ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    ලක්ෂ 8ක් කියන්නේ ඔය කියනවා වගේ කාලා ඇඳලා රට රටවල් ගානේ ගිහින් එන්න පුලුවන් සැලරියක් නෙමෙයි නේ... මිනිස්සු ඔහොම හිතන් ඉන්න හින්දා තමයි පොන්ටියා ටැක්ස් ගහපුවම හුරේ දැම්මේ...

    ඔය ගාන takehome නෙමෙයි නම්, ටැක්ස් ගෙවලා, epf etf ගෙවලා එනකොට හොඳ ගනන්...5ක්, 5.5ක් වගේ අතට එනවා ඇති...50කින් කාලා ඇඳලා ඉන්න මිනිස්සුන්ට ඕකත් මහ ගානක් වගේ තමයි...ඒත් ඔය ගනන් සැලරි ගන්න මිනිහෙක්ට තියෙන වියදම් එක්ක ඕවා මහ ගානක් නෙමෙයි..

    ලෝන් දෙකක් විතර ගෙවනකොට ලක්ෂ 1.5ක්, 2ක් ඉවරයි...වාහනේ ලීසින් තියෙ නම් ඒවා..මාසෙට කන්න බොන්න ලක්ෂයක් එකාමාරක් යනවා...කාමර AC කරලා, ඒවාට පට්ට බිලක් එනවා...WFH නම් මොනිටර දෙකයි, ලැප් එකයි රෑ එලි වෙනකම් ලයිට්, ෆෑන් දාගෙන කරන්ට් බිල 25ක් පන්නලා එනවා...

    ගෙවල් වල අම්මා තාත්තට බෙහෙත් හේත් ගන්න, වියදමට 50ක් දුන්නත් සල්ලි ඉවරයි..

    ටැක්ස් එක හින්දා තමයි හික් ගෑවුනේ ගොඩක් උන්ට..මට නම් ඕක මතක් වෙනකොට ලේ රත් වෙනවා...පොන්නයා බල්ලෙක් වගේ මහ පාරේ මැරිලා යනවා දකින්න පුලුවන් වුනොත් ජීවිත.කාලෙටම ඒ ඇති..
    patta true
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බොරු නෙමයි බන් උන් ලෑන්ඩ් ලෝඩ් වැදලා දෙන්නෙක් ඉන්න අවසර ගත්තා කිව්වේ උන්දෙන්නටම ඉඩ නැති නිසා ගැනි ජොබ් වෙලාවට මිනිහ බුදියනවා මිනිහ ජොබ් වෙලාවට ගැනි බුදියනවා කිව්වේ
    ඕක තමයි මට කිව්වේ
    මම උන් බුදියනවා බලන්නනම් ගියේ නැ
    :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    එහෙම ඉතින් උඹට ඕනේ ඕනේ විදිහට ඉන්න බෑනේ.

    හොටෙල් අරවට මේවට ගිහින් photo දාන්නත් ඕනේ, හැබැයි සිංහලු කියන limit එකට පිටින් දාන්න බෑ එතකොට show off වෙනවා. පොඩ්ඩක් හිතල වැඩ කරපන්.
    LOL Umba neda ponnaya ara mama photo 2k damma kiyala uya wella tharakaf thread ekey pukey aragaththa ewunge ekek? Monada ponz eka eka than wala eka eka charitha ranganne? 🤭 🤭 🤭 🤭
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.
    එකම අවුල බැංකුවල interest rates වැඩි උන එක විතරක් නෙවෙයි. ගිය අවුරුදු දෙක ඇතුලේ housing rental 10%-25% වැඩි උනා මේක උනේ සාපේක්ෂව ගෙවල් , apartments, condos වල ගනන් 30%-40% over value una nisa low interest loan නිසා post covid (over demand). ගොඩක් රටවල groceries වල ගනන් 10%-20% වැඩි උනා (inflation) . ඒ උනත් salary එක එකට සාපේක්ෂව වැඩි උනේ නැහැ. දැන් student දාලා පවුල් පිටින් රට යන උන්ට (Aussie, Canada, UK, NZ) TAX, rent එක ගෙවලා, vehicle finance/lease insurance ගෙවලා, groceries, bills, ලංකාවේ parents ලාට මාසෙට වියදම එව්වට පස්සේ ඉන්න තැනක් ගන්න down-payment එකකට ඉතුරු කරන්න සැහෙන අමාරුයි හොඳ salary එකක් ගත්තා උනත්.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගොඩක් උන් යන්න හදන්නේ ළමයින්ගේ අනාගතය ගැන හිතලා. තමන් දැනට හොදින් හිටියත් ලංකාවේ අනාගතේ අවිනිශ්චිත නිසා සමහර විට ළමයින්ට අපිට තරම්වත් හොඳ ජීවිතයක් නොලැබේවි යන බිය නිසා.
    අපේ රටේ ළමයින්ට තියෙන Oppertunities අඩුයි. මම ලෝකල් සිලබස් එක මදි කියලා ඉන්ටර්නශනල් දැම්මා. සිලබස් එක හොඳයි. ඒත් ඒක උගන්වන්නෙත් ලංකාවෙ ක්‍රමේට ඉතින් වැඩක් නෑ.

    ලංකාවෙ අධ්‍යාපනය නරකයි කියලා කියන්න බෑ. මමත් මෙතනට ආවෙ නිදහස් අධ්‍යාපනේ නිසා. නැත්නම් මමත් ගාර්මන්ට් එකක ජොබ් එකක් කරයි. ඒත් දැන් තේරෙනවා අපේ අධ්‍යාපනයත් එක්ක යන්න පුලුවන් අවස්ථා සීමිතයි කියන එක. ගොඩක් ලංකාවේ මිනිස්සු ලියන්න කියවන්න ඉගෙන ගත්තට ප්‍රායෝගික දැනුමක්, විචාර බුද්ධියක් නැත්තෙත් මේ සිස්ටම් එක නිසා. ලෝකය අපි හිතනවට වඩා හරිම ලොකුයි. එක තැනක් පහු කරාම තමයි පේන්නෙ තව ඊට වඩා උස තැන් කොච්චර තියෙනවද කියලා.

    අනිත් ලොකුම අවුල තමයි අධ්‍යාපන ක්ශේත්‍රය පිරිහීගෙන යන එක. එන්න එන්න සුදුසුකම් අඩු/නැති හා ආකල්ප අවුල් මිනිස්සු තමයි ගුරුවරු වෙන්නෙ. ඉස්සරම සමාජයේ හොඳම උගත් මිනිස්සු තමයි ගුරුවරු උනේ. ඒත් දැන් දැන් ගුරුවරු වෙන්නෙ එක්කෝ මොකුත් කරගන්න බැරි තමුන්ගේ රස්සාවටත් වෛර කරන උන් ටික. එහෙම නැත්නම් ටියුශන් කරලා සල්ලි හොයන්න බලාගෙන එන උන් ටික.

    මේ ටිකත් කියන්න ඕනෙ.

    යන උන්ට ගොඩක්ම කෙලවෙන්න හේතුව එකක් ප්ලෑන් එකක් නැතුව යන එක. අනික් එක හොර බොරු වංචා කරලා යන එක.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ලක්ෂ 8ක් කියන්නේ ඔය කියනවා වගේ කාලා ඇඳලා රට රටවල් ගානේ ගිහින් එන්න පුලුවන් සැලරියක් නෙමෙයි නේ... මිනිස්සු ඔහොම හිතන් ඉන්න හින්දා තමයි පොන්ටියා ටැක්ස් ගහපුවම හුරේ දැම්මේ...

    ඔය ගාන takehome නෙමෙයි නම්, ටැක්ස් ගෙවලා, epf etf ගෙවලා එනකොට හොඳ ගනන්...5ක්, 5.5ක් වගේ අතට එනවා ඇති...50කින් කාලා ඇඳලා ඉන්න මිනිස්සුන්ට ඕකත් මහ ගානක් වගේ තමයි...ඒත් ඔය ගනන් සැලරි ගන්න මිනිහෙක්ට තියෙන වියදම් එක්ක ඕවා මහ ගානක් නෙමෙයි..

    ලෝන් දෙකක් විතර ගෙවනකොට ලක්ෂ 1.5ක්, 2ක් ඉවරයි...වාහනේ ලීසින් තියෙ නම් ඒවා..මාසෙට කන්න බොන්න ලක්ෂයක් එකාමාරක් යනවා...කාමර AC කරලා, ඒවාට පට්ට බිලක් එනවා...WFH නම් මොනිටර දෙකයි, ලැප් එකයි රෑ එලි වෙනකම් ලයිට්, ෆෑන් දාගෙන කරන්ට් බිල 25ක් පන්නලා එනවා...

    ගෙවල් වල අම්මා තාත්තට බෙහෙත් හේත් ගන්න, වියදමට 50ක් දුන්නත් සල්ලි ඉවරයි..

    ටැක්ස් එක හින්දා තමයි හික් ගෑවුනේ ගොඩක් උන්ට..මට නම් ඕක මතක් වෙනකොට ලේ රත් වෙනවා...පොන්නයා බල්ලෙක් වගේ මහ පාරේ මැරිලා යනවා දකින්න පුලුවන් වුනොත් ජීවිත.කාලෙටම ඒ ඇති..
    හරියටම හරි. අතට එන ලක්ෂ 5 න් ඔය කියපු වියදම් ටික කරාට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ.

    විශේෂයෙන් මේ කාලේ වගේ ජීවන වියදම 3 , 4 ගුණයකින් වැඩි වෙලා තියන අවස්ථාවකදි. ආදායමෙන් යන්තම් වියදම් ටික විතරක් කලාට මදි.

    දරුවන්ගේ අනාගත අධ්‍යාපන අවශ්‍යතා , විශ්‍රාම සැලසුම් , අතිරික්ත ආදායමක් වෙනුවෙන් ආයෝජනයක් ආදිය වෙනුවෙනුත් ඉතිරිකිරීමක් කරන්න මේ වගේ පඩියකින් අමාරුයි.

    විශේෂයෙන් විශ්‍රාම ගියාට පස්සේ දියුණු රටවල වගේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොලැබෙන නිසා යම් ඉතුරුවක් කරගන්නම වෙනවා . නැත්නම් ළමයින්ට බරක්වෙලා වයසට ගියාට පස්සේ ඉන්න වෙන්නේ.

    මෙන්න මේ හේතු නිසා තමයි වැඩි පඩියක් ගන්න වෘත්තිකයන් පවා අවදානම රැගෙන පිටරට වලට යන්න පෙලබෙන්නේ.

    මේකේ තියන නොපෙනෙන ඛේදවාචකය තමයි රටේ උගත් බුද්ධිමත් සහ විනයක් සහිත පිරිස විදේශගත වූ පසු ඉතිරිවන අඩු ප්‍රමිතියේ පුද්ගලයන් නිසා සමාජයේ ගුණාත්මකභාවය ඉතා පහලට වැටී ජීවත්වීමට නුසුදුසු රටක් බවට පත්වීම. කොටින්ම සාරධර්ම , වටිනාකම් හා විනය පිරිහුණු , අපරාධ වැඩි රටක් නිර්මාණය වීම. මේකත් රටේ පුරවැසියන් අධික ලෙස විදේශගත වීමට හේතුවක්.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    අපේ රටේ ළමයින්ට තියෙන Oppertunities අඩුයි. මම ලෝකල් සිලබස් එක මදි කියලා ඉන්ටර්නශනල් දැම්මා. සිලබස් එක හොඳයි. ඒත් ඒක උගන්වන්නෙත් ලංකාවෙ ක්‍රමේට ඉතින් වැඩක් නෑ.

    ලංකාවෙ අධ්‍යාපනය නරකයි කියලා කියන්න බෑ. මමත් මෙතනට ආවෙ නිදහස් අධ්‍යාපනේ නිසා. නැත්නම් මමත් ගාර්මන්ට් එකක ජොබ් එකක් කරයි. ඒත් දැන් තේරෙනවා අපේ අධ්‍යාපනයත් එක්ක යන්න පුලුවන් අවස්ථා සීමිතයි කියන එක. ගොඩක් ලංකාවේ මිනිස්සු ලියන්න කියවන්න ඉගෙන ගත්තට ප්‍රායෝගික දැනුමක්, විචාර බුද්ධියක් නැත්තෙත් මේ සිස්ටම් එක නිසා. ලෝකය අපි හිතනවට වඩා හරිම ලොකුයි. එක තැනක් පහු කරාම තමයි පේන්නෙ තව ඊට වඩා උස තැන් කොච්චර තියෙනවද කියලා.

    අනිත් ලොකුම අවුල තමයි අධ්‍යාපන ක්ශේත්‍රය පිරිහීගෙන යන එක. එන්න එන්න සුදුසුකම් අඩු/නැති හා ආකල්ප අවුල් මිනිස්සු තමයි ගුරුවරු වෙන්නෙ. ඉස්සරම සමාජයේ හොඳම උගත් මිනිස්සු තමයි ගුරුවරු උනේ. ඒත් දැන් දැන් ගුරුවරු වෙන්නෙ එක්කෝ මොකුත් කරගන්න බැරි තමුන්ගේ රස්සාවටත් වෛර කරන උන් ටික. එහෙම නැත්නම් ටියුශන් කරලා සල්ලි හොයන්න බලාගෙන එන උන් ටික.

    මේ ටිකත් කියන්න ඕනෙ.

    යන උන්ට ගොඩක්ම කෙලවෙන්න හේතුව එකක් ප්ලෑන් එකක් නැතුව යන එක. අනික් එක හොර බොරු වංචා කරලා යන එක.
    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ හොඳයි. පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒත් ක්‍රමේ හොඳයි. Free දෙන එකට වඩා මම කියන්නෙ ඒ තියන Content එක තරගකාරිත්වය හොඳයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    LOL Umba neda ponnaya ara mama photo 2k damma kiyala uya wella tharakaf thread ekey pukey aragaththa ewunge ekek? Monada ponz eka eka than wala eka eka charitha ranganne? 🤭 🤭 🤭 🤭
    මේ fbද හිඟන පොන්නයෝ?

    අනික මේ ramada එකේ ටොනික් බොන එක උඹට ලොකු දෙයක් උනාට අපි මේ කතා කරන්නේ ඒ වගේ හිඟන මගුල් ගැන නෙවෙයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලක්ෂ 8ක් කියන්නේ ඔය කියනවා වගේ කාලා ඇඳලා රට රටවල් ගානේ ගිහින් එන්න පුලුවන් සැලරියක් නෙමෙයි නේ... මිනිස්සු ඔහොම හිතන් ඉන්න හින්දා තමයි පොන්ටියා ටැක්ස් ගහපුවම හුරේ දැම්මේ...

    ඔය ගාන takehome නෙමෙයි නම්, ටැක්ස් ගෙවලා, epf etf ගෙවලා එනකොට හොඳ ගනන්...5ක්, 5.5ක් වගේ අතට එනවා ඇති...50කින් කාලා ඇඳලා ඉන්න මිනිස්සුන්ට ඕකත් මහ ගානක් වගේ තමයි...ඒත් ඔය ගනන් සැලරි ගන්න මිනිහෙක්ට තියෙන වියදම් එක්ක ඕවා මහ ගානක් නෙමෙයි..

    ලෝන් දෙකක් විතර ගෙවනකොට ලක්ෂ 1.5ක්, 2ක් ඉවරයි...වාහනේ ලීසින් තියෙ නම් ඒවා..මාසෙට කන්න බොන්න ලක්ෂයක් එකාමාරක් යනවා...කාමර AC කරලා, ඒවාට පට්ට බිලක් එනවා...WFH නම් මොනිටර දෙකයි, ලැප් එකයි රෑ එලි වෙනකම් ලයිට්, ෆෑන් දාගෙන කරන්ට් බිල 25ක් පන්නලා එනවා...

    ගෙවල් වල අම්මා තාත්තට බෙහෙත් හේත් ගන්න, වියදමට 50ක් දුන්නත් සල්ලි ඉවරයි..

    ටැක්ස් එක හින්දා තමයි හික් ගෑවුනේ ගොඩක් උන්ට..මට නම් ඕක මතක් වෙනකොට ලේ රත් වෙනවා...පොන්නයා බල්ලෙක් වගේ මහ පාරේ මැරිලා යනවා දකින්න පුලුවන් වුනොත් ජීවිත.කාලෙටම ඒ ඇති..
    මේක ඇත්ත. 35000 පඩියක් ගන්න මිනිහා හිතනවා මම 35න් ගේම ගහනවා නම් අරූ ලක්ශ 10ක් අරගෙන ඌට මොනවා කරන්න බැරිද කියලා. අනික් එක මිනිස්සු හරි කැමති උඩින් ඉන්න එකාට කෙලවෙනවා දකින්න.

    කියන්න වෙන්නෙ තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියලා තමයි. සමහර මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි තරම් ආදායම් ලැබද්දි තවත් මිනිස්සු හිතාගන්නවත් බැරි අඩු ගනන්වලින් තමයි ජීවත් වෙන්නෙ. ඒක නිසා තමුන්ගේ වට පිටාවට අනුව ඔක්කොම ජෙනරලයිස් කරන එක නම් මෝඩ වැඩක්.

    තත්වය උසස් වෙද්දි ඒක මේන්ටේන් කරන්නත් වැඩිපුර වියදම් යනවා. නෑ ගෙදරක මඟුල් ගෙදරක ගියත් වැඩි පඩි ගන්න එකාගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවත් මරලම ටැක්ස් ගන්නවා.

    "ඒක නිසා තමුන්ගේ වට පිටාවට අනුව ඔක්කොම ජෙනරලයිස් කරන එක නම් මෝඩ වැඩක්. " මේක තව දුරටත් කියනවා නම් දැන් මට හිතිලා තියෙන්නෙ ඔය ලේලන්ඩ් බස් උඩ දාන උන්වයි ටකරන් මියුසික් අහන උන්වයි පහත් කරන එකත් වැරදි වැඩක් කියලා. උන් ඒ ආතල් ගන්නෙ උන්ගෙ මට්ටමින්. උන්ට හිතන්න, කරන්න පුලුවන් මට්ටමින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මේ fbද හිඟන පොන්නයෝ?

    අනික මේ ramada එකේ ටොනික් බොන එක උඹට ලොකු දෙයක් උනාට අපි මේ කතා කරන්නේ ඒ වගේ හිඟන මගුල් ගැන නෙවෙයි
    LOL FBda EKda Instada kohe giyath umbala wage loss hukannala awilla anith unta complain karana ekane karanne "Don't wave your life in my face, I am a looser and that hurts my feelings" gaga 🤭🤭

    ලක්ෂ 8ක් කියන්නේ ඔය කියනවා වගේ කාලා ඇඳලා රට රටවල් ගානේ ගිහින් එන්න පුලුවන් සැලරියක් නෙමෙයි නේ... මිනිස්සු ඔහොම හිතන් ඉන්න හින්දා තමයි පොන්ටියා ටැක්ස් ගහපුවම හුරේ දැම්මේ...

    ඔය ගාන takehome නෙමෙයි නම්, ටැක්ස් ගෙවලා, epf etf ගෙවලා එනකොට හොඳ ගනන්...5ක්, 5.5ක් වගේ අතට එනවා ඇති...50කින් කාලා ඇඳලා ඉන්න මිනිස්සුන්ට ඕකත් මහ ගානක් වගේ තමයි...ඒත් ඔය ගනන් සැලරි ගන්න මිනිහෙක්ට තියෙන වියදම් එක්ක ඕවා මහ ගානක් නෙමෙයි..

    ලෝන් දෙකක් විතර ගෙවනකොට ලක්ෂ 1.5ක්, 2ක් ඉවරයි...වාහනේ ලීසින් තියෙ නම් ඒවා..මාසෙට කන්න බොන්න ලක්ෂයක් එකාමාරක් යනවා...කාමර AC කරලා, ඒවාට පට්ට බිලක් එනවා...WFH නම් මොනිටර දෙකයි, ලැප් එකයි රෑ එලි වෙනකම් ලයිට්, ෆෑන් දාගෙන කරන්ට් බිල 25ක් පන්නලා එනවා...

    ගෙවල් වල අම්මා තාත්තට බෙහෙත් හේත් ගන්න, වියදමට 50ක් දුන්නත් සල්ලි ඉවරයි..

    ටැක්ස් එක හින්දා තමයි හික් ගෑවුනේ ගොඩක් උන්ට..මට නම් ඕක මතක් වෙනකොට ලේ රත් වෙනවා...පොන්නයා බල්ලෙක් වගේ මහ පාරේ මැරිලා යනවා දකින්න පුලුවන් වුනොත් ජීවිත.කාලෙටම ඒ ඇති..
    Gaana newi ban prashne, Minissu satisfy nowena eka tama aula. Umbata keeya padiya aawath umbata ekata hariyanna wiyadam set wenawa mokada umbey oluwa umata kiyanawa araka karapan, meka karapan kiyala. Ethanai aula tiyenne. Ekata amatharawa Tax eka tama hikune. Eth issara 1mil wage gaththa untath patta gaanak kaputa tax eken (Danne komada kiyala ahanna epa, itapase ponnayo tika metana adagena enawa pampori gahuwa kiyala :p ). Scene eka une adu padi wala untath tax eka set wechcha eka.

    mama 55n patan gaththe (dan gaana ahanna epa, uda kiyala thiyena hethuwa nisama :p ). Ithin mama dannawa 55n indan dan wenakan wiyadam set wechcha widiya.

    Tawa deyak tama zero indan patan gaththa unta tama loan prashna set wenne. Yamak kamak tibba pawlawala unta gemak natuwa duwanna puluwan.

    ------ Post added on Jul 25, 2023 at 2:21 PM
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක ඇත්ත. 35000 පඩියක් ගන්න මිනිහා හිතනවා මම 35න් ගේම ගහනවා නම් අරූ ලක්ශ 10ක් අරගෙන ඌට මොනවා කරන්න බැරිද කියලා. අනික් එක මිනිස්සු හරි කැමති උඩින් ඉන්න එකාට කෙලවෙනවා දකින්න.

    කියන්න වෙන්නෙ තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියලා තමයි. සමහර මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි තරම් ආදායම් ලැබද්දි තවත් මිනිස්සු හිතාගන්නවත් බැරි අඩු ගනන්වලින් තමයි ජීවත් වෙන්නෙ. ඒක නිසා තමුන්ගේ වට පිටාවට අනුව ඔක්කොම ජෙනරලයිස් කරන එක නම් මෝඩ වැඩක්.

    තත්වය උසස් වෙද්දි ඒක මේන්ටේන් කරන්නත් වැඩිපුර වියදම් යනවා. නෑ ගෙදරක මඟුල් ගෙදරක ගියත් වැඩි පඩි ගන්න එකාගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවත් මරලම ටැක්ස් ගන්නවා.

    "ඒක නිසා තමුන්ගේ වට පිටාවට අනුව ඔක්කොම ජෙනරලයිස් කරන එක නම් මෝඩ වැඩක්. " මේක තව දුරටත් කියනවා නම් දැන් මට හිතිලා තියෙන්නෙ ඔය ලේලන්ඩ් බස් උඩ දාන උන්වයි ටකරන් මියුසික් අහන උන්වයි පහත් කරන එකත් වැරදි වැඩක් කියලා. උන් ඒ ආතල් ගන්නෙ උන්ගෙ මට්ටමින්. උන්ට හිතන්න, කරන්න පුලුවන් මට්ටමින්.
    හැමවෙලේම මිනිස්සු හිතන්නේ තමන්ට සාපේක්ෂව පමණයි.

    ඒ නිසා තමයි PAYE tax වැඩිකරපු වෙලාවේදී පොඩි මිනිස්සු හුරේ දැම්මේ. හැබැයි මේ නිසා බුද්ධිගලනයෙන් රටට වෙන හානිය පුරෝකථනය කරන්න තරම් හැකියාවක් ඔවුන්ට නැහැ. මේකම තමන්ට පාරාවළල්ලක් වෙලා එන බව අවබෝධකරගන්න ඔවුන් අසමත්.

    රෝහල්වල සර්ජරි කරන්න වෛද්‍යවරු නැතිව, ආර්ථිකය කළමනාකරණය කිරීමට සමත් බැංකු , වරලත් ගණකාධිකාරී , ආර්ථික විශ්ලේෂක ආදී වෘත්තිකයින් නොමැතිව, ඉදිකිරීම් , සන්නිවේදන , පරිගණක, කාර්මික ආදී ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉංජිනේරුවන් නැතිව , ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් සුදුසුකම්ලත් ගුරුවරුන් නොමැතිව රට ප්‍රපාතයකට වැටෙන බව අවබෝධකරගන්න බහුතරයක් අසමත්.

    විශේෂයෙන්ම වර්තමාන තරුණ පරපුර රට හැර ගියාම අනාගතයේ සියලුම ක්ෂේත්‍රවලට අවශ්‍ය young blood නොමැතිවීම හේතුවෙන් සියලුම අංශ කඩා වැටීම වලක්වන්න අපහසුයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    LOL FBda EKda Instada kohe giyath umbala wage loss hukannala awilla anith unta complain karana ekane karanne "Don't wave your life in my face, I am a looser and that hurts my feelings" gaga 🤭🤭

    උඹ හිතන් ඉන්නේ මේක FB කියලද ටොනික්? අපි උඹේ friends list එකේ ඉන්නවා කියලද? :rofl:

    සංසාරේ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    උඹ හිතන් ඉන්නේ මේක FB කියලද ටොනික්? අපි උඹේ friends list එකේ ඉන්නවා කියලද? :rofl:

    සංසාරේ :lol:
    Who gives a fuck on whether you are a friend or not ponz. So what is the way of behaving on EK. Need to pretend to be some looser who has a misserable life like you do 🤭 🤭 ?

    Ado why don't you guys use the same logic on people who say "I went abroad, here is my dinner, bla bla bla". Is that because you can related to their lives? i.e. They are suffering just like you? 🤭🤭

    Some advice (which I don't give a fuck whether you take it leave it) --> Stop been jealous and channel that towards doing something positive. You might endup in a better place than you are right now ;);)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එකම අවුල බැංකුවල interest rates වැඩි උන එක විතරක් නෙවෙයි. ගිය අවුරුදු දෙක ඇතුලේ housing rental 10%-25% වැඩි උනා මේක උනේ සාපේක්ෂව ගෙවල් , apartments, condos වල ගනන් 30%-40% over value una nisa low interest loan නිසා post covid (over demand). ගොඩක් රටවල groceries වල ගනන් 10%-20% වැඩි උනා (inflation) . ඒ උනත් salary එක එකට සාපේක්ෂව වැඩි උනේ නැහැ. දැන් student දාලා පවුල් පිටින් රට යන උන්ට (Aussie, Canada, UK, NZ) TAX, rent එක ගෙවලා, vehicle finance/lease insurance ගෙවලා, groceries, bills, ලංකාවේ parents ලාට මාසෙට වියදම එව්වට පස්සේ ඉන්න තැනක් ගන්න down-payment එකකට ඉතුරු කරන්න සැහෙන අමාරුයි හොඳ salary එකක් ගත්තා උනත්.
    ස්ටුඩන්ට් යන එවුන්ට නම් ඔය මම කියන දේවල් කරන්න බෑ. මම කියන්නේ පී ආර් එන එවුන් ගෑන. ගෙවල් වල ගණන් සමහර පෑතිවල බෑහෑලා තියෙන්නේ. සමහර පෑතිවල වෑඩි වෙලා. ඕකේ බෑ කියලා දෙයක් නෑ. ගෙවල් වෑඩේට බ්‍රෝකර් ලා ඉන්නවා. උන් කියනවා තියෙන ක්‍රම. හෑමෝම හිතන් ඉන්නේ බෑ අමාරුයි කියලා. බ්‍රෝකර කෙනෙක් එක්ක සාකච්ජා කලහම ඔප්ෂන් හොයා ගන්න පුලුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    අපේ රටේ ළමයින්ට තියෙන Oppertunities අඩුයි. මම ලෝකල් සිලබස් එක මදි කියලා ඉන්ටර්නශනල් දැම්මා. සිලබස් එක හොඳයි. ඒත් ඒක උගන්වන්නෙත් ලංකාවෙ ක්‍රමේට ඉතින් වැඩක් නෑ.
    mokakda international eka? 🙄