ලක්ෂ 80 විකුණන, FB ගෘප් ගන්න උන් ඉන්නවද?මේකේ ඇත්ත මොකක් ද?

Status
Not open for further replies.

Suresh_perera

Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා fb එකේ මේ පොස්ට් එක දකිද්දී මන් උඩ ගියා මෙහෙම ගෘප් ගන්නවද කියල?
    මන් පොඩ්ඩක් sabject එකේ ඉන්න එකෙක්ගෙන් මේක ඇහුව උන් කියුව කතාවට මට හික් ගෑඋනා
    ----
    මේ වගේ ගෘප් එක්කක් buy කරන්නේ එකේ වැටෙන bad reviews වලින් සල්ලි ගන්න කියල
    මොකද ගොඩක් top brand කම්පැනි advertising budget එකෙන් මේ වගේ සිද්දි වහන්න වෙනම ගානක් වෙන් කරනවා කියල
    මේ වගේ ගෘප් එකක ඉන්න loyal fanbase එක පෙන්නලා ads දානවට වඩා හොද ගානක් මේ ක්‍රමේට ගන්න පුළුවන් කියල පොර කියුවේ
    මේක කියුවේ දැනට ලංකාවේ group of company marketing head කෙනෙක් හින්ද මන් මේක ගැන පොඩ්ඩක් හිතුව
    ---
    එත් මට තව ප්‍රශ්නයක් තියනවා
    එහෙම ඉල්ලමක් තියාගෙන මේ ගෘප් එක කරන උන් හම්බකර ගන්නේ නැත්තේ ඇයි කියල.

    ඇත්තටම මේ ගෘප් එක කාගේද දාන්න කෙනෙක් කියපන් බන් ලොකු උදව්වක්,
    elakiri එකට කියලත් හිතෙනවා වේලාවකට

    ice_screenshot_20230420-163628.png

    බඩජාරි සංසදය ™ SriLankan food lovers ® 🤤😋
    ice_screenshot_20230420-164233.png

    බඩජාරි සංසදය ™ SriLankan food lovers ® 🤤😋
     
    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    කවුරු උනත් එහෙම සල්ලි වලට ගන්න පුලුවන් හිඟන්නෙක්/හිඟන්නියක් නොවුන එකට respect කරනවා. 🙏🙏:love::love::love:
    ඒ උනාට හොද බිස්නස් එකක් නේ බන් මන් නම් කියන්නේ අපරාදේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    ඕක one time විකුණලා සල්ලි අරන් නිකන් චා වෙනවට වඩා ඕකෙන් recurring income එන විදිහක් හදාගන්න තියෙන්නෙ අරූට.. මන් වුණා නම් එහෙමයි කරන්නේ..
     
    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    ඕක one time විකුණලා සල්ලි අරන් නිකන් චා වෙනවට වඩා ඕකෙන් recurring income එන විදිහක් හදාගන්න තියෙන්නෙ අරූට.. මන් වුණා නම් එහෙමයි කරන්නේ..
    එක තමයි බන් මාත් කියන්නේ ඉල්ලමක් තියන් හම්බකර ගන්නේ නැතුව,කාගේද බන් මේක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට හොද බිස්නස් එකක් නේ බන් මන් නම් කියන්නේ අපරාදේ

    ඒ නිසා තමයි රෙස්පෙක්ට් කරන්නෙ.

    ඔය වගේ ගෲප් එකකිනුත් පුලුවන් රට හදන්න ලොකු දෙයක් කරන්න. සල්ලි වලට යට උනා නං ඒක වෙන්නෙ නෑ. රට වෙනුවෙන් මම උන්ට රෙස්පෙක්ට් කරනවා. මොකද මම ඉන්නෙ පිටරට. මම ඔය ජරා තුප්පහි කඩවලින් කොහොමත් කන්නෙ නෑ. ඒ නිසා මට ඔය ගෲප් එකෙන් පෞද්ගලිකව ලොකු වැඩක් නෑ ඇත්තටම. නමුත් රට වෙනුවෙන් උන් කරන්නෙ ලොකුම දෙයක්. :love: ඕකෙ නරක පෝස්ට් වැටිල තියෙන ටිකත් හික්ගෑවිල යයි කියල හොර කෑම කඩ ඔන්ටපිනෝ හිඟන්නො බයවෙනවා ජරා විදියට කෑම දෙන්න. ඒ බයවිල්ලට එක්කො හැදෙන්න වෙනවා එක්කො වහන්න වෙනවා. මොන දේ කරත් රටට හොඳයි. ඒකෙ ඉම්පැක්ට් එක එන්නෙ කෑම කඩ වලට විතරක් නෙවෙයි, ඊට පස්සෙ ටික ටික අනිත් බිස්නස් කියාගන්න ජාවාරම් වලටත්. අද මුන්ට ආපු චාන්ස් වලින් සල්ලි වලට යට උනා නම් ඕක බලු වටින්නෙ නැති වෙනවා. එහෙනම් රටට උදව්වක් වෙනුවට ඕක රටට සාපයක් වෙනවා.

    එතකොට උබ අපි වගේ උන් කරන්න ඕන ඒ වගේ ගෲප් එකක් වැහිල යන තැනට වැඩ කරන එක. දැන් කරන්න ඕන මේ වගේ ඒව රැකගන්න හදන එක.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක තමයි බන් මාත් කියන්නේ ඉල්ලමක් තියන් හම්බකර ගන්නේ නැතුව,කාගේද බන් මේක
    යටින් ගාන පාස් වෙන seen එකකුත් ඇති නෙහ්.. Restuarant වලට bad review දම්මල දෙන්නම් කියලත් අනිත් කඩවල් වලින් සල්ලි ගරන්න පුළුවන් නේ one නම් :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    යටින් ගාන පාස් වෙන seen එකකුත් ඇති නෙහ්.. Restuarant වලට bad review දම්මල දෙන්නම් කියලත් අනිත් කඩවල් වලින් සල්ලි ගරන්න පුළුවන් නේ one නම් :rolleyes:
    එහෙම කරන්න අමාරුයි නේ බන් කමෙන්ට් වලින් හොයන්න පුළුවන් නේ,

    කොහොමත් ඒ offer එක ෆට්ට cheap ඒ group එකේ reach එකට. එකේ දායක සභාවට පුළුවන් කෑම කඩ නැති කරන්න :lol:
    අඩෝ සිරාවට
    ඒ බන් උබ දන්නවද බන් ඕක අයිති කාටද කියල දන්නවා නම් කියපන්

    ------ Post added on Apr 20, 2023 at 5:49 PM

    ඒ නිසා තමයි රෙස්පෙක්ට් කරන්නෙ.

    ඔය වගේ ගෲප් එකකිනුත් පුලුවන් රට හදන්න ලොකු දෙයක් කරන්න. සල්ලි වලට යට උනා නං ඒක වෙන්නෙ නෑ. රට වෙනුවෙන් මම උන්ට රෙස්පෙක්ට් කරනවා. මොකද මම ඉන්නෙ පිටරට. මම ඔය ජරා තුප්පහි කඩවලින් කොහොමත් කන්නෙ නෑ. ඒ නිසා මට ඔය ගෲප් එකෙන් පෞද්ගලිකව ලොකු වැඩක් නෑ ඇත්තටම. නමුත් රට වෙනුවෙන් උන් කරන්නෙ ලොකුම දෙයක්. :love: ඕකෙ නරක පෝස්ට් වැටිල තියෙන ටිකත් හික්ගෑවිල යයි කියල හොර කෑම කඩ ඔන්ටපිනෝ හිඟන්නො බයවෙනවා ජරා විදියට කෑම දෙන්න. ඒ බයවිල්ලට එක්කො හැදෙන්න වෙනවා එක්කො වහන්න වෙනවා. මොන දේ කරත් රටට හොඳයි. ඒකෙ ඉම්පැක්ට් එක එන්නෙ කෑම කඩ වලට විතරක් නෙවෙයි, ඊට පස්සෙ ටික ටික අනිත් බිස්නස් කියාගන්න ජාවාරම් වලටත්. අද මුන්ට ආපු චාන්ස් වලින් සල්ලි වලට යට උනා නම් ඕක බලු වටින්නෙ නැති වෙනවා. එහෙනම් රටට උදව්වක් වෙනුවට ඕක රටට සාපයක් වෙනවා.

    එතකොට උබ අපි වගේ උන් කරන්න ඕන ඒ වගේ ගෲප් එකක් වැහිල යන තැනට වැඩ කරන එක. දැන් කරන්න ඕන මේ වගේ ඒව රැකගන්න හදන එක.
    අඩෝ උබේ වචන ටික පට්ට sry බන් මන් බැලුවේ බිස්නස් mind එකෙන්
    ඒ බන් උබ දන්නවද බන් ඕක අයිති කාටද කියල දන්නවා නම් කියපන්
    ------ Post added on Apr 20, 2023 at 5:51 PM
     
    • Like
    Reactions: shenat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    යටින් ගාන පාස් වෙන seen එකකුත් ඇති නෙහ්.. Restuarant වලට bad review දම්මල දෙන්නම් කියලත් අනිත් කඩවල් වලින් සල්ලි ගරන්න පුළුවන් නේ one නම් :rolleyes:
    @AnuradhaRa කාපු චිකන් කොත්තුවේ චිකන් තිබ්බෙ නැත්තම් එදාට තමා බඩචාරියො දැනගන්නේ බඩචාරි ගෲප් එකට වඩා දෙයක් එලකිරි කමියුනිටි එකෙන් කරන්න පූලුවන් කියලා..........................................
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    එහෙම කරන්න අමාරුයි නේ බන් කමෙන්ට් වලින් හොයන්න පුළුවන් නේ,

    අඩෝ සිරාවට
    ඒ බන් උබ දන්නවද බන් ඕක අයිති කාටද කියල දන්නවා නම් කියපන්

    ------ Post added on Apr 20, 2023 at 5:49 PM
    පරණ පොස්ට් පොඩ්ඩක් බලන්න, ඉස්සර admin hide කරන සීන් එක එන්න කලින් real profile එක පෙන්නුවනේ, ඒ කලේ නම එක්ක mention කරලා කට්ටිය post දැම්මේ, thanks කරපුව එහෙම තිබ්බ
     
    • Like
    Reactions: Suresh_perera

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පරණ පොස්ට් පොඩ්ඩක් බලන්න, ඉස්සර admin hide කරන සීන් එක එන්න කලින් real profile එක පෙන්නුවනේ, ඒ කලේ නම එක්ක mention කරලා කට්ටිය post දැම්මේ, thanks කරපුව එහෙම තිබ්බ

    මම දන්නව එක ඇඩ්මින් කෙනෙක්ගෙ නමක්. ඒ කෙල්ලෙක්.

    ඒ දවස්වල ඒ කෙල්ල තමයි වැඩිපුර ඇඩ්මින් විදියට ඉන්නව දැක්කෙ.

    අඩෝ උබේ වචන ටික පට්ට sry බන් මන් බැලුවේ බිස්නස් mind එකෙන්
    ඒ බන් උබ දන්නවද බන් ඕක අයිති කාටද කියල දන්නවා නම් කියපන්
    ------ Post added on Apr 20, 2023 at 5:51 PM
    ------ Post added on Apr 20, 2023 at 6:02 PM
     
    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    මම දන්නව එක ඇඩ්මින් කෙනෙක්ගෙ නමක්. ඒ කෙල්ලෙක්.

    ඒ දවස්වල ඒ කෙල්ල තමයි වැඩිපුර ඇඩ්මින් විදියට ඉන්නව දැක්කෙ.

    ------ Post added on Apr 20, 2023 at 6:02 PM
    අපරාදේ නේ බන් මුන් මේ ඉල්ලමක් උඩ ඉදන් පිස්සු නේ නටන්නේ,ඒ කෙල්ලටමද ඕක අයිති මන් නම් හිතන්නේ ඔය රැගිල්ලේ හැටියට ලොකු මොකකට හරි අයිති ඕක නැත්තම් ඔහොම ගේම ඉල්ලන්නේ නැනේ බන් තනි කෙල්ලේ,

    @AnuradhaRa කාපු චිකන් කොත්තුවේ චිකන් තිබ්බෙ නැත්තම් එදාට තමා බඩචාරියො දැනගන්නේ බඩචාරි ගෲප් එකට වඩා දෙයක් එලකිරි කමියුනිටි එකෙන් කරන්න පූලුවන් කියලා..........................................
    අම්මෝ එක
    අඩෝ මේ ඔය ගෘප් එක එලකිරි එකට නෙමේ ද අයිති
    ------ Post added on Apr 20, 2023 at 6:14 PM
     
    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa කාපු චිකන් කොත්තුවේ චිකන් තිබ්බෙ නැත්තම් එදාට තමා බඩචාරියො දැනගන්නේ බඩචාරි ගෲප් එකට වඩා දෙයක් එලකිරි කමියුනිටි එකෙන් කරන්න පූලුවන් කියලා..........................................
    :)
     
    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    පරණ පොස්ට් පොඩ්ඩක් බලන්න, ඉස්සර admin hide කරන සීන් එක එන්න කලින් real profile එක පෙන්නුවනේ, ඒ කලේ නම එක්ක mention කරලා කට්ටිය post දැම්මේ, thanks කරපුව එහෙම තිබ්බ
    හොයා ගන්න බෑ බන්

    ඕක අයිති මන් නම් හිතන්නේ, ඔය රැගිල්ලේ හැටියට, ලොකු මොකකට හරි අයිති ඕක. නැත්තම් ඔහොම ගේම ඉල්ලන්නේ නැනේ බන්.
     
    Status
    Not open for further replies.