ලක්ෂ 80 විකුණන, FB ගෘප් ගන්න උන් ඉන්නවද?මේකේ ඇත්ත මොකක් ද?

Status
Not open for further replies.

Suresh_perera

Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    මොකක්ද දැනගෙන කරන්නේ
    ඔය කියන විදියට ඔය ගෘප් එක ඉල්ලමක් නේ බන් හරි විදියට හොද ගානක් හොයන්න පුළුවන් නේ විකුන්නවන්ම් ගන්න

    Group eka ayithi eka hoya gannamada ada account ekak hadan awe???
    ඔව් අනික් එක උබල දන්නවනේ
    ------ Post added on Apr 20, 2023 at 7:20 PM

    link plesae

    ------ Post added on Apr 20, 2023 at 7:21 PM
     
    • Love
    Reactions: startups

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕක one time විකුණලා සල්ලි අරන් නිකන් චා වෙනවට වඩා ඕකෙන් recurring income එන විදිහක් හදාගන්න තියෙන්නෙ අරූට.. මන් වුණා නම් එහෙමයි කරන්නේ..
    හොයන්න නම් පුළුවන් තමයි එහෙම හිතුවොත් හොඳ ගනාක් එහෙම කරනවද නොකරනවද දන්නේ නෑ
    හැබැයි කෑමත් එක්ක ඒ වගේ දෙයක් කරන්නේ නැති එකනම් අදහන්න වටින සෙට් එකක් එහෙනම්.

    කම්පැනි බංකොලොත් වෙනවට වහ චුට්ට්ටක් කෑවට කමක් නෑ කියපු උන්නේ අද ඉන්නේ
     
    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    හොයන්න නම් පුළුවන් තමයි එහෙම හිතුවොත් හොඳ ගනාක් එහෙම කරනවද නොකරනවද දන්නේ නෑ
    හැබැයි කෑමත් එක්ක ඒ වගේ දෙයක් කරන්නේ නැති එකනම් අදහන්න වටින සෙට් එකක් එහෙනම්.

    කම්පැනි බංකොලොත් වෙනවට වහ චුට්ට්ටක් කෑවට කමක් නෑ කියපු උන්නේ අද ඉන්නේ
    " කම්පැනි බංකොලොත් වෙනවට වහ චුට්ට්ටක් කෑවට කමක් නෑ කියපු උන්නේ අද ඉන්නේ" අම්මෝ ඒක :ROFLMAO:
     
    • Haha
    Reactions: Any.key

    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    mu e company eke ekek da koheda. admin wa hoyanne uta gemak dennada:confused:
    අඩෝ නෑ බන් මන් උඩ කමෙට් එකේ කියපු හේතුවට,දෙනවා නම් ගන්න මට කීප දෙනෙක් කියුව elakiri එකට කියල එකයි මේකෙන් ඇහුවේ

    mu e company eke ekek da koheda. admin wa hoyanne uta gemak dennada:confused:
    උබ දන්නවද මචන් දන්නවනම් කියපන්
    ------ Post added on Apr 20, 2023 at 7:58 PM
     
    • Love
    Reactions: BanX

    TC gallage

    Member
    Jun 20, 2019
    14
    7
    3

    මේ පොස්ට් දෙක හින්ද මන් ඔය ගෘප් එක දැන ගත්තේ,

    ------ Post added on Apr 20, 2023 at 8:08 PM
     
    TC gallage

    Member
    Jun 20, 2019
    14
    7
    3
    කව්රු කරත් මාරම වට්නාව මේවා ගැන දැනුවත් කරන එක මේ පේනවා නේ
    "Keells Super තුල සිදු වන මහාපරිමාණ වංචාවක්!
    😲
    😲
    "...

    මේවා tv එකේ යනවා කියල ද?

    • Love
    Reactions: Suresh_perera

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Admin ට ලක්ෂ 80 මදි වගේ 🤣
    ඊට වඩා ගානකට යන්න Negative Marketing කරනවා 🤣
    මන් උබේ අම්මව දම්මලා මාසෙට ලක්ස 7ක්‌ හොයනවා 🤣🤣
     
    • Haha
    Reactions: Suresh_perera

    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    කව්රු කරත් මාරම වට්නාව මේවා ගැන දැනුවත් කරන එක මේ පේනවා නේ
    "Keells Super තුල සිදු වන මහාපරිමාණ වංචාවක්!
    😲
    😲
    "...

    මේවා tv එකේ යනවා කියල ද?

    අම්මට සිරි Keells Super නේ

    මන් උබේ අම්මව දම්මලා මාසෙට ලක්ස 7ක්‌ හොයනවා 🤣🤣
    අම්මෝ අමුවෙන්ම කියල
    ------ Post added on Apr 20, 2023 at 8:16 PM
     
    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    ඔව් බන් මේක අහන්නමයි හැදුවේ කීප දෙනෙක් කියුව elakiri එකට කියල,මගේ acc එක පරණ උන් දන්නවනේ එකයි මේක අහන්නම් එකක් හැදුවේ
    ඕක අහන්නම හදපු account එකක් නේ

    ඕක අහන්නම හදපු account එකක් නේ
    දන්නවද බන්
    ------ Post added on Apr 20, 2023 at 8:32 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම හිතන්නෙ ඔය ගෘප් එක අයිති එකාට ලක්ස 80ක් කියන්නෙ මාසෙට තෙල් ගහන සල්ලි! කොහොම උනත් එකෙ ඇඩ්මින්ලා ජිවිතෙට මගෙ පොස්ට් එකක් නම් ඇපෘ කලෙ නැහැ..
     
    TC gallage

    Member
    Jun 20, 2019
    14
    7
    3
    මම හිතන්නෙ ඔය ගෘප් එක අයිති එකාට ලක්ස 80ක් කියන්නෙ මාසෙට තෙල් ගහන සල්ලි! කොහොම උනත් එකෙ ඇඩ්මින්ලා ජිවිතෙට මගෙ පොස්ට් එකක් නම් ඇපෘ කලෙ නැහැ..
    මටත් හිතෙන්නේ ඕක හෙන සල්ලි තියන සෙට් එකකගේ එකනේ සල්ලි වැඩිය ගණන් ගන්නේ නැත්තේ,මොනවා උනත් ඔය හොර යක්කුන්ට(කෑම බිමට වංචා කරන අය) කරන වැඩේ මරු,සල්ලි විතරක් නෙමේ මොකක් හරි ලොකු හයියක් ඇති නැත්තම් කොහෙද මේ ලංකාව නේ
     
    • Like
    Reactions: Suresh_perera

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    මන් උබේ අම්මව දම්මලා මාසෙට ලක්ස 7ක්‌ හොයනවා 🤣🤣
    ඒ උනාට පොන්නයා කියන්නේ ලක්ෂ 7 ක් අරගෙන පාරේ යන්න බයයි නේ උබ 🤦🤦
     
    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    මම හිතන්නෙ ඔය ගෘප් එක අයිති එකාට ලක්ස 80ක් කියන්නෙ මාසෙට තෙල් ගහන සල්ලි! කොහොම උනත් එකෙ ඇඩ්මින්ලා ජිවිතෙට මගෙ පොස්ට් එකක් නම් ඇපෘ කලෙ නැහැ..
    කාටද කියල දන්නවද බන් ගෘප් එක අයිති
     
    Status
    Not open for further replies.