodai north korea wala laksha 120ka padiyak ganna ekek :lol::lol:
     
    • Haha
    Reactions: malakadss