මට ලොකු ප්රශ්නයක් තියනවා fb එකේ මේ පොස්ට් එක දකිද්දී මන් උඩ ගියා මෙහෙම ගෘප් ගන්නවද කියල?
මන් පොඩ්ඩක් sabject එකේ ඉන්න එකෙක්ගෙන් මේක ඇහුව උන් කියුව කතාවට මට හික් ගෑඋනා
----
මේ වගේ ගෘප් එක්කක් buy කරන්නේ එකේ වැටෙන bad reviews වලින් සල්ලි ගන්න කියල
මොකද ගොඩක් top brand කම්පැනි advertising budget එකෙන් මේ වගේ සිද්දි වහන්න වෙනම ගානක් වෙන් කරනවා කියල
මේ වගේ ගෘප් එකක ඉන්න loyal fanbase එක පෙන්නලා ads දානවට වඩා හොද ගානක් මේ ක්රමේට ගන්න පුළුවන් කියල පොර කියුවේ
මේක කියුවේ දැනට ලංකාවේ group of company marketing head කෙනෙක් හින්ද මන් මේක ගැන පොඩ්ඩක් හිතුව
---
එත් මට තව ප්රශ්නයක් තියනවා
එහෙම ඉල්ලමක් තියාගෙන මේ ගෘප් එක කරන උන් හම්බකර ගන්නේ නැත්තේ ඇයි කියල.
ඇත්තටම මේ ගෘප් එක කාගේද දාන්න කෙනෙක් කියපන් බන් ලොකු උදව්වක්,
elakiri එකට කියලත් හිතෙනවා වේලාවකට
බඩජාරි සංසදය ™ SriLankan food lovers ®