ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    උත්තර නැති උනා නේද ගොඩේ පොන්නයෝ?

    ඉරාජ්ගේ කටට ගත්ත එක ගැන ඇහුවම අදාලම නැති ටොනික් බීපු එකක ෆොටෝ දාන එකයි දෙකක් ටොනික් පොන්ස් :rofl:
    Umbata utharey deela tiyene ponz. Supurudu paridi umba ekath naagaththa neda.

    Paw ban umbala. mehema pukey aragannada ban umbalawa gedara un haduwe 🤭 🤭 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    Umbata utharey deela tiyene ponz. Supurudu paridi umba ekath naagaththa neda.

    Paw ban umbala. mehema pukey aragannada ban umbalawa gedara un haduwe 🤭 🤭 🤭

    කෝ අයිසේ උත්තර?

    තමන්ගේ wall එකේ තමන්ට ඕනේ එක දාන එකයි, ඉරාජ්ගේ කටට ගත්ත එක ගැන ඇහුවම අදාලම නැති ටොනික් බීපු එකක ෆොටෝ දාන එකයි දෙකක් ටොනික් පොන්ස්. :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    Gihin hoyan kiyawapan ponz.

    aai beri unoth retry karapan. Repeat karapan till you find it ;) ;)
    හොයන්න දෙයක් නෑ ටොනික් පොන්ස් උඹට අර ත්‍රෙඩ් එකේ වගේම මේකෙත් කට උත්තර නෑ :lol:

    පොල් අකුරෙන් කුණුහරප කෙටුවට ඒක වෙනස් වෙන්නේ නෑ :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Gewanawa kiwwe ne, gewanna unoth oya gaana gewanna wei kyala kiwwe. aththa gaana 7laks walata wadi mama hitanne (ow pamporiyak tama 🤭 🤭 )
    Also mama 10yrsma gewala athi. Mata itin ban balen gewanna bane. Mama newine sgd walata no tax kiwwe 😁

    Do you have the source for this and additional details? Are they taxing foreign currency earners as well?

    If this is true, Time to go 🤦‍♂️

    SGD walata tax gahuwoth raten yanna neda hitiye :lol: amo amo loku talks digena tax eka justify karala tiyenne tax gewanne nathi ayane
    oka therunu nisa tamai proof ahuwe

    SGD walata tax gewwoth trigger wenawa.

    10 years+ , PAYE NBT apith gewala tiyanawa, ewata wada meka sahenna wediy unfair kiyala tamai arguement tibbe, reasons walata me yata ube reply ekem tiyanawane

    About paying taxes? I don't mind paying taxes if it is applied in a fair way and if we actually benefit in return. If not I have no issue of getting my shit out of this shit hole.

    Also what I said was, they should curtail the welfare economy to a great extent and put everyone to some sort of tax paying bracket. Then it is fair. Else some of us work our asses off to pay taxes so that a bunch of loser mofos can do whatever they want with their votes by voting for the guys who entertain free loaders.

    Right now people who pay taxes like us are paying the price for mistakes done by morons backed by a majority of free loaders. Am I not right?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    SGD walata tax gahuwoth raten yanna neda hitiye :lol: amo amo loku talks digena tax eka justify karala tiyenne tax gewanne nathi ayane
    oka therunu nisa tamai proof ahuwe

    SGD walata tax gewwoth trigger wenawa
    Yeah, I opted not to move to SG/Aus because zero tax as of now and I don't want to go through all the relocating drama. I don't see anything wrong there.

    Machan I have been paying taxes since 2012. With zero benefits, and have been paying a shit load. Probably more than 95% of the people here. I think I have more beef with the system than you guys have. But I have learned to adapt and embrace whatever comes my way :-D

    So as long as I am not taxed I will not talk against it.

    YES YES that is selfish but I don't give a shit either. I have already burnt my self trying to be too selfless.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    SGD walata tax gahuwoth raten yanna neda hitiye :lol: amo amo loku talks digena tax eka justify karala tiyenne tax gewanne nathi ayane
    oka therunu nisa tamai proof ahuwe

    SGD walata tax gewwoth trigger wenawa.

    10 years+ , PAYE NBT apith gewala tiyanawa, ewata wada meka sahenna wediy unfair kiyala tamai arguement tibbe, reasons walata me yata ube reply ekem tiyanawane
    රෙදි වැලේ 🤣🤣
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මගේ යාලුවෙක් ඉන්නවා
    Aus කම්පැනි එකක ලංකාවේ බොසා
    ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
    ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
    එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
    ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
    අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
    ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
    ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
    ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
    සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..👍
    සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
    කියන තරම් සුන්දර නෑ.
    මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
    ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
    Hena gahanawa wage mehema aththa kiyanna epa ban meke enna quality of life target ekata reach karapu unta ridenawa.😉
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    SGD walata tax gahuwoth raten yanna neda hitiye :lol: amo amo loku talks digena tax eka justify karala tiyenne tax gewanne nathi ayane
    oka therunu nisa tamai proof ahuwe

    SGD walata tax gewwoth trigger wenawa.

    10 years+ , PAYE NBT apith gewala tiyanawa, ewata wada meka sahenna wediy unfair kiyala tamai arguement tibbe, reasons walata me yata ube reply ekem tiyanawane

    pons wa deweni paaratath linde daala :lol:

    paw hutto mu :lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ රටේ ළමයින්ට තියෙන Opportunities අඩුයි. මම ලෝකල් සිලබස් එක මදි කියලා ඉන්ටර්නශනල් දැම්මා. සිලබස් එක හොඳයි. ඒත් ඒක උගන්වන්නෙත් ලංකාවෙ ක්‍රමේට ඉතින් වැඩක් නෑ.

    ලංකාවෙ අධ්‍යාපනය නරකයි කියලා කියන්න බෑ. මමත් මෙතනට ආවෙ නිදහස් අධ්‍යාපනේ නිසා. නැත්නම් මමත් ගාර්මන්ට් එකක ජොබ් එකක් කරයි. ඒත් දැන් තේරෙනවා අපේ අධ්‍යාපනයත් එක්ක යන්න පුලුවන් අවස්ථා සීමිතයි කියන එක. ගොඩක් ලංකාවේ මිනිස්සු ලියන්න කියවන්න ඉගෙන ගත්තට ප්‍රායෝගික දැනුමක්, විචාර බුද්ධියක් නැත්තෙත් මේ සිස්ටම් එක නිසා. ලෝකය අපි හිතනවට වඩා හරිම ලොකුයි. එක තැනක් පහු කරාම තමයි පේන්නෙ තව ඊට වඩා උස තැන් කොච්චර තියෙනවද කියලා.

    අනිත් ලොකුම අවුල තමයි අධ්‍යාපන ක්ශේත්‍රය පිරිහීගෙන යන එක. එන්න එන්න සුදුසුකම් අඩු/නැති හා ආකල්ප අවුල් මිනිස්සු තමයි ගුරුවරු වෙන්නෙ. ඉස්සරම සමාජයේ හොඳම උගත් මිනිස්සු තමයි ගුරුවරු උනේ. ඒත් දැන් දැන් ගුරුවරු වෙන්නෙ එක්කෝ මොකුත් කරගන්න බැරි තමුන්ගේ රස්සාවටත් වෛර කරන උන් ටික. එහෙම නැත්නම් ටියුශන් කරලා සල්ලි හොයන්න බලාගෙන එන උන් ටික.

    මේ ටිකත් කියන්න ඕනෙ.

    යන උන්ට ගොඩක්ම කෙලවෙන්න හේතුව එකක් ප්ලෑන් එකක් නැතුව යන එක. අනික් එක හොර බොරු වංචා කරලා යන එක.
    සුපිරි කතාව බන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදා ගත්තා නම් තව 20-30 යනකොට රටේ තියෙන ආකල්පමය වශයෙන් තියෙන සමහර ප්‍රශ්න නිකන්ම හරි යනවා.
    ඉස්සර ගුරුවරු උනේ ඒ වුර්තිය වෙනුවෙන් කැප උන අය මිසක් ටියුෂන් කඩකාරයෝ නෙවෙයි.
    රට යන එක නම් බලන කෝණය තමයි. ගේමක් ගහන එකා කොහේ හිටියත් ගහනවා. ගොඩක් අනික් දේවල් සාපේක්ෂයි, පුද්ගලානුබද්දයි.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලක්ෂ 8ක් මසේකකට අරන් හොඳට ජිවත් වෙන්න අමාරුයි ලංකාවේ. AUS වල Soft ඉන්ජෙක් ඩොලර් 10000-12000ක් වත් හොයනවා. ඒ කියන්නේ රුපියල් වලින් ලක්ෂ 23ක් විතර.
     
    • Like
    Reactions: Honda.putha

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    සුපිරි කතාව බන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදා ගත්තා නම් තව 20-30 යනකොට රටේ තියෙන ආකල්පමය වශයෙන් තියෙන සමහර ප්‍රශ්න නිකන්ම හරි යනවා.
    ඉස්සර ගුරුවරු උනේ ඒ වුර්තිය වෙනුවෙන් කැප උන අය මිසක් ටියුෂන් කඩකාරයෝ නෙවෙයි.
    රට යන එක නම් බලන කෝණය තමයි. ගේමක් ගහන එකා කොහේ හිටියත් ගහනවා. ගොඩක් අනික් දේවල් සාපේක්ෂයි, පුද්ගලානුබද්දයි.
    Contradiction ekak neda machan.
    උඹ කියන විදියට ගුරුවරු හොඳනම් තව අවුරුදු 20-30 කින් ආකල්ප වෙනස් වෙනවා.
    උඹම කියන විදියට ඉස්සර ගුරුවරු හොඳයි. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආකල්ප හොඳ වෙන්න ඕන. ඒත් එහෙම නැහැනේ.

    නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක මොනවා කලත් වැඩක් නැහැ. මුලින් නීතිය, ඊට පස්සේ ඕන එකක්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    අවුරුදු 15 ක් පී ආර් ඉදලත් ගෙයක් නෑති එවුන් මට නම් සෙට් වෙලා නෑ. අඩුම ගාණේ අවුරුදු 5 ක් ඉදලා ගෙයක් අරන් නෑති එකෙක්වත් නෑ. හෑම එකාම අවුරුදු 5 ක් යනකොට ස්ථාවර වෙනවා. අවුරුදු දහය වගේ හිටපු බහුතරයකට ගෙවල් දෙකක්වත් තියෙනවා.

    ස්ටුඩන්ට් ඈවිත් කට්ට කන එවුන් සෑහෙන්න ඉන්නවා. ළමයි එක්ක ස්ටුඩන්ට් එන්න එපා කියලා තමා මටත් කියන්න තියෙන්නේ. පී ආර් දාගන්න පුලුවන් නම් දෙපාරක් හිතන්න එපා එන්න.
    yes, true..
    :yes: :yes:
    ඔවු. සමහර එවුන්ට වියදම් කපන්න වෙලා තියෙන්නේ. පොලී වෑඩි කරලා තියෙන්නේ සෑහෙන්න. ඒ හින්දා හෑමෝම වගේ වියදම් අඩු කරලා තියෙන්නේ. හුගක්ම බලපාන්නේ ආදායම අඩු අයට තමා. ඒත් ඉතින් රෙන්ට් එක ගෙවනවා වගේම තමා ණය ගෙවන එකත්. ඒ හින්දා රෙන්ට් එකට ඉන්නවාට වඩා වාසි ගෙයක් අරන් ණය ගෙවන එක තමා. හෑබෑයි ඉතින් ගෙයක් අරන් තීයෙන එකෙක්ට ඒ ගෑන ලොකුවට හිතන්න ඕනේ නෑ. තාම රෙන්ට් එකට ඉන්න එවුන්ට තමා සෑහෙන්න කල්පනාවෙන් වියදම් කරන්න වෙන්නේ ගෙයක් ගන්නකම්.
    මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.
    yes ,true.
    Broker ekka kathakaraddi rate(Variable) eka 4.8, loan ekata apply karaddi 5.01, loan eka passe weddi 5.24, 1st repaynt eka gewaddi 5.49, 2nd eka gewaddi 5.74, me eeye pereda baladdi 5.94. :growl::growl:
    Hithaganinko rate eka wediwena speed eka.. mehe minissunta e rate increse eka daraganna behe.. 1M above loan ekak nam kohomathma amarui.. :(:(
     
    • Like
    Reactions: malakadss

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Contradiction ekak neda machan.
    උඹ කියන විදියට ගුරුවරු හොඳනම් තව අවුරුදු 20-30 කින් ආකල්ප වෙනස් වෙනවා.
    උඹම කියන විදියට ඉස්සර ගුරුවරු හොඳයි. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආකල්ප හොඳ වෙන්න ඕන. ඒත් එහෙම නැහැනේ.

    නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක මොනවා කලත් වැඩක් නැහැ. මුලින් නීතිය, ඊට පස්සේ ඕන එකක්.
    මම කිව්වේ ගුරුවරුන්ගේ ස්වබාවය. ඉස්සර ගුරුවරු උගන්නන්න කැප උනා. නමුත් ඒ කාලේ දැන් වගේ ළමයින්ගේ open mind එක හදන්න තරම් තරඟයක් තිබුනේ නැහැ. දැන් කාලෙත් එක්ක දේවල් වෙනස් වෙලා. උගන්නන එකට වඩා ලෝකෙත් එක්ක යන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න ඕනේ. අනික් රටවල් මේ වෙනස වටහාගෙන අවශ්‍ය දේවල් කරා. අපි තාම පස්සෙන් ඉන්නේ.
    ඔව් නීතිය නැතුව මුකුත් බැහැ හැබැයි මිනිස්සුන්ගේ ආකල්ප හැදුවාම සමහර දේවල් ඉබේ හරි යනවා. උදාහරණයක් විදියට පාරේ කුණු දාන එකට නීති තියෙන්න ඕනේ. නමුත් පොඩි කාලේ ඉදන් හරි දේ පුරුදු උනාම පාරේ කුණු දාන්නේ නැහැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Local A/L Science අපි ඉගෙනගත්ත ඒව ඕස්ට්‍රේලියාවේ ලමයි ඉගෙනගන්නෙ Campus First Year. උන්ගෙ Education හොඳ නිසා තමයි හැම White Collar Job එකක්ම දුඹුරු උන් කරල උන් බදාම අනන්න යන්නෙ. අන්තිමට Skill Shortage ලු
    ඒ කිව්වේ.. බං... උබ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය විෂය කරුණු ඕනෑවට වඩා වැඩි කියලා ද අනිත් රටවල් වලට සාපේක්ෂව
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    ඒ කිව්වේ.. බං... උබ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය විෂය කරුණු ඕනෑවට වඩා වැඩි කියලා ද අනිත් රටවල් වලට සාපේක්ෂව
    අනිත් රටවළ් ඕනාවට වඩා Human Rights, Individualism ඔළුවට දාගෙන Syllabus හදන්නෙ. ඒ නිසා වැඩි බරක් Syllabus එකේ දෙන්නෙ නෑ. Bachelors වල Content පොඩියි. ලංකාවෙ ඉන්දියාවේ ක්‍රම ඊට වඩා Competitive. Syllabus එක හදන්න ලමයට ලේසි වෙනවට වටා දැනුම ගැන හිතල. මට හිතෙන විදියට ලංකාවෙ ක්‍රමේ හොඳයි. වෙන රටක වැඩ කරද්දි අනිත් උන්ට වඩා Skills අතින් Versatile වෙන්න පුළුවන්.

    ඔය Assignment ක්‍රමේ අමු බොරුවක්. ඕක තවත් බොරුවක් වෙනව ChatGPT වගේ AI එක්ක. ඒත් ලංකාවෙ විභාග ක්‍රමේ ඇතුලෙ Average IQ තියන එකාට පවා Scientist , Doctor වෙන්න පුළුවන් විදියට හොඳ Brain Intensive Training එකක් එනව Science වලින් යනවනම්. මහන්සි වෙන්න Target එකකට යන්න උගන්නව. ඒත් දියණු රටවල ක්‍රමේ ඉගෙනගන්න එකා විතරක් ඉගෙනගනීවි, ලමයට බරක් දෙන්නෙත් නෑ (Liberal Ideologies) උන් සැපේ ඉන්නව දෙමව්පියන්ට ලමයින්ට දඩුවම් කරන්නත් බෑ අන්තිමට Average IQ තියන එකා Teenage කාලෙ බෝතල් කඩ කඩ පාරෙ රෑ ඇවිදිනව. ඉගෙනගෙන ඉවර වෙලා Construction worker ල වෙනව. ඔය රටවල අධ්‍යාපන ක්‍රමේ පට්ට වගේ පේන්නෙ දකුණු ආසියාවට සාපේක්ෂව සමාජයෙ High IQ Percentage එක වැඩියි. උන්ගෙ වැඩ Highlite වෙනව. Innovation හොඳයි වැඩියි වගේ පේන්නෙ උන්ට Fund තියනව. ඒත් ඔය රටවල Tech, Medicine field එකේ Skill Shortages. Import කරන්න වෙනව මේ "අවුල් අධ්‍යාපන ක්‍රම" තියන රටවලින්.
     
    That's true bro..
    මේ රුමි රුබන් දාපු එකක්
    Screenshot_20230726-075020_Facebook.jpg